සිරිපාදේ ගිහින් කුණු දානෙත් හම්බයෝ+ siri padeta gihin balapan adukule sinhalu
උන් එහෙ හිතන් යන්නේ අල්ලගෙ බලන්න යනවා කියල
සිරිපාදේ ගිහින් කුණු දානෙත් හම්බයෝ+ siri padeta gihin balapan adukule sinhalu
ලංකාවෙ මෝදර කාකදූපත ඉදන් පෙගාසස් -ක්ලබ් හවුස් එහා කෙලවර වෙනකන්ම බීච් එකත් ඔය ගිරීසිය වගේම සංචාරක ආකර්ෂණීය ෂැලෝ වෙරළක් තියෙන්නෙ.Ai ban greece wala tourist spot wala professional photo ekka lankawe kunu godawal compare karanne? Montisori yana ekekge logic ne ban.
lolakalpa hadanna bari jathiyak, lowa nonagi
අර තාප්පේ අලවලා තියෙන පෝස්ටරයක සුසන්ත පුංචිනිලමේ වගේ එකෙක් ඉන්නවාAi ban greece wala tourist spot wala professional photo ekka lankawe kunu godawal compare karanne? Montisori yana ekekge logic ne ban.
Palleha photo tikath Greece thamai,
![]()
![]()
![]()
![]()
![]()

අනිත් සාපෙ තමයි පාර මැද කොට කොට යන පක්ෂියො. විශෙෂෙන් ත්‍රීවීල් කාරයො. උන් හැම පෝලිමකම ඉස්සරහින්හැදියාවක් තියෙන්න ඕන යකෝ, ඊයෙ මම නුවර යනගමන් මට ඉස්සරහින් ත්‍රීවී කාරයෙක් ගියා. මීටර් 100ක් යනව රබුටන් ලෙල්ලක් පාර මැද අතාරිනව. රබුටන් ගෙඩි 5ක් 6ක්ම කෑවා මට ඉස්සර කරගන්නත් බැරි උනා අරූ රබුටන් කනගමන් පාර මැද්දෙන් ගියෙ, කොහොම හරි ඕකා රබුටන් මල්ලක්ම කන්න ඇති යනකල්, ඇටයක්වත් හිර උනේ නෑනේ මැරිල යන්න කාලකන්නියගේ.