
තොපිලට ඉතින් පුරුදු මොකක් හරි පක්ෂෙක වහලෙක් වෙලා, දෙපැත්ත කොටාගෙන මරාගන්න එක තමා.






හොඳ දේට හොදයි කියලා වැරැද්ද විවේචනය කරපල්ලා.
ගෝඨගේ වැඩවල, හොදයි කියන්න කොටසකුත් වැරදියි කියන්න කොටසකුත් තියෙනවා.
යහපාලනයෙත් එහෙම්ම තමයි, කිරි පිටි, ගෑස්, ඉන්දන අඩු කිරීම වගේ දේවල් හොඳයි. කාර් වලට ගහපු බදු, නිල ඇඳුම් වව්චර්, දුම් පර්ක්ශාවට ගහපු බදු ඒවා නරකයි.
තොපිලට ඉතින් පුරුදු මොකක් හරි පක්ෂෙක වහලෙක් වෙලා, දෙපැත්ත කොටාගෙන මරාගන්න එක තමා.




බයියන්ට ඕවා තේරෙන්නේ නැ බන්,
දැන් ඇවිත් කොටි හුකනෝ කොටි හුකනෝ කියයි








ඔබ දන්නවාද එකල අප වීර රනිල් මැතිඳු 2003 වර්ෂයේ පෘතුවිය බේරාගත් බව..මෙය 2003 වර්ෂයේ සිදුවූ සිදුවිමක්. එකල නාසා ආයතනය විසින අභ්‍යවකාශ ගත කළ යානා කිහිපයක්ම හදිසි අනතුරුවලින් විනාශ වීමත්, කක්ෂගතකල චන්ද්‍රිකා කිහිපයක්ම අභිරහස් ලෙස අතුරුදහන් වීමත් ඇමරිකාව කැලඹීමට පත් කළ සිදුවීමක් විය. සී.අයි.ඒ. ඔත්තුසේවා වාර්ථා අනුව නුදුරේදීම දැවැන්ත පිටසක්වල ආක්‍රමණයක් සිදුවීමට නියමිත බව දත්ත වාර්ථා පෙන්වා දී ඇත.
නමුත් මෙතරම් තාක්ෂණය අතින් පොහොසත් බලගතු ඇමරිකාවට මෙයට පිළියම් සෙවීමට නොහැකිවූ බව ඔබ දන්නවාද. එසේ නම් ආක්රමනයට සිදුවූයේ කුමක්ද..? රනිල් මැතිඳුගේ සම්බන්ධය කුමක්ද..? ඊළඟ කොටසින් හමුවෙමු.
