වෙන්න කෑල්ල හැංගුනා.

kyc

Member
Dec 2, 2008
1,379
309
0
kello taram sankeerna prashnayak mage jeewiteta dakala na....unge hasireema unma danne na...........
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හප්පා කෙල්ලෝද:rolleyes:,මේ ලඟදි මම දන්න යාළුවෙකුට හරි වැඩක් උනා මිනිහා මුස්ලිම් කෙල්ලක්ගේ ඇමක් ගිල්ලා,කෙල්ල කොළඔ 7 එ වෙස්ටනයිස් වෙච්චි අච්චි කෙනෙක්,අනේ අපේ එකත් අර දාපු හිනාවට වහ වැටිලා ලියුම්,කවි,ච්ත්‍ර දෙන්න ගියා කෙල්ලට,අපේ කතානායකයාට හොඳට අර්ට් වැඩ පුළුවන්,ඉතින් මිනිහාගේ වැඩේ චිත්‍ර අඳින එක කෙල්ලගේ,ඇඳලා කෙල්ලට දෙනවා,තව කෙල්ල හොඳට පොකට් එකටත් වග කිව්වා මැන්ගේ:lol:,ඔහොම ඉන්න අතර වාරේ අපේ බැජ් එකේ කෙල්ලක් ඔක කරන්නෙ සිරියස්ද කියලා නිකමට අහලා තියනවා එතකොට මේ අච්චි කියපිලු හි හි අනේ නැ ෆන් එකක් ගන්න කියලා,අර මනුස්සයා ‍රැ තිස්සෙ අඳින ච්ත්‍ර කට්ටියට පෙන්න පෙන්න අර අච්චි ඔච්චර කල් අරන් තියෙන්නෙ ෆන් එකක්,ඔකෙන් පස්සෙ අර මනුස්සයා සැහෙන්ට මානසිකව වැ‍ටුනා,එක නිසා මම නම් කියන්නෙ හිනා වෙච්චි පලියට එක නම් ආදරයක් නෙමෙයි....ටිකක් අශ්‍රය කරලා බලන්න කොයි වාගේ චරිතයක්ද කියලා,ගැහැණු ළමයා නම් තව පොඩි නේද,එ ළමයාගේ අධ්‍යාපන කටයුතු වලට ඔකෙන් බාධාවක් වෙන්න ඉඩ තියන්න එපා සහෝ..........
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    කෙල්ලෙක් හිනා වුන පලියට අපිට හිතන්න බෑ..
    ඒ කෙල්ල අපිට ආදරේ කරනවා කියලා.. :no:
    උඹ ඇයි ඇඹරි ඇඹරි ඉන්නේ.. කෙලින් ම ගිහිල්ලා අහන එක නේ ඇත්තේ..
    එක්කෝ එකි කැමති වෙයි නැත්නම් නෑ..
    ඒත් උඹ එකිගෙන් අහන්නේ නැතිව පස්සෙන් යද්දි ඒ කෙල්ල බය වෙන්න ඇති උඹ එකිව බලෙන් පැහැරගෙන දුෂණය කරන්න වත් යනවාද කියලා.. :lol:
    ඒ හින්දා ද දන්නේ නෑ දැන් උඹව දැක්කාම හැංගෙන්නේ.. :baffled::P


    :lol:
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    ඕවා මොනාද මන්ද මචෝ :oo:
    මට තේරෙන්නේ නෑ :eek:
    මේකේ දල තියෙන comments දැක්කම උබට පරිස්සම් වෙන්න වෙයි වගේ :P
     

    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    hangune ubawa dakalada wena scene ekakatada danne na ne ban.. kohomath kelinma gihin ktha karapanko, ade iwarai :D habai gata nam one wenawa kollo :D
     

    Elamad

    Member
    Sep 1, 2008
    1,714
    12
    0
    කෙල්ලෝ කැමති උනත් එකපාර පෙන්නන් නෑනේ බන් ,
    උන් කරන වැඩ වල තේරුම උන්ට වත් තේරෙන් නෑ අපිට තියා..
    මම නම් හිතන්නේ උනට කැමති ඇති.:yes::yes:

    Unata nam kemathi athi :D :D :lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ කළුකුමාර දිෂ්ටිය වගේ ඒකිගේ පස්සෙම කැරකෙනකොට කෙල්ල බය වෙන්න ඇති :P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එදා දැක්කම හැඟුනේ අයි කියල අහපන් ආයේ හම්බුනාම. හිනාවක් එහෙම දල කතාව පටන් ගනින්!
    කෙල්ලම මට කතාකරන්න පොටක් පාදලා දීලා එහෙනම්. :D
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    උන්ගේ මායම් වලින් එකක් තමයි බන් .දිගටම ට්‍රයි කරපන් නවන්න බැරි කැලි නැතෝ :p
     
    අඩේ මෝඩයා.බොට ඒකිගේ යලුවාගෙන් අහන්න තිබුණේ "කෝ අද යාලුවා නැද්ද කියලා".අඩුගානේ හස්ත භාශාවෙන් හරි අහන්නයි තිබ්බේ.:angry:.මම හිතන්නේ ඒ කෙල්ලත් බලාපොරොත්තු වෙන්න ඇත්තේ ඒක.කෙල්ල බොලාට කැමතියි වගේ.:D:D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12334285 said:
    උන්ගේ මායම් වලින් එකක් තමයි බන් .දිගටම ට්‍රයි කරපන් නවන්න බැරි කැලි නැතෝ :p
    තෑන්ක්ස් මචන්


    වැලි ගොව්වා;12334556 said:
    අඩේ මෝඩයා.බොට ඒකිගේ යලුවාගෙන් අහන්න තිබුණේ "කෝ අද යාලුවා නැද්ද කියලා".අඩුගානේ හස්ත භාශාවෙන් හරි අහන්නයි තිබ්බේ.:angry:.මම හිතන්නේ ඒ කෙල්ලත් බලාපොරොත්තු වෙන්න ඇත්තේ ඒක.කෙල්ල බොලාට කැමතියි වගේ.:D:D

    ශික් මොනා දුන්නත් මොලේ දෙන්න බෑ කියනවානෙ බං :sorry::baffled::rofl::oo: