වෙනුශි & මේදානි

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    වෙනුශි & මේදානි

    "මේ ලගදී නිකමට මට මතක් උනේ.. Tribute to Wenusha වගේ පේජ් හදාල
    එල්ලිලා මැරිච්ච කෙල්ලෙක්ට උල් පන්දම් දෙන්නේ.. අර ex ඒලියන් සිංදුව කියන Medhani Deshapriye ගේ අම්ම අප්ප මතක් කරලා බැනපු හැත්තම නේද.. තොපි ඒකිට නොකීවේ මොනාද.. ඒකි මැරුණා නම් ඔය වෙනූෂා එක්ක... අනේ එහෙම බලද්දී කොන්දක් නැති ඔය වෙනූෂා එක්ක බලද්දී
    මේදානි කෙල්ල රත්තරං.."



    ඔය මචන් 33000 සයිට් එකේ " අල්ලපු ගෙදර එකා " කියන පොර දාල තිබ්බ කමෙන්ට් එකක්.හිතල බලද්දි ඌ කියල තියෙන්නෙ කොච්චර ඇත්තක් ද කියල හිතෙනව .Medhani කෙල්ලට you tube ,Face book,Elakiri එකෙ අපේ උන් කියල තිබ්බ දේවල් වල විදිහට ඒකි කොහොම මානසිකව වැටෙන්ඩ ඕනෙද.මුලු ලෝකෙ ඉස්සරහම අවුරුදු 15 ක කෙල්ලෙක්ට සින්දුවක් හින්ද අම්ම අප්ප මතක් කරලා බැනපු හැත්තම අද කියන්නෙ මොනවද ??
    ඒ කෙල්ල ඒව බලල පත් වෙන තත්වෙ ගැන එකෙක් වත් හිතුවද??



    හිතල බලල උබලට හිතෙන දේත් කියපල්ල .....
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඇත්තම කිව්වොත් මචං මේධානිගේ සින්දුව නම් අප්සට් ඒත් මේ උඹ කිව්ව කාරණය එක්ක බලද්දි මේධානි කියන්නේ ධෛර්‍ය වන්ත කෙල්ලෙක් .හොඳ දේට හොඳයි කියන්න ඕනේ මේ වෙලාවෙ .ඒත් මේ ෆේස්බුක් කේස් එකෙන් එල්ලිලා මැරිච්ච කෙනත් පව් .මොකද කාගේ උනත් ජීවිතයක් .කාගේ උනත් දරුවෙක් .හැබැයි ඔය ෆේස්බුක් කේස් එක මෙච්චර කතාවෙන්නේ සහ ඒකට ප්‍රචාරණය දෙන්නේ ඇයි දන්නවද ? මහින්දයාට මඬ ගහන ෆේස්බුක් එක තහනම් කරගන්න .ඒකට තමා මේ සමාජයේ මෙච්චර ඔය සිද්ධිය ප්‍රචාර කරවන්න හදන්නේ .මොකද ෆේස්බුක් එකේ වැඩිම ගෞරවය දිනාගෙනසිටින්නේ ජේවීපී එක .ඒක මාරා ට ලොකු හිසරදයක් .ඔන්න ඕකයි ඔව්ක්ව යටි කතාන්තරය