වෙනුශි & මේදානි
"මේ ලගදී නිකමට මට මතක් උනේ.. Tribute to Wenusha වගේ පේජ් හදාල
එල්ලිලා මැරිච්ච කෙල්ලෙක්ට උල් පන්දම් දෙන්නේ.. අර ex ඒලියන් සිංදුව කියන Medhani Deshapriye ගේ අම්ම අප්ප මතක් කරලා බැනපු හැත්තම නේද.. තොපි ඒකිට නොකීවේ මොනාද.. ඒකි මැරුණා නම් ඔය වෙනූෂා එක්ක... අනේ එහෙම බලද්දී කොන්දක් නැති ඔය වෙනූෂා එක්ක බලද්දී
මේදානි කෙල්ල රත්තරං.."
ඔය මචන් 33000 සයිට් එකේ " අල්ලපු ගෙදර එකා " කියන පොර දාල තිබ්බ කමෙන්ට් එකක්.හිතල බලද්දි ඌ කියල තියෙන්නෙ කොච්චර ඇත්තක් ද කියල හිතෙනව .Medhani කෙල්ලට you tube ,Face book,Elakiri එකෙ අපේ උන් කියල තිබ්බ දේවල් වල විදිහට ඒකි කොහොම මානසිකව වැටෙන්ඩ ඕනෙද.මුලු ලෝකෙ ඉස්සරහම අවුරුදු 15 ක කෙල්ලෙක්ට සින්දුවක් හින්ද අම්ම අප්ප මතක් කරලා බැනපු හැත්තම අද කියන්නෙ මොනවද ??
ඒ කෙල්ල ඒව බලල පත් වෙන තත්වෙ ගැන එකෙක් වත් හිතුවද??
හිතල බලල උබලට හිතෙන දේත් කියපල්ල .....