මම දකින විදිහට නම් 90% වැරැද්ද ප්‍රින්සිපල් ගේ ඔහු දැන ගන්න ඕන ළමයින්ගේ මානසික මට්ටම, දඩුවමක් දෙන්න කලින් ඒ ගැන හොයල බලන්න,නිදහසට කරුණු විමසන්න,දඩුවමක් දීල වැරැද්ද තේරුම් කරලා දෙන්න.

හැම එකාම ගුරුවරු වෙන්නෑ බං ඉගනගත්ත පලියට

කෙල්ලට බබෙක් හම්බෙන්න හිටිය වගේනේ සීන් එක වෙලා තියෙන්නේ

kellata podi mental case ekak thibila thiyenawa kohomath
school eketh ali oluwen thamai idala thiyene,kohomahari principal karaya bennama mekita full upset gahala thiyenawa,army eke 20,21 kollo train karanawa wage isskola wala kello hadana be
parents and principal degolagema thamai werada kohomath
සිරාද?borru math kurunegalle inne oya wage scene ekak nekellata podi mental case ekak thibila thiyenawa kohomath
school eketh ali oluwen thamai idala thiyene,kohomahari principal karaya bennama mekita full upset gahala thiyenawa,army eke 20,21 kollo train karanawa wage isskola wala kello hadana be
![]()
parents and principal degolagema thamai werada kohomath
![]()

mental case ekak kiyane machan kellata depression wage thibila thiyenawa,pina oka denagena idala thiyenawa ekai problem ekaසිරාද?
කෙල්ලට එහෙම මෙන්ටල් කේස් කියල පිනා දන්නේ නැතුව ඇති එහෙනම්![]()

mental case ekak kiyane machan kellata depression wage thibila thiyenawa,pina oka denagena idala thiyenawa ekai problem eka![]()
මම දකින විදිහට නම් 90% වැරැද්ද ප්‍රින්සිපල් ගේ ඔහු දැන ගන්න ඕන ළමයින්ගේ මානසික මට්ටම, දඩුවමක් දෙන්න කලින් ඒ ගැන හොයල බලන්න,නිදහසට කරුණු විමසන්න,දඩුවමක් දීල වැරැද්ද තේරුම් කරලා දෙන්න. විශේෂයෙන් ගැනුලමයි පිළිබද ප්‍රශ්න වලදී, අපි නම් ඉස්කෝලේ යන කලේ පිනාගෙන් ඕනා තරම් ගුටි කළා ඇති ඒත් ඒ අපේ වැරදි වලට අපිට ඒ වැරදි තේරුම් කරලා දුන්න(කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝල කොල්ලෝ හදන්න නම් ගහන්නම ඕනා). ශිෂ්‍ය නායක මණ්ඩලය ඊළගට විනය භාර ගුරුවරු ඊළගට තමා ප්‍රින්සිපල් ගාවට යවන්න ඕන.මේ සිද්දියේදී මේ ඔක්කොමල වැරදි. කෙසේ වෙතත් මේ කෙල්ලගේ හිත හදන්න උත්සාහ කරපු ගුරුවරු කීප දෙනා අගේ කරන්න ඕන,

Borru bun kellata kohomath depression thibila thiyenawa,pinata thiyena case eka wedi karana thamai kelle ge tattha ohoma kiyane,kohomath pinata wasiyak wene ne u kellata mental case ekak thiyenawa kiyala kiuwataඅංගුලිමාල;16281319 said:එහෙනං පොඩ්ඩක් හොයල බලපන්කො. ප්‍රින්සිපල් ඔය කතාව කිව්වා කියල අන්න ළමයාගේ තාත්ත කෙස් එකක් ඇදලා ළමයට කිසිම මානසික ප්‍රශ්නයක් තිබ්බේ නෑ අපහාස කරනව කියල

අංගුලිමාල;16281336 said:කට්ටිය කතා කරන්නේ මේ පලවෙනි වතාව, කිසිම චාන්ස් එකක් දීල නෑ වගේ. මේ කෙල්ලගේ දෙවෙනි ලවු එක. මීට කලිනුත් අනන්ත අහු වෙලා තියනවලු. දන්න උන්ගෙන් අහල බලපල්ලා.
අනික ප්‍රින්සිපල් වේසි කිව්වා කියල කියන්නේ ළමය විතරයි නේ. අනික ඔහොම මැරෑටි කෙල්ලෙකුට කිව්වත් පුදුම වෙන්න දෙයක් නෑ.
ප්‍රින්සිපල් කරලා තියෙන්නේ හරි රාජකාරිය. මෙතන උපදෙස් දෙන උන්ට නං කියන්න පුළුවන්. එත් මේ වගේ වයසට වඩා පැහිච්ච ඇට්ටර කෙල්ලෙකුට උපදෙස් දීලම බලන්න ඕන මොකද වෙන්නේ කියල.![]()

අපේ සමහරු මේවට කමෙට් කරන්නෙ ස්කොලෙ ගිහින් නැති ප්‍රින්සිපල්ල දැකල නැති එවුන් වගේ.
meka needa case giya photo eke , kolla thama photo eka tag karala thiyenne

වැඩේ කියන්නෙ දැන් බලං යද්දී ඔක්කොමල විදුහල්පති වෙන්න සුදුසු කම් තියන උන්. ඔක්කොමල දන්නවා හරියටම ළමයෙකුට උපදෙස් දෙන්න ඕන කොහොමද කියල.
මේ එකෙකුට දෙන්න ඕන ඔය වගේ කෙල්ලෙකුට උපදෙස් දීල ලවු එකක් නවත්තන්න. අංගුලිමාල;16281414 said:වැඩේ කියන්නෙ දැන් බලං යද්දී ඔක්කොමල විදුහල්පති වෙන්න සුදුසු කම් තියන උන්. ඔක්කොමල දන්නවා හරියටම ළමයෙකුට උපදෙස් දෙන්න ඕන කොහොමද කියල.
මේ එකෙකුට දෙන්න ඕන ඔය වගේ කෙල්ලෙකුට උපදෙස් දීල ලවු එකක් නවත්තන්න.
කවුරු හරි එකෙක් ලියුමක් ලියල මරුන පලියට ඒ ලියුමේ චෝදනා තියන මිනිස්සු වැරදි කියන්න බෑ. කොහෙද යන පිස්සු හටනක් මෝල් කලන්තේ ඉහට ගහල මැරිච්ච පලියට ළමයි දහස් ගානකට සේවය කරපු මනුස්සයෙකුට බනින එක වැරදියි. ඒ මනුස්සය යටතේ තමන්ගේ ජීවිතේ හදා ගත්තු දහස් ගණනක් දෙනා ගැන මොනවද එතකොට කියන්නෙ

අංගුලිමාල;16281320 said:
oya marana walata media waga kiyannath one. mala ilaw star. valantine oya eka eka jathi podi kellatanta kollanta purudu karala unwa balen anawashya samajayakata edala danawa. eken athuru prathipala tama oya.
පවුලේ අසමගිය තමයි මූලිකම හේතුව. ඒ වගේම facebook page එක බලද්දී තේරෙනවා කොල්ලෙක් බූට් එකක් තියලා ඒක බොක්කටම වැදිලා කියලා. හුගක් වෙලාවට අම්මාගෙන් තාත්තගෙන් ආදරය ලබන කෙනෙක් අඩු වයසින් පිටස්තරයෙක්ගේ ආදරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම පිටස්තරයෙක්ගෙන් ආදරයක් බලාපොරොත්තු වෙච්ච කෙනෙක්ට ඒ කෙනාගෙනුත් ආදරය නොලැබුනා වගේම එයා ගෙදර වගේ හිතපු පාසලෙනුත් අර විදියේ ගෝරනාඩුවක් එනකොට කාත් කවුරුවත් තමන්ට නැහැයි කියන හැගීම මානසිකව රිද්දන්න ඇති. තමන්ගේ යාලුවෙක් මේ වගේ තත්වයක ඉන්නව නම් මීට වඩා හොයල බැලුවා නම් මේ ජීවිතය අකාලයේ නැති නොවෙන්න ඉඩ තිබුණා.
can you pm me to...
paw ban. aththatama dukai meka dakkama.![]()
siraawata mokakda bun ochchara seen giya photo eka?thiyenawanam pm ekak daahanko
![]()
මට හිතෙන්නෙම වෙන ප්‍රශ්නයක් නිසා මේ කෙල්ල නැතිඋනා කියලමයි බන්. පොඩ්ඩක් හිතපන්කෝ බැන්නා කියලා මැරෙයිද කියලා. අනික ඔය දෙරනේ ඇවිත් නටනකොට කවුරුත් බැන්නේ නැද්ද?
mokada ban scene eka...kolla boot ekak thiyapu hindada kella marune.??
apitah pm karapn.
මම දකින විදිහට නම් 90% වැරැද්ද ප්‍රින්සිපල් ගේ ඔහු දැන ගන්න ඕන ළමයින්ගේ මානසික මට්ටම, දඩුවමක් දෙන්න කලින් ඒ ගැන හොයල බලන්න,නිදහසට කරුණු විමසන්න,දඩුවමක් දීල වැරැද්ද තේරුම් කරලා දෙන්න. විශේෂයෙන් ගැනුලමයි පිළිබද ප්‍රශ්න වලදී, අපි නම් ඉස්කෝලේ යන කලේ පිනාගෙන් ඕනා තරම් ගුටි කළා ඇති ඒත් ඒ අපේ වැරදි වලට අපිට ඒ වැරදි තේරුම් කරලා දුන්න(කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝල කොල්ලෝ හදන්න නම් ගහන්නම ඕනා). ශිෂ්‍ය නායක මණ්ඩලය ඊළගට විනය භාර ගුරුවරු ඊළගට තමා ප්‍රින්සිපල් ගාවට යවන්න ඕන.මේ සිද්දියේදී මේ ඔක්කොමල වැරදි. කෙසේ වෙතත් මේ කෙල්ලගේ හිත හදන්න උත්සාහ කරපු ගුරුවරු කීප දෙනා අගේ කරන්න ඕන,
කෙල්ලට බබෙක් හම්බෙන්න හිටිය වගේනේ සීන් එක වෙලා තියෙන්නේ
හැම එකාම ගුරුවරු වෙන්නෑ බං ඉගනගත්ත පලියට
පිස්සු කෙල්ලො මොලේ හොද නැ බැන්නම මැරෙනව ,ඔව දෙමාපියන්ගෙ වැරැදි.
![]()
borru math kurunegalle inne oya wage scene ekak nekellata podi mental case ekak thibila thiyenawa kohomath
school eketh ali oluwen thamai idala thiyene,kohomahari principal karaya bennama mekita full upset gahala thiyenawa,army eke 20,21 kollo train karanawa wage isskola wala kello hadana be
![]()
parents and principal degolagema thamai werada kohomath
![]()
සිරාද?
කෙල්ලට එහෙම මෙන්ටල් කේස් කියල පිනා දන්නේ නැතුව ඇති එහෙනම්![]()
mental case ekak kiyane machan kellata depression wage thibila thiyenawa,pina oka denagena idala thiyenawa ekai problem eka![]()
අංගුලිමාල;16281319 said:එහෙනං පොඩ්ඩක් හොයල බලපන්කො. ප්‍රින්සිපල් ඔය කතාව කිව්වා කියල අන්න ළමයාගේ තාත්ත කෙස් එකක් ඇදලා ළමයට කිසිම මානසික ප්‍රශ්නයක් තිබ්බේ නෑ අපහාස කරනව කියල
අංගුලිමාල;16281320 said:
ජමෙයිතුල්ල(හ්);16281335 said:ஓஎல் சிலோன் பம்ப்
මගේ රෙප් කපලා මට බනින විදිහට බැනලා තිබ්බනම් මේ කෙල්ල දහ පාරක් මැරිලා
රහමත් අල්ල(හ්) අල්(අ)යක්
අංගුලිමාල;16281336 said:කට්ටිය කතා කරන්නේ මේ පලවෙනි වතාව, කිසිම චාන්ස් එකක් දීල නෑ වගේ. මේ කෙල්ලගේ දෙවෙනි ලවු එක. මීට කලිනුත් අනන්ත අහු වෙලා තියනවලු. දන්න උන්ගෙන් අහල බලපල්ලා.
අනික ප්‍රින්සිපල් වේසි කිව්වා කියල කියන්නේ ළමය විතරයි නේ. අනික ඔහොම මැරෑටි කෙල්ලෙකුට කිව්වත් පුදුම වෙන්න දෙයක් නෑ.
දෙමව්පියන්ට දැන්වීමෙන් ප්‍රින්සිපල් කරලා තියෙන්නේ හරි රාජකාරිය. මෙතන උපදෙස් දෙන උන්ට නං කියන්න පුළුවන්. එත් මේ වගේ වයසට වඩා පැහිච්ච ඇට්ටර කෙල්ලෙකුට උපදෙස් දීලම බලන්න ඕන මොකද වෙන්නේ කියල.![]()
Borru bun kellata kohomath depression thibila thiyenawa,pinata thiyena case eka wedi karana thamai kelle ge tattha ohoma kiyane,kohomath pinata wasiyak wene ne u kellata mental case ekak thiyenawa kiyala kiuwata![]()
අපේ සමහරු මේවට කමෙට් කරන්නෙ ස්කොලෙ ගිහින් නැති ප්‍රින්සිපල්ල දැකල නැති එවුන් වගේ.
![]()
meka needa case giya photo eke , kolla thama photo eka tag karala thiyenne
![]()
අංගුලිමාල;16281414 said:වැඩේ කියන්නෙ දැන් බලං යද්දී ඔක්කොමල විදුහල්පති වෙන්න සුදුසු කම් තියන උන්. ඔක්කොමල දන්නවා හරියටම ළමයෙකුට උපදෙස් දෙන්න ඕන කොහොමද කියල.
මේ එකෙකුට දෙන්න ඕන ඔය වගේ කෙල්ලෙකුට උපදෙස් දීල ලවු එකක් නවත්තන්න.
කවුරු හරි එකෙක් ලියුමක් ලියල මරුන පලියට ඒ ලියුමේ චෝදනා තියන මිනිස්සු වැරදි කියන්න බෑ. කොහෙද යන පිස්සු හටනක් මෝල් කලන්තේ ඉහට ගහල මැරිච්ච පලියට ළමයි දහස් ගානකට සේවය කරපු මනුස්සයෙකුට බනින එක වැරදියි. ඒ මනුස්සය යටතේ තමන්ගේ ජීවිතේ හදා ගත්තු දහස් ගණනක් දෙනා ගැන මොනවද එතකොට කියන්නෙ
ane manda ban
උබේ පොස්ට් ඒක වැරදි කියන්නේ නෑ, ප්‍රින්සිපල් කෙනෙක් උනාම ළමයින්ගේ මානසික මටිටම, වයස පිළිබද අවබෝදයක් තියෙන්න ඕන. දඩුවම් දෙනකොට උනත් ළමයාගේ පැත්තෙනුත් බලන්න ඕන, ලමයක්ට කුණුහරපෙන් ප්‍රසිද්දියේ බනින්න කලින් හිතන්න තිබ්බ, ළමයින්ටත් ආත්ම ගරුත්වයක් තියෙන්න ඕන කියන 1ක. පින්තුරේ දල තියෙන්නේ ඒ කෙල්ල නෙමේ නේද?? මුලින්ම කරන්න තිබ්බේ පින්තුරේ දාපු ඒක හොයල කෙල්ල මගින් හෝ ඉවත් කර වන්න. එහෙම නැත නම් නීතිමය ආකාරයෙන් හෝ. විදුහල්පති,ගුරුවරු,ශිෂ්‍ය නායකයෝ දැන ගන්න ඕන ළමයින්ට තමන්ගේ සහ පාසලේ ගෞරවය රැක ගන්න කියල දෙන්න. මම දැකල තියනවා සමහර මොලේ අමාරුව තියන උන් කෙල්ලොන්ගේ නම් වලින් ෆේක් ප්‍රොෆයිල් හදල ඔය වගේ පිංතුර දානවා ඇත්ත වෙන්නත් පුළුවන් එඩිට් කරපුව වෙන්නත් පුළුවන්, ඒ නිසා තම ප්‍රින්සිපල්ට ඉවසන්න තිබ්බ කියන්නේ. එ ලමයාගේ ගෙදර පරිසරයත් හොද නැති නිසා පන්තිභාර ගුරුවරයා ඒ ළමය ගැන විශේෂ සැලකිල්ලක් අවධානයක් දක්වන්න තිබ්බ, පින්තුරේ දාපු ඒක හොයල උට මානසික උපදේශනයක් දෙන්න ඕන,මම ගාවත් ඉස්සර යාළුවෙලා හිටපු කෙල්ලොන්ගේ පිංතුර තියනවා දැන් ඒ කෙල්ලෝ බැදලා සමහර උන්ට ළමයිත් ඉන්නවා, ඉස්කෝලේ යන කලේ හොරෙන් හරි ලව් කරන්න ඕන ඒවා ඒ වයස් වල හැටි ප්‍රින්සිපල්ල ගුරුවරු ඒ වයස පහු කරලා ආපු උන් නිසා හරි හමන් මාර්ග උපදේශනයක් දෙන්න ඕන,දැන් වෙලා තියෙන්නේ ළමයින්ට කලින් එයාලට හොද උපදේශනයක් දෙන්න, අපි ශිෂ්‍ය නායකයෝ වෙලා ඉන්න කලේ ඉස්කෝලේ විනය විරෝදී දෙයක් කරපු 1කෙක් අහු උනම උව කාමරේට ගෙනල්ල උට හොදට සලකල වැරදි නිවැරදි කරලා තියනවා, අදටත් අපෙන් ගුටි කපු අය හම්බුනාම ඒවා මතක් කර කරනව ස්තුති කරනවා,මොකද අපි ඒවා ඉහලට යන්න නොදී බේරපු නිසා. ළමයින්ට ගහන්න ඕන දඩුවම් දෙන්න ඕන ඒ හදා ගන්න, ඒ වැරැද්ද තේරුම් කරන්න නැවත නොකරන්න.අපිටත් පිනා ඒ කලේ ඔෆිස් 1කත ගෙනල්ල බැනල ගැහුවත් අන්තිමට අපි වැදලා සමාව අරන් යන තත්වෙට පත් කරනව අදටත් ඒ ගුරුවරු ගැන තියෙන්නේ කියන්න බැරි තරම් ගෞරවයක්.
ඉතින් මේක කොච්චර කියන්නද බං මෙතන? ඒ තියෙන්නෙ එඩිට් කරපු පින්තුර නෙවෙයි. අනික ඒ ළමය මීට කලින් ගොඩක් අවවාද කරලා තිබුන කෙනෙක්. අනික ප්‍රින්සිපල් කොහෙද රැස්වීමක් තියන බැන්නේ? අර ලියුමෙ තිබ්බ බොරු ටිකද උඹ විශ්වාස කරන්නේ?
උබේ පොස්ට් ඒක වැරදි කියන්නේ නෑ, ප්‍රින්සිපල් කෙනෙක් උනාම ළමයින්ගේ මානසික මටිටම, වයස පිළිබද අවබෝදයක් තියෙන්න ඕන. දඩුවම් දෙනකොට උනත් ළමයාගේ පැත්තෙනුත් බලන්න ඕන, ලමයක්ට කුණුහරපෙන් ප්‍රසිද්දියේ බනින්න කලින් හිතන්න තිබ්බ, ළමයින්ටත් ආත්ම ගරුත්වයක් තියෙන්න ඕන කියන 1ක. පින්තුරේ දල තියෙන්නේ ඒ කෙල්ල නෙමේ නේද?? මුලින්ම කරන්න තිබ්බේ පින්තුරේ දාපු ඒක හොයල කෙල්ල මගින් හෝ ඉවත් කර වන්න. එහෙම නැත නම් නීතිමය ආකාරයෙන් හෝ. විදුහල්පති,ගුරුවරු,ශිෂ්‍ය නායකයෝ දැන ගන්න ඕන ළමයින්ට තමන්ගේ සහ පාසලේ ගෞරවය රැක ගන්න කියල දෙන්න. මම දැකල තියනවා සමහර මොලේ අමාරුව තියන උන් කෙල්ලොන්ගේ නම් වලින් ෆේක් ප්‍රොෆයිල් හදල ඔය වගේ පිංතුර දානවා ඇත්ත වෙන්නත් පුළුවන් එඩිට් කරපුව වෙන්නත් පුළුවන්, ඒ නිසා තම ප්‍රින්සිපල්ට ඉවසන්න තිබ්බ කියන්නේ. එ ලමයාගේ ගෙදර පරිසරයත් හොද නැති නිසා පන්තිභාර ගුරුවරයා ඒ ළමය ගැන විශේෂ සැලකිල්ලක් අවධානයක් දක්වන්න තිබ්බ, පින්තුරේ දාපු ඒක හොයල උට මානසික උපදේශනයක් දෙන්න ඕන,මම ගාවත් ඉස්සර යාළුවෙලා හිටපු කෙල්ලොන්ගේ පිංතුර තියනවා දැන් ඒ කෙල්ලෝ බැදලා සමහර උන්ට ළමයිත් ඉන්නවා, ඉස්කෝලේ යන කලේ හොරෙන් හරි ලව් කරන්න ඕන ඒවා ඒ වයස් වල හැටි ප්‍රින්සිපල්ල ගුරුවරු ඒ වයස පහු කරලා ආපු උන් නිසා හරි හමන් මාර්ග උපදේශනයක් දෙන්න ඕන,දැන් වෙලා තියෙන්නේ ළමයින්ට කලින් එයාලට හොද උපදේශනයක් දෙන්න, අපි ශිෂ්‍ය නායකයෝ වෙලා ඉන්න කලේ ඉස්කෝලේ විනය විරෝදී දෙයක් කරපු 1කෙක් අහු උනම උව කාමරේට ගෙනල්ල උට හොදට සලකල වැරදි නිවැරදි කරලා තියනවා, අදටත් අපෙන් ගුටි කපු අය හම්බුනාම ඒවා මතක් කර කරනව ස්තුති කරනවා,මොකද අපි ඒවා ඉහලට යන්න නොදී බේරපු නිසා. ළමයින්ට ගහන්න ඕන දඩුවම් දෙන්න ඕන ඒ හදා ගන්න, ඒ වැරැද්ද තේරුම් කරන්න නැවත නොකරන්න.අපිටත් පිනා ඒ කලේ ඔෆිස් 1කත ගෙනල්ල බැනල ගැහුවත් අන්තිමට අපි වැදලා සමාව අරන් යන තත්වෙට පත් කරනව අදටත් ඒ ගුරුවරු ගැන තියෙන්නේ කියන්න බැරි තරම් ගෞරවයක්.
අංගුලිමාල;16281414 said:වැඩේ කියන්නෙ දැන් බලං යද්දී ඔක්කොමල විදුහල්පති වෙන්න සුදුසු කම් තියන උන්. ඔක්කොමල දන්නවා හරියටම ළමයෙකුට උපදෙස් දෙන්න ඕන කොහොමද කියල.
මේ එකෙකුට දෙන්න ඕන ඔය වගේ කෙල්ලෙකුට උපදෙස් දීල ලවු එකක් නවත්තන්න.
කවුරු හරි එකෙක් ලියුමක් ලියල මරුන පලියට ඒ ලියුමේ චෝදනා තියන මිනිස්සු වැරදි කියන්න බෑ. කොහෙද යන පිස්සු හටනක් මෝල් කලන්තේ ඉහට ගහල මැරිච්ච පලියට ළමයි දහස් ගානකට සේවය කරපු මනුස්සයෙකුට බනින එක වැරදියි. ඒ මනුස්සය යටතේ තමන්ගේ ජීවිතේ හදා ගත්තු දහස් ගණනක් දෙනා ගැන මොනවද එතකොට කියන්නෙ

අනිවර්යෙන්,අපි නම් හැදුනෙ බැනුම් අහල ගුටි කාල,ඒව මතක් වෙද්දි අදත් ආතල්.