වෙනුෂා ඉමන්දී

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes: අනිවර්යෙන්,අපි නම් හැදුනෙ බැනුම් අහල ගුටි කාල,ඒව මතක් වෙද්දි අදත් ආතල්.

    ඒක ඇත්ත මේ සිද්ධිය මුලින් බැලුවම හිතුවේ විදුහල්පති වරයා වැරදි කියලා. මාත් ඒ මතයේ හිටියා. ඒත් හරියට කරුණු හොයලා බලනකොට තමයි ඇත්ත තේරෙන්නේ.
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    අංගුලිමාල;16282135 said:
    ඉතින් මේක කොච්චර කියන්නද බං මෙතන? ඒ තියෙන්නෙ එඩිට් කරපු පින්තුර නෙවෙයි. අනික ඒ ළමය මීට කලින් ගොඩක් අවවාද කරලා තිබුන කෙනෙක්. අනික ප්‍රින්සිපල් කොහෙද රැස්වීමක් තියන බැන්නේ? අර ලියුමෙ තිබ්බ බොරු ටිකද උඹ විශ්වාස කරන්නේ?

    හරි මම ප්‍රශ්නයක් අහන්නම්. එක පැත්තක ඉන්නවා අකලට පැහිච්ච හිතුවක්කාර ළමයෙක් අවුරුදු 15 වෙද්දී කොල්ලෝ දෙන්නෙක්ම පහු කරපු. අනිත් පැත්තේ ඉන්නවා ළමයි දහස් ගානක් හදපු ඉගෙන ගත්තු වැදගත් විදුහල්පති වරයෙක්. කවුරු කියන එකද උඹ පිළිගන්නේ?

    :yes::yes: අනිවර්යෙන්,අපි නම් හැදුනෙ බැනුම් අහල ගුටි කාල,ඒව මතක් වෙද්දි අදත් ආතල්.

    ඒක ඇත්ත මේ සිද්ධිය මුලින් බැලුවම හිතුවේ විදුහල්පති වරයා වැරදි කියලා. මාත් ඒ මතයේ හිටියා. ඒත් හරියට කරුණු හොයලා බලනකොට තමයි ඇත්ත තේරෙන්නේ.


    machan mamath welassana hithan hitiye pina weradie kiyala... eth dan hithanawa kella weradie kiyala
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    matanam sure me kella yaluwela hitapu kollata hoda boot 1k thiyala maaruwenna athi..karapu kari wadeta kolla paliganna photos fb daanna athi...