වෙනූශා ගේ පාසලේ ඇද ඇතිරිලි දැමූ

Status
Not open for further replies.

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
උඹේ වයස කීයද කියන්න මම දන්නේ නෑ මචං. මට නම් 25 යි. ඒත් උඹ දරුවෙක්ව හදලා ඔය කියන විදිහට ලිප්ස්ටික් කියුටෙක්ස් ගාවලා ඩිසයින් ඔක්කොම කරවලා යවහන් මචං මොඩර්න් මානසිකත්වයෙන්.එතකොට උඹට තේරේවි.පොඩි උන් ඉන්න ඕනේ පොඩි උන් හැටියට මහ ගෑණු වෙන්න දඟලන්නේ නැතුව.ඒ ලෙවල් කරනවනම් කමකුත් නෑ තවම ඕලෙවල් කරලත් නෑ.අපිත් ඔයා කාලේ පහු කලා.කෙල්ලෝ එක්කත් යාලු උනා.කොටින්ම ප්‍රිෆෙක්ට් බැජ් පවා ගලවන් හිටියා ඔය සීන් නිසා.ඒත් ඒ ආදරේ හෝල් ගානේ බාල්දු කලේ නෑ.කෙල්ලොත් ඕනේ නැතු සක්කර වට්ටම් කරගෙන බඩු වෙන්න දැඟලුවේ නෑ.

http://www.elakiri.com/forum/showthread.php?t=1603417

menna hondama example eka :lol::lol:
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    mama kiyanne ban, kage kageth waradi athi,eth ban mewa honda naththe me rate adyapanayata, anagatha lamainta.api umbala kawruth thamange school eka adambaren kiyanna asai ne,eke nama katha wenawata kawruwath kamathi na, me school eke ewun karanne, muna ekka tharaha wela nahaya kapa ganna eka.
    e dawaswala apitath hitapu lokuma tharaha karayo pina, winaya palaka. api kochchara guti kala athda? eth api thamath thrahada?, paredi dakkama katha karanawa neda, bus 1e seat 1k denawa neda, mama kiyanne,ape rate pasal gana thiyana garuthwaya mewa nisa nathi wenawa machan.

    ආ එක තමයි මාත් කියන්නේ උබ දෙවිවරු වගේ සලකන ගුරුවරු උබට කුණුහරපෙන් බැනලා කලුවර කාමරවලට දාලා නිදි කරවලා තියෙනවද ? වැරද්ද නම් කවුරැ කලත් වැරදියි ලමයින් කරන වැරදි වලට දඩුවම් දෙනවිදියක් තියෙනවා හමුදා දඩුවම් දෙන්නේ නැතුව .මානසිකව තලා පෙලන්නේ නැතුව වැරද්ද නිවැරදි කරන්න පුලුවන් වෙන්න ඔනේ නේද? ෆේස් බුක් අස්සේ අනුන්ගේ කුණු අවුස්සන පිම්පියෝ තමයි මේ රටේ අධ්‍යාපනය වනසන්නේ එ ගුරු ගෞරවය වනසන්නේ එක තේරෙන්නේ නැදද?
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    කෙල්ලගේ අතේ වැරද්දක් තියෙන්න පුළුවන්. ඒ කෙල්ල ෆැෂන් කරා වෙන්නත් පුළුවන්. හැබැයි ෆැෂන් කීරීමේ වැරද්දක් දකින්න තරම් මම අන්ත්ගාමියෙක් නෙමෙයි. අනික මේ පින්තුරේ හොදට පේනවා මේ ගර්ල් එක අතක විතරයි නේල් ආර්ට්ස් දාලා තියෙන්නේ (ෆොටෝ එක ගන්න විතරක්ම වෙන්නත් පුළුවන්). අනික ෆැෂන් කීරීම නම් ඔය වයසට එන අහිංසක ආසාවක්. මම එක තැනකවත් දැකලා නෑ මේ ළමයා අසංවර කියන මට්ටමේ ෆැෂන් කරලා තියනවා.

    කොල්ලොත් එක්ක හෝල් අස්සේ රිංගපු කතාව ඇත්තක් නම් ඒ දේ වැරදි. ඔන්න AL කරන මට්ටමේ ළමයෙක් නම් යම් කිසි විදියක සාමාන්‍ය දෙයක් තමයි. කොහොම වුනත් මේ ෆිල්ම් එක බලන්න ගිහින් තියන එක ගැන එක එක පැති වලින් කතා තියන නිසා මම ඒ ගැන කියන්නේ නෑ.

    ඒත් දැන් මෙතන ප්‍රශනය පටන් අරගෙන තියෙන්නේ මේ ළමයාව ටැග් කරපු පින්තුරය නිසානේ. ඒ වගේ දෙකට කොහොමද මේ ළමයා 100% වගකියන්න අවශ්‍යයි කියන්නේ. මාව ෆොටෝ එකකට ටැග් කරන්න මගේ ඕනෙම යාලුවෙක්ට පුළුවන්නේ. යම්කිසි මට්ටමක ෆේස්බුක් දැනුමක් නැති කෙනෙක්ට තමන්ව ටැග් කරපු ෆොටෝ එකකින් ටැග් එක remove කරන්නත් බෑ. අනික මම දන්නා විදියට නම් මේ කියන පින්තුරය නෙමෙයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ. ඔය පින්තුර අතරේ ඉස්කෝලේ බැජ් එක තියන පින්තුරයක් තිබුණ එකයි, ඒකෙන් ඉස්කෝලෙට අවනම්බුවක් වුනා කියලා ප්‍රින්සිපල් හිතපු එකයි. මාර කතාවක්නේ ඒක. මේ ළමයාගේ ෆේස්බුක් එකේ ඉන්න අය දන්නේ නැද්ද මේ ළමයා මොන ඉස්කෝලේද ඉගෙන ගන්නේ කියලා.

    කොහොම වුනත් මම හිතන්නේ මෙතනදී ප්‍රින්සිපල් ගොඩාක් අන්තගාමි විදියට වැඩ කරලා තියනවා. ඔය වගේ ප්‍රශ්නෙකට ළමයෙක්ව ඉස්කෝලේ ප්‍රධාන රැස්වීම මැදට ගෙන්නලා "වේසි" වගේ පහත් වචනයකින් කතා කිරීම කොහෙත්ම අනුමත කරන්නේ නෑ. ඒ වගේ සිදුවීමකට මුහුණ දුන්න ඔය වයසේ ළමයෙක්ගේ මානසිකත්වය මොන තරම් කඩා වැටෙනවා වෙන්න පුලුවන්ද.

    දැන් කවුරුවත් කියාගෙන එන්න එපා 'එහෙනම් ඔය වගේ දේවල් නොකර ඉන්න දැනගන්න එපයි' කියලා. ඔය වයස හරිම ලස්සන වයසක්. ගොඩාක් අය හැමදේම සැහැල්ලුවෙන් ගතකරන කාලය. ඉතින් දුර දිග නොබලන සමහර දේවල් අපි අතින් වෙනවා. ඒත් ඉස්කෝලයක් පාලනය කරන ප්‍රින්සිපල් කෙනෙක්ට (මොන සුදුසුකම් තිබ්බත්) ළමයෙක්ගේ මානසික මට්ටම තේරුම් අරගෙන ඒ මට්ටමින් ප්‍රශ්න විසදන්න බැරිනම් ඒ යම්කිසි මානසික අඩුවක් හෝ ප්‍රශ්නයක් තියන පුද්ගලයෙක් වෙන්න ඕනෑ.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ආ එක තමයි මාත් කියන්නේ උබ දෙවිවරු වගේ සලකන ගුරුවරු උබට කුණුහරපෙන් බැනලා කලුවර කාමරවලට දාලා නිදි කරවලා තියෙනවද ? වැරද්ද නම් කවුරැ කලත් වැරදියි ලමයින් කරන වැරදි වලට දඩුවම් දෙනවිදියක් තියෙනවා හමුදා දඩුවම් දෙන්නේ නැතුව .මානසිකව තලා පෙලන්නේ නැතුව වැරද්ද නිවැරදි කරන්න පුලුවන් වෙන්න ඔනේ නේද? ෆේස් බුක් අස්සේ අනුන්ගේ කුණු අවුස්සන පිම්පියෝ තමයි මේ රටේ අධ්‍යාපනය වනසන්නේ එ ගුරු ගෞරවය වනසන්නේ එක තේරෙන්නේ නැදද?

    කලුවර කාමරයක් තිබ්බ කියල අපිට කියන්න බෑනේ බන් රේප් කරා කියලවත් ඒකට දානව කියලවත්.
    පත්තර කාරයෝ ඔතන ඇද ලීයක් තිබ්බත් කියන්නේ ඇදක් තිබ්බ රේප් කරා කියල. ලොල් :rofl:

    හැබැයි එහෙම කලුවර කාමර වලට ළමයි දාල දඩුවම් දෙනව නම් 100%ක් වැරදී ඒක. ඉස්සර ගුරුවරු දඩුවම් කරේ වේවැලෙන්, ඒක තමයි මම දකින විදිහට ළමයව හදන්න ගහන හැටි. දැන් අය අතින් කණ පැලෙන්න ගහනව මහ උන්ට ගහනව වගේ, ඒ දඩුවම් නෙමේ, හින්සනය යටතේ නඩු දාන්න පුලුවන්. එහෙම එකේ මේ වගේ කාමර වල හිර කරනව නම් වැරදී.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    u kiyala tiyenne pattara media thamai kiyala ban :lol::lol:

    හ්ම් එක මම හරියට දැක්කේ නෑ එත් ඔය හැම පත්තරේම එකම නිවුස් එක දානවනම් ඔය හැම පත්තරයක්ම බොරුද කියන්නේ එහෙම නෑ නේ .මේ වගේ රටේ හැමෝම දන්න නිවුස් එකක් බොරු හදලා දාන්නේ නෑ .එහෙනම් පිනාට නඩු දාන්න වුනත් පුලුවන් නේ මේක බොරැවක් නෙමෙයි කියලයි මම කියන්නේ
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare

    ape gedarath karuwala kamarayak tiyanawa, eke andakuth tiyanawa.karuwala kamarayak athi,prashne eke aparada unada kiyana eka.ehema unanam ai kalin paminili nokale, kellek marenakan hitiyada?pahadiliwama, school 1e lamai pina ekka tiyana tharaha arinna hadanne, paththara karayoth kata aran inne, eelangata, me kamare athule teachersla, lamai ekka nida gaththa kiyana eka ahanna.:nerd:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කලුවර කාමරයක් තිබ්බ කියල අපිට කියන්න බෑනේ බන් රේප් කරා කියලවත් ඒකට දානව කියලවත්.
    පත්තර කාරයෝ ඔතන ඇද ලීයක් තිබ්බත් කියන්නේ ඇදක් තිබ්බ රේප් කරා කියල. ලොල් :rofl:

    හැබැයි එහෙම කලුවර කාමර වලට ළමයි දාල දඩුවම් දෙනව නම් 100%ක් වැරදී ඒක. ඉස්සර ගුරුවරු දඩුවම් කරේ වේවැලෙන්, ඒක තමයි මම දකින විදිහට ළමයව හදන්න ගහන හැටි. දැන් අය අතින් කණ පැලෙන්න ගහනව මහ උන්ට ගහනව වගේ, ඒ දඩුවම් නෙමේ, හින්සනය යටතේ නඩු දාන්න පුලුවන්. එහෙම එකේ මේ වගේ කාමර වල හිර කරනව නම් වැරදී.

    දොර ඡනෙල් නැති කාමර වලට ඇදක් දාලා ‍තියෙන්නේ ඡොලියට වෙන්න ඇති එහෙනම් එකනේ ලමා ආරක්ෂන අධිකාරියෙන්ම අල්ලල තියෙන්නේ .පාසල කියන්නේ විදුහල්පතිගේ බුදලක් නෙවෙයිනේ කරුවල කාමර හදාගෙන ඉන්න මේක වැරද්දක් නෙමෙයිද? පාසලක මේ වගේ දෙයක් තියෙන එක සැක හිතෙන්නේ නැද්ද මිනිස්සුන්ට .
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ape gedarath karuwala kamarayak tiyanawa, eke andakuth tiyanawa.karuwala kamarayak athi,prashne eke aparada unada kiyana eka.ehema unanam ai kalin paminili nokale, kellek marenakan hitiyada?pahadiliwama, school 1e lamai pina ekka tiyana tharaha arinna hadanne, paththara karayoth kata aran inne, eelangata, me kamare athule teachersla, lamai ekka nida gaththa kiyana eka ahanna.:nerd:

    true :yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ape gedarath karuwala kamarayak tiyanawa, eke andakuth tiyanawa.karuwala kamarayak athi,prashne eke aparada unada kiyana eka.ehema unanam ai kalin paminili nokale, kellek marenakan hitiyada?pahadiliwama, school 1e lamai pina ekka tiyana tharaha arinna hadanne, paththara karayoth kata aran inne, eelangata, me kamare athule teachersla, lamai ekka nida gaththa kiyana eka ahanna.:nerd:

    පාසලක් කියන්නේ කාගේවත් පෞද්ගලික දෙයක් නෙවෙයිනේ එහෙම තැනක මොකටද කරැවල කාමර හදාගෙන ඇදක් දාගන්නේ .අනිත් පාසල් වල එහෙම නෑ නේ ඇයි මෙතන විශේෂයක් .අපරාද කලත් නැතත් වැරදියි එක මොනව හරි කරන්න හිතේ තියාගෙන එ වගේ තැනක් හැදුවද දන්නේ නෑ නේ . කොහොම වුනත් දැන් වැඩේ මාට්ටුයි
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    පාසලක් කියන්නේ කාගේවත් පෞද්ගලික දෙයක් නෙවෙයිනේ එහෙම තැනක මොකටද කරැවල කාමර හදාගෙන ඇදක් දාගන්නේ .අනිත් පාසල් වල එහෙම නෑ නේ ඇයි මෙතන විශේෂයක් .අපරාද කලත් නැතත් වැරදියි එක මොනව හරි කරන්න හිතේ තියාගෙන එ වගේ තැනක් හැදුවද දන්නේ නෑ නේ . කොහොම වුනත් දැන් වැඩේ මාට්ටුයි

    " මොනව හරි කරන්න හිතේ තියාගෙන එ වගේ තැනක් හැදුවද දන්නේ නෑ නේ". anna machan umbama kiwwa. kawruth karanne oka. hithe thiyana ewata, ehema wenna athi kiyala nigamanaya karala.danduwam deelath iwarai.mama kiyanne me pasalata, lamainta media walin karanne loku waradak.waraddak unanam ekata neethiya danduwam dei.meka rasa kara kara anda bera gahana eka waradi
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    " මොනව හරි කරන්න හිතේ තියාගෙන එ වගේ තැනක් හැදුවද දන්නේ නෑ නේ". anna machan umbama kiwwa. kawruth karanne oka. hithe thiyana ewata, ehema wenna athi kiyala nigamanaya karala.danduwam deelath iwarai.mama kiyanne me pasalata, lamainta media walin karanne loku waradak.waraddak unanam ekata neethiya danduwam dei.meka rasa kara kara anda bera gahana eka waradi

    ආ ‍දැන් මේ විදුහල් පති තුමා අඩන ලමයි කලුවර කාමරේට දලා ඇදේ තියලා දරුනැලවිලි කියන්න වෙන්න ඇති එහෙම තැනක් හදාගන්න ඇත්තේ .උබට තේරෙන්නේ නැද්ද පාසල එවැනි දෙයක් නොතිබිය යුතු දෙයක් කියලා ගැලපෙන්නේ නෑ කියලා .කලුවර කාමරයක් තියෙන එක වැරදියි එක ඇතුලේ ඇදක් තියෙන එකත් වැරදියි .එක පාසලේ තියෙන එකත් වැරදියි .එකට විදුහල්පති වගකියන්න ඔනේ .
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    Kaluwara kambareta damma kiyala kalin paminili naha kiyala tharka karanna bane. saho..... principalta baye paminili nokala wenna puluewanne... ada rate siddawena aparada hama ekkakatama paminili sidda wennanhane ...... polawe paya gahala kalpana karala balapalla kiyen kli denatada puluwan hamadetama paminili kara sadaranaya passe duwanna ada thiyena samaja thathweth ekka e nisa oya kaluwara kamare thiyenawa wennath puluwan oke yam yam dewal wuna wennath puluwan?..............
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare

    ආ ‍දැන් මේ විදුහල් පති තුමා අඩන ලමයි කලුවර කාමරේට දලා ඇදේ තියලා දරුනැලවිලි කියන්න වෙන්න ඇති එහෙම තැනක් හදාගන්න ඇත්තේ .උබට තේරෙන්නේ නැද්ද පාසල එවැනි දෙයක් නොතිබිය යුතු දෙයක් කියලා ගැලපෙන්නේ නෑ කියලා .කලුවර කාමරයක් තියෙන එක වැරදියි එක ඇතුලේ ඇදක් තියෙන එකත් වැරදියි .එක පාසලේ තියෙන එකත් වැරදියි .එකට විදුහල්පති වගකියන්න ඔනේ .

    ok machan,kisima aparadayak nowana me rate polisiyata karanna niyama wadak.
    siyaluma karuwala kamara,andan athi pasalwala widuhalpathiwaru athadanguwata ganu.ewaye bayanaka aprada siduwe.
     
    :yes:එක තමයි බන්' මම හිතන්නේ විදුහල්පති එක්ක තරහා ලමයි තමයි කලුවර කාමරයක් හදලා එකට ඇදක් දාලා තියෙන්නේ .මුන් තියන්න වටින්නේ නෑ නේ :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    boru nemei yako ada paththara balapan hema ekema me news eka thiyenawa. wesi kiyala kellata benala thiyenne pimpiyek :growl:
    තෝ එතකොට කවුද? තෝ පොන්සියෙක්. ගෑනු **වල් ගැන මිසක් වෙන කිසි දෙයක් ගැන හිතන්නෙ නැති අවලමෙක්.
    ආ එක තමයි මාත් කියන්නේ උබ දෙවිවරු වගේ සලකන ගුරුවරු උබට කුණුහරපෙන් බැනලා කලුවර කාමරවලට දාලා නිදි කරවලා තියෙනවද ? වැරද්ද නම් කවුරැ කලත් වැරදියි ලමයින් කරන වැරදි වලට දඩුවම් දෙනවිදියක් තියෙනවා හමුදා දඩුවම් දෙන්නේ නැතුව .මානසිකව තලා පෙලන්නේ නැතුව වැරද්ද නිවැරදි කරන්න පුලුවන් වෙන්න ඔනේ නේද? ෆේස් බුක් අස්සේ අනුන්ගේ කුණු අවුස්සන පිම්පියෝ තමයි මේ රටේ අධ්‍යාපනය වනසන්නේ එ ගුරු ගෞරවය වනසන්නේ එක තේරෙන්නේ නැදද?
    දෙවිවරු වගේ ගුරුවරු තෝ වගේ හාල්පාරුවන්ට පුක පැලෙන්න දීල හදපු නැති එකේ කරුමෙ තමා තේ **වල් පිටිපස්සෙ යන, ජීවිතේ *ත්ත කර ගත්ත අසහනකාරයෙක් වෙලා ඉන්නෙ. අනේ යකෝ. තෝ වගේ පොන්සි ඩයල් එනවනේ තව හොද නරක ගැන කතා කරන්නත්.

    ආ ‍දැන් මේ විදුහල් පති තුමා අඩන ලමයි කලුවර කාමරේට දලා ඇදේ තියලා දරුනැලවිලි කියන්න වෙන්න ඇති එහෙම තැනක් හදාගන්න ඇත්තේ .උබට තේරෙන්නේ නැද්ද පාසල එවැනි දෙයක් නොතිබිය යුතු දෙයක් කියලා ගැලපෙන්නේ නෑ කියලා .කලුවර කාමරයක් තියෙන එක වැරදියි එක ඇතුලේ ඇදක් තියෙන එකත් වැරදියි .එක පාසලේ තියෙන එකත් වැරදියි .එකට විදුහල්පති වගකියන්න ඔනේ .
    තෝවත් කළුවර කාමරෙක දාල දුන්න නම් හොද ඇද පොලු පාරක් තොගේ ඔය නුගුනේ යනවා.

    පතිරනයෝ......තෝ වගේ වල්බාවෙක් ද මේ කියවන්නේ හොද නරක ගැන?????
    අනේ ෆල ඩෝ යන්න.....ගිහින් හොයපං අහිකුණ්ඨික කෙල්ලෙක් ගේ හරි තමක් නෑ අහවල් එකක්...........කොර ඇවිත් මෙතන දාපං අහවල් එක දනවා, කුයාල වෙලා..බ්ලා..බ්ලා..බ්ලා..........
    ෆුකෙනුත් හිනා යකෝ තොගේ ඔය පඩත්තල ටෝක් වලට...........
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ok machan,kisima aparadayak nowana me rate polisiyata karanna niyama wadak.
    siyaluma karuwala kamara,andan athi pasalwala widuhalpathiwaru athadanguwata ganu.ewaye bayanaka aprada siduwe.

    පාසල් වල ‍එහෙම තියෙනවනම් දෙමව්පියන් ලමයින්ව එහෙම තැනකට යවනවද?:shocked::shocked: පිස්සු හැදෙයි මම නම් හිතන්නේ නෑ අනිත් පාසල් වල එහෙම තියෙනවයි කියලා :oo:එහෙම තියෙනවනම් අල්ලන්න ඔනේ තමයි .වැරද්ද කවුරු කලත් වැරදියි අනිත් එව අල්ලන්නේ නෑ කියලා මේවත් අල්ලන්න එපා කියලද කියන්නේ :frown:යසට තියෙයි .පාසල්වල ගනිකා මඩම් දාගනියි පිනාලා මුන්ව අල්ලලා මකවන්න ඔනේ මේ වගේ අසික්කිත දේවල් කරනවට
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තෝ එතකොට කවුද? තෝ පොන්සියෙක්. ගෑනු **වල් ගැන මිසක් වෙන කිසි දෙයක් ගැන හිතන්නෙ නැති අවලමෙක්.

    දෙවිවරු වගේ ගුරුවරු තෝ වගේ හාල්පාරුවන්ට පුක පැලෙන්න දීල හදපු නැති එකේ කරුමෙ තමා තේ **වල් පිටිපස්සෙ යන, ජීවිතේ *ත්ත කර ගත්ත අසහනකාරයෙක් වෙලා ඉන්නෙ. අනේ යකෝ. තෝ වගේ පොන්සි ඩයල් එනවනේ තව හොද නරක ගැන කතා කරන්නත්.

    තෝවත් කළුවර කාමරෙක දාල දුන්න නම් හොද ඇද පොලු පාරක් තොගේ ඔය නුගුනේ යනවා.

    පතිරනයෝ......තෝ වගේ වල්බාවෙක් ද මේ කියවන්නේ හොද නරක ගැන?????
    අනේ ෆල ඩෝ යන්න.....ගිහින් හොයපං අහිකුණ්ඨික කෙල්ලෙක් ගේ හරි තමක් නෑ අහවල් එකක්...........කොර ඇවිත් මෙතන දාපං අහවල් එක දනවා, කුයාල වෙලා..බ්ලා..බ්ලා..බ්ලා..........
    ෆුකෙනුත් හිනා යකෝ තොගේ ඔය පඩත්තල ටෝක් වලට...........

    ඇයි බන් ඔච්චර කේන්තියෙන් :lol:සන්සුන් වෙලා ටිකක් පහදලා දුන්නනම් මොකද්ද මම කරපු වැරදි දේ :).මඩ ගහන්න එපා :growl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture054.jpg

    රිදුන තරම් :(
     
    Status
    Not open for further replies.