ane huke kiyanna tiyenne uba inna pahath manasa anuwa.
kellek kotata anda,cutex,lipstics tikak ga gattha,yaluwek wa hamu una u kollek.
film ekak balanna giya...
anna e wesiyek..ubala hithana widiyata lankawata mehema kalak gihin tiyena eka pudumayak newei.
rataka neethiyak kiyala deyak tiyenawa.
samanya,igena nogath minissu ewa danneth ne,eth paasalaka widuhalpathi kenek kiyanne,igena gath saha athdakeem athi pudgalayek neda?
උඹේ වයස කීයද කියන්න මම දන්නේ නෑ මචං. මට නම් 25 යි. ඒත් උඹ දරුවෙක්ව හදලා ඔය කියන විදිහට ලිප්ස්ටික් කියුටෙක්ස් ගාවලා ඩිසයින් ඔක්කොම කරවලා යවහන් මචං මොඩර්න් මානසිකත්වයෙන්.එතකොට උඹට තේරේවි.පොඩි උන් ඉන්න ඕනේ පොඩි උන් හැටියට මහ ගෑණු වෙන්න දඟලන්නේ නැතුව.ඒ ලෙවල් කරනවනම් කමකුත් නෑ තවම ඕලෙවල් කරලත් නෑ.අපිත් ඔයා කාලේ පහු කලා.කෙල්ලෝ එක්කත් යාලු උනා.කොටින්ම ප්‍රිෆෙක්ට් බැජ් පවා ගලවන් හිටියා ඔය සීන් නිසා.ඒත් ඒ ආදරේ හෝල් ගානේ බාල්දු කලේ නෑ.කෙල්ලොත් ඕනේ නැතු සක්කර වට්ටම් කරගෙන බඩු වෙන්න දැඟලුවේ නෑ.




