මාත් මේ ටිකේ Sweden යන්න බල බල ඉන්නෙ Masters එකක් කරන්න. Degree එක English medium කරපු හින්ද IELTS ඕනෙත් නෑ. Family එකම එක්ක යන්නත් පුළුවන්.
Ehe lassana kello ehema hitiye nedda?හිතිල තියනවා,
එච්චර හිත හිත ඉන්න වෙලාවක් හම්බුනේ නෑ, ඉතින් ගියා.
ආපහු ආවා.
වැඩේ කියන්නේ ආයෙත් ඒකමයි හිතුනේ.
ඉතින් ආපහු ගියා.
Kari bayyoth dan rata paninna hadanne machn.
අප්පද බොල, ලක්දිවේ ඉන්න බොරු පොස් දාගත්ත මී දෙන්නු වගේ නෙවෙයි ගිණි කිකිළියෝ ටිකක් ඉන්නෙ.Ehe lassana kello ehema hitiye nedda?
LOL TIKA dawasakin iwarai hah sinhalungen 50% marenakan mu balan inne. Rajapaksha Wahllon hitta vidiya kohomada.. munta rata liyaganna tama kalpanawa.Business ekak widiyata register karagatta nam hari neh?
Wena ratakata yanna nam asa hitila tiyenawa,
But tika dawasakin eka iwarai.
.
උබ කොහෙ යන්නද අර නංගිව කරගැහුව ගොන් බැඳි කරත්තේ වගේ ඇදිල්ලක් තියෙන්නේමටත් කවදාවත් හිතිලා නෑ. යනවා නම් ඉතින් USA තමා චාලි පුත් එක්ක සින්දු කියන්න. හඬහනෙත් තියේලු මට ඒරොප්පේ යන්න චාන්ස් තියේ කියල. ඉස්සරහට තව කවර්ස් කරලා දාන්න ඕන, පොට්ට චාන්ස් එකක් වැදුනොත් මොන දෙයියන්ට කියන්නද.