මචන්ලා ඉස්සර අලි එකේ ඩොලර් 70 ට 80 ට එහෙම රෙඩ්මි එහෙම ඵෝන් තිබුනා.දැන් එහෙම ගන්න කියලා හොද ඵෝන් එකක් ඒ ගනන් වලට නෑ.අනික මම නිකමට අලි එකේ ඔඩර් කරපු හිස්ට්රි එක බැලුවා ඒ කාලේ 2020 වගේ අයිටම් එකක් ගෙන්නලා තියෙනවා.ඩොලර් 1.70 ගානකට.ඊයේ ඒ එයිටම් එකම ඒ සෙලර්ගේ කලින් බයි කරපු ලින්ක් එකෙන් යනකොට 2.71 වගේ ගානක් .ලෝකේ භාන්ඩ මිල ඉහල ගිහින්ද මොකක් නිසාද එහෙම වෙලා තියෙන්නේ .
any idea
any idea