වෙන රටවලත් බඩු ගනන් ගිහින්ද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,306
    26,809
    113
    Kandy
    මචන්ලා ඉස්සර අලි එකේ ඩොලර් 70 ට 80 ට එහෙම රෙඩ්මි එහෙම ඵෝන් තිබුනා.දැන් එහෙම ගන්න කියලා හොද ඵෝන් එකක් ඒ ගනන් වලට නෑ.අනික මම නිකමට අලි එකේ ඔඩර් කරපු හිස්ට්‍රි එක බැලුවා ඒ කාලේ 2020 වගේ අයිටම් එකක් ගෙන්නලා තියෙනවා.ඩොලර් 1.70 ගානකට.ඊයේ ඒ එයිටම් එකම ඒ සෙලර්ගේ කලින් බයි කරපු ලින්ක් එකෙන් යනකොට 2.71 වගේ ගානක් .ලෝකේ භාන්ඩ මිල ඉහල ගිහින්ද මොකක් නිසාද එහෙම වෙලා තියෙන්නේ .
    any idea
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    නැහැ බන් වෙන රටවල බඩු නිකන්ම වගේලු දෙන්නේ. මටත් ලගදී රට ගිහිපු එකෙක් තමයි කිව්වේ.
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    648
    1,069
    93
    _129080741_optimised-g7-cpi-timesries-nc.png.webp