eka thamai kiwwe fun eketh inna gaman kiyalaehema bane bn mustang eka onene![]()

eka thamai kiwwe fun eketh inna gaman kiyalaehema bane bn mustang eka onene![]()

ලන්කාවෙ හැමෝම හිතන්නෙ ගොඩක් සල්ලි ඉතුරු කරන්න ඔනෙ කියන එක. ඒ අපේ රට දුප්පත් හරිහමන් ආර්ථිකයක් නැති නිසා. ඒ නිසා අනාගතය අවිනිශ්චිතයි. ඒත් දියුණු රටවල් වල එහෙම නෑ. පොඩි ගානක් ඉතුරු කරගත්තාම ඇති.oya kohe giyath lankawe wage ithuru karanna baa bn... uba ada kaala adala idi hodata.. anagatheta ithiriyak naaa..
Percentage ekak widihata gaththoth lankawe ithuru karanna puluwan gaana wadi amount eken podi unaata..
pension giyaama ubada gewanne. eke hinda ituru karaganna oniලන්කාවෙ හැමෝම හිතන්නෙ ගොඩක් සල්ලි ඉතුරු කරන්න ඔනෙ කියන එක. ඒ අපේ රට දුප්පත් හරිහමන් ආර්ථිකයක් නැති නිසා. ඒ නිසා අනාගතය අවිනිශ්චිතයි. ඒත් දියුණු රටවල් වල එහෙම නෑ. පොඩි ගානක් ඉතුරු කරගත්තාම ඇති.
1) NZ wala education and medicine free da? or medical insurance ekata api gaanak gewanna oneda?1. New Zealand
2. LinkedIn
3. 33%
4. Can save but less than Ausi or Canada
Java Developer. Working environment, culture eka ehema niyamai. Student Visa walin passe work visa eke labila within 1 month job set una.
Pahala thiyenne NZ IRD eke tax calculation eka. Normally developer kenekuta $70,000 per annum ganna chance eka wadi.
View attachment 160648
100% Agree
------ Post added on Feb 16, 2022 at 8:21 AM
Machan oya mita kalin mona ratawal walada work kareoya kohe giyath lankawe wage ithuru karanna baa bn... uba ada kaala adala idi hodata.. anagatheta ithiriyak naaa..
Percentage ekak widihata gaththoth lankawe ithuru karanna puluwan gaana wadi amount eken podi unaata..
1.Australia
2.Linkedin.Recruiters contacted me. Still messaging atleast 2 or 3 recruiters per day. A margen thawa dennektat job set kala. Happy
3.34% k wage tax+ superannuation
4. Loku gaanak nam ithiri wenawa. Salary eke athata hambena tiken 2000AUD + wife's salary ekai witharai wiyadam wenne hodata kala beela hitiyat
mmmoya kohe giyath lankawe wage ithuru karanna baa bn... uba ada kaala adala idi hodata.. anagatheta ithiriyak naaa..
Percentage ekak widihata gaththoth lankawe ithuru karanna puluwan gaana wadi amount eken podi unaata..
Thanks a lot for sharing machanබ්‍රෝ මම ස්වීඩන් වල Software Engineering.. කෝඩ් කොටන එක තමයි කරන්නේ
ටැක්ස් වැඩී කියන්න නම් බෑ මචන්.ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 8-10ක් වගේ දෙනකොට එයාලා ලක්ෂ 2-4ක් වගේ ගන්නවා.ටැක්ස් කියලා. (30% tax)
ඒත් බන් ලමයින්ට ඉස්කෝල, බේත් හේත් හැම එකම නිකන්.
ඩිග්‍රියක් තියේනම් ඉගෙන ගන්න Study-Visa දාලා එන්නත් පුළුවනි.නැත්තම් ඉතින් නෙදර්ලන්තේ හරි ජර්මන් හරි ඔහෙ ඉදන් ඇප්ලයි කරන්න (or Poland..) .
මතක ඇතුව LinkedIn එකෙන් නෙමේ, Glassdoor or Stackoverflow-Jobs වලින් Apply කරන්න
Cheers.!
Machan US ganath kiyanna puluwannam loku udawwakSweden nam SSE kenketa 50,000Kr set wei. tax anan manan kapila enakota 32000Kr wage wei.
Lkr nam laksha 7 wage.
Thanks for sharing machan1.Australia
2.Linkedin.Recruiters contacted me. Still messaging atleast 2 or 3 recruiters per day. A margen thawa dennektat job set kala. Happy
3.34% k wage tax+ superannuation
4. Loku gaanak nam ithiri wenawa. Salary eke athata hambena tiken 2000AUD + wife's salary ekai witharai wiyadam wenne hodata kala beela hitiyat
Thanks for sharing machanටැක්ස් ගැන නම් එච්චර හිතන්න එපා...මොකද අපි කන බොන විදිහට (අපි කඩෙන් කනවා අඩුයි සහ උයාගෙන කන නිසා - නැතුව නොකා නොබී නෙමෙයී...) මහ ලොකු වියදමක් යන්නේ නෑ කන්න බොන්න.... බොරු පඩ ශෝ නැතුව ඉන්නවනම් ශේප් එකේ ලයිෆ් එකත් පන් එකේ විඳින ගමන් ඉතුරු කරන්න බැරි කමක් නෑ ටැක්ස් 30% ගෙව්වත්....
Thanks for sharing machan1. New Zealand
2. LinkedIn
3. 33%
4. Can save but less than Ausi or Canada
Java Developer. Working environment, culture eka ehema niyamai. Student Visa walin passe work visa eke labila within 1 month job set una.
Pahala thiyenne NZ IRD eke tax calculation eka. Normally developer kenekuta $70,000 per annum ganna chance eka wadi.
View attachment 160648
100% Agree
------ Post added on Feb 16, 2022 at 8:21 AM
Ehema nam na bnlankaawa wage ituru karanna baa bola kohe giyat. mehe indan remote job karanne dan godak un
mehe tax gawwata kisima benefit ekak enne na ne apitakawuda yakoo rata yana ekata goda yanwa kiyanne![]()
lankawee harakta mehe tamai tax gewanna amaaru rata gihin 30-40% tax gewanwa
Oya kiyana kathawa hari machan, permenantly wena ratakata yanawanamලන්කාවෙ හැමෝම හිතන්නෙ ගොඩක් සල්ලි ඉතුරු කරන්න ඔනෙ කියන එක. ඒ අපේ රට දුප්පත් හරිහමන් ආර්ථිකයක් නැති නිසා. ඒ නිසා අනාගතය අවිනිශ්චිතයි. ඒත් දියුණු රටවල් වල එහෙම නෑ. පොඩි ගානක් ඉතුරු කරගත්තාම ඇති.
(මන් දන්න විදියට )
Pension ekak hambenawa tax gewana nisa Sweden wala ehemapension giyaama ubada gewanne. eke hinda ituru karaganna oni
ලන්කාවෙ හැමෝම හිතන්නෙ ගොඩක් සල්ලි ඉතුරු කරන්න ඔනෙ කියන එක. ඒ අපේ රට දුප්පත් හරිහමන් ආර්ථිකයක් නැති නිසා. ඒ නිසා අනාගතය අවිනිශ්චිතයි. ඒත් දියුණු රටවල් වල එහෙම නෑ. පොඩි ගානක් ඉතුරු කරගත්තාම ඇති.
(මන් දන්න විදියට )
ow...3) api wayasata giyaama retire wenna wenwa neh. etakota apata income eka nethi unoth mokada karanne? govt eken keeyak hari denawada?(man ahala thiyenawa elderly citizenlata samahara ratawal wala ehema denawa kiyala)
ow, ehema set wuna yaluwo innawaඅඩේ linkedin වලින් එහෙම සිරාවට සෙට් වෙනවදවැඩ කරනවනං හොඳම රට තමා finland
Thanks for sharing machanDon't over think what some stupid people say about tax, you get what you pay for. They charge high amount in tax but you will get that in return, and to answer your question,
use niche websites like glassdoor,indeed and other websites related to the country.
Linkedin is very saturated now.
Thanks for sharing machanයම් තාක් දුරකට ඇත්ත... ඉතුරු කලා කියලා බැන්කු පොලිය 1% වත් ලැබෙන්නේ නෑ....
ප්‍රොපටි ඉන්වෙස්ට්මන්ට් තමයි එහෙම හරි හමන් රිටර්න් එකක් ලැබෙන්නේ....
හැබැයි ඉතුරු කරන තරමට අපිට හොඳයි....සහ අපිට උපතින්ම වගේ ලැබුණ පුරුද්හක් නිසා...ටැක්ස් ගෙව්වා කියල ඉතුරු කරන්න බැරි කමක් නෑ...
ජොබ් නැති අයට ඉතින් එක එක සහනාදාර තියෙනවා....ඒවලින් සැලරි එකේ හ්ටියා වගේ ලයිෆ්ස්ටය්ල් එකක් නම් බැරි වෙයි හැබැයි කාල බීල්ලා ඉන්න පුලුවන් වෙයි...
මොකක් හරි අනතුරක් වෙලා වැඩට යන්න බැරි උනොත් රිකව්‍ර වෙනකන්ම ආණ්ඩුවෙන් පඩිය ගෙවනවා....
තව වයසට ගියාම හැම පුර වැසියෙක්ටම පෙන්ශන් එකක් ලැබෙනවා....
ow...
https://www.servicesaustralia.gov.au/how-much-age-pension-you-can-get?context=22526
hari bung, elaමේ විස්තර අහල රට යන්න ඉන්න උන් ඉන්නව නේද ආත්මෙකට යන් නෑ. එහෙම යන උන් මෙහෙම අහ අහ ඉන් නෑ හොයන් යනවා. උබ මේ ලකේපංකාවේ ඉදපන් රටට වැඩ කරපන් යකෝ
මෙහෙම උනාම තමයි රටෙ මිනිස්සු ගොඩක් ආයෝජන වලට යන්නෙ. එතකොට බැන්කුව නෙමේ පෝසත් වෙන්නෙ. රටේ මිනිස්සු. ඒක රටට හොඳයි.යම් තාක් දුරකට ඇත්ත... ඉතුරු කලා කියලා බැන්කු පොලිය 1% වත් ලැබෙන්නේ නෑ....https://www.servicesaustralia.gov.au/how-much-age-pension-you-can-get?context=22526
Difference between developed nation and a 'never become developed' nation.මොකක් හරි අනතුරක් වෙලා වැඩට යන්න බැරි උනොත් රිකව්‍ර වෙනකන්ම ආණ්ඩුවෙන් පඩිය ගෙවනවා....
private sector workerslatath denawada?තව වයසට ගියාම හැම පුර වැසියෙක්ටම පෙන්ශන් එකක් ලැබෙනවා....
Perks of paying the taxDifference between developed nation and a 'never become developed' nation.![]()
![]()
![]()

+seek for Au and NzDon't over think what some stupid people say about tax, you get what you pay for. They charge high amount in tax but you will get that in return, and to answer your question,
use niche websites like glassdoor,indeed and other websites related to the country.
Linkedin is very saturated now.
Yes. You pay high taxes and live a quality life with low uncertainty.Perks of paying the tax![]()
In Australia, Super + Pension thiyenawapension giyaama ubada gewanne. eke hinda ituru karaganna oni