Thanks priyanka_hdpතව අහලා තිබ්බා කට්ටිය විස්තර.පොඩ්ඩක් කියන්නම්
මෙහෙ මචන් ජොබකට ආවම පට්ට සේෆ්.ලංකාවේ වගේ දොට්ට දාන්න බෑ හිතුමතේ.මම කියන්නේ ෆුල් ටයිම් ජොබ් ගැන.අනික ජොබ් එක ලොස් උනත් ආයිත් එකක් ලැබෙනකන් පඩි ගෙවනවා.ඒකට මෙහෙ තියෙනවා ඉන්ෂුවරන්ස් වගේ සීන් එකක්.අනික පැන්ෂන් හැමෝටම.
රුපියල් වලින් කියන්නම් අදහසක් ගන්න.මාසෙට ගෙදෙට්ට කුලිය යනවා 2,50,000/- වගේ
ගමන් වියදම් වලට මාසේටම බස් කෝච්චි ඔක්කොටම 70,000ක් වගේ යනවා
ඒ ඇරෙන්න මාසෙට ඕන කරන ඒවා කඩෙන් අරන් උයා ගන්න.එලවලු පලතුරු සිල්ලර දේවල් නම් ලාබයි ටිකක්.අනික කොලිටි හොදයි එලවලු උනත්.තක්කලි එහෙම පලතුරු වගේ කන්න පුළුවනි.ලංකාවේ වගේ බේත් ගහපු රහක් එන්නේ නෑ.ඒවටත් මාසෙටම 70,000ක් වගේ යන්නේ.එතකොට ඉතින් ඉතිරි කරන්නත් පුළුවනි අතට ජීවත් වෙන විදිහ අනුව.අනිත් ඔක්කොම දේවල් නිකන්.ඉගෙන ගන්න ඒවා සෞඛ්‍ය වගේ ඒවා හැමදේම..
ජොබ් වලත් කැපිලි කෙටිලි අඩුයි අල්ලපු රටේ ඈයො ඉන්න කොම්පැණි එකක් නෙමේ නම්.උන් පොඩ්ඩක් ඉතින් කොහෙ ගියත් වාතයිනේ බන්Z
තව කෙනෙක් ඇහුවා නෙදර්ලන්තේ ගැන.ඔව් දන්න අය දෙන්නෙක්ම ආවා නෙදර්ලන්තේ ලඟදි.ජර්මන් වලටත් සෙට් උනා යාලුවන්ට.
මචන් අනිවා ඉන්ට්වීව් එකේ ටෙක් එක හොදට ගොඩ දාන්න (refer KATTIS problems) .ඒ වගෙම බර දෙන්න අර HR එකෙන් කරන ඉන්ට්විව් එකට.මොකද ඒකෙන් ගොඩක් අයව හලනවා.අපේ ආකල්ප කණ්ඩායම් හැඟීම් තමයි බලන්නේ.
Europe major stacks
Backend - - Java, Spring-boot, JPA (Python, Ruby etc.)
Fronend - - VueJs, ReactJs
DevOps - - AWS, GCP, K8S, AWS Elasticbeanstalk,
QA jobs thiyenawaada?
මාත් හැබැයි ආපහු එන option එක හිත හිත ඉන්නේ.
