වෙබ්අඩවි block කරමුද...?

Mr.Lucky

Member
Oct 13, 2015
173
18
0
හැමතැනම
වෙබ්අඩවි block කරමුද...?

සමහර අවස්ථා වල අපිට වෙබ් අඩවි block කරන්න ඕනි වෙනවනේ. තමන්ගේ නංගි, මල්ලි, නැත්නම් දුව, පුතා යන ඇතැම් වෙබ් අඩවි (උදා: facebook) block කරන්න අවශ්‍ය උනොත් මේ ලිපිය වැදගත් වෙයි. හැබැයි මේ වැඩේ කරන්න සොෆ්ට්වෙයා කෑලිත් තියෙනවා. නමුත් මන් මේ කියලා දෙන්න යන්නේ windows මෙහෙයුම් පද්ධතිය හරහා වෙබ් අඩවියක් බ්ලොක් කරන ආකාරයයි...
මෙහෙමයි වැඩේ කරන්නේ..මේක බලලා කරගන්න.




මේකේ තියන path එක
C:\Windows\System32\drivers\etc

youtube block කරනවා නම් මෙහෙම
127.0.0.1 www.youtube.com

ඊලග වෙබ් site එක block කරද්දී මතක් කරලා
127.0.0.1
127.0.0.2
127.0.0.3
ඔය රතු පාටින් තියෙන අංකය වෙබ්අඩවි ගණන අනුව 1,2,3,4,5,..... විදියට දාන්න.

ඒ වගේම host file එකේ backup එකකුත් තියාගන්න. කෝකටත් හොදයිනේ.

windows 7 වල විතරයි කරලා බැලුවේ. අනිත් ඒවගෙත් වැඩ ඇති try කරලා බලන්න

වීඩියෝ එක play වෙන්නේ නැත්නම් මෙතනින් ගිහින් බලන්න
https://www.youtube.com/watch?v=Y9LqIW0zB8E
 
  • Like
Reactions: Nadun26

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ethakota khomada bn oya eka eka ofz vala ehema block krla thina eva unblock kara ganne :P

    Active directory dala group policy walin block karama nam userta ewa wenas karanna rights nehe..
    Patta Widiyata block karanna Puluwan..
    Umbalata Office weda arenna kisima deyak karanna wenne nehe hariyata group policy demmoth..
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    ethakota khomada bn oya eka eka ofz vala ehema block krla thina eva unblock kara ganne :P

    Active directory/ firewall cases umbe pc eke indala remove akranna baha :no:

    Admin rights nathuwa onema application ekak run karanna puluwan nam tor wage browser ekak daganin (install kranna one naha portable). ethakota ona magulakata yanna puluwan monawa block karala thibbath (including deepweb ;) ).

    ehema bari nam proxy ekak through surf karapan

    https://hide.me/en/proxy
    https://www.hidemyass.com/proxy

    :)
     
    Last edited:
    • Like
    Reactions: YoungWeezy

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    Active directory/ firewall cases umbe pc eke indala remove akranna baha :no:

    Admin rights nathuwa onema application ekak run karanna puluwan nam tor wage browser ekak daganin (install kranna one naha portable). ethakota ona magulakata yanna puluwan monawa block karala thibbath (including deepweb ;) ).

    ehema bari nam proxy ekak through surf karapan

    https://hide.me/en/proxy
    https://www.hidemyass.com/proxy

    :)

    elazz
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,124
    113
    6°54′N 79°54′E
    windows 7 above parental control thiyenne banz inbuilt

    parental_controls_A.jpg
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඕකට වඩා OPENDNS හොදයි එකේ තියෙනවා පොඩි අයට දෙනකොට දෙන සර්වර් එකක්.

    208.67.222.123
    208.67.220.123 මේක දැම්මට පස්සේ සෙක්ස් සයිට් බ්ලොක් වෙනවා ඔකොම වගේ. තව එයාලගේ සයිට් එකේ Account හදා ගත්තා ම දෙනවා Software එකක් එක Downlaod කරලා Install කරාලා හංගලා දානවා (එහෙම කරන්න එකේ පහසු කම් තියෙනවා ) ඊට පස්සේ OPENDNS Account ලොග් වෙලා යන්න හොද නැති සයිට් තියෙනවනම් ඒවත් බ්ලොක් කරලා දාන්න පුලුවන්.

    Rep +1
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔච්චර මැරෙන්නෙ මොකටද බං වෙබ් සයිට් එකක් බ්ලොක් කරන්න.. Block Site අඩෝනෙ දාගනිංකො.. රයිට් ක්ලික් කලා බ්ලොක් කලා.. එච්චරයි..