වෙබ්සයිට්_එකක්_ගහනවද?

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    රෙපක් ගැහුවා.. හැබැයි ගොඩක් වෙලාවට company වලත් ඔය විදියටම වෙන කට්ටියකට හදපු ඒවා තමයි වෙනස් කරලා දෙන්නේ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Yes machan :D admin oanel theme eka nam hena lassanata gahanne ne. Just udin menu tika daaala normal eke professional look eka thiyenna hadala process tika elata gahanawa

    උබ අදහන්න වටිනවා...දැනට ඇඩ්මින් පැනෙල් 50+ කරලා ඇති..එක template එකක් අතින් ලියලා නැහැ :baffled::P

    theme forest එකේ 15-25$ පට්ට තීම් තියෙනවනේ..ගත්තා දැම්මා :dull:

    සයිට් හැදුවා 10+ front end..එකක් custom theme ගහලා නැහැ :(

    එකත් themeforest ගත්තා හොයා ගන්න බැරි වෙන්නම හදනවා :baffled:
    (වැඩේ බාර දෙන කෙනාමයි theme එකේ ලින්ක් එක එවන්නෙත්,ගොඩක් වෙලාවට :rofl: )
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    hambooo :D :D :D javainstitute giyada machan :D :D mata nam e kale loweth puluwan elata copy paste karala hadanna jawa walin.. dan nam java mathaka ne poddak wath. dan php

    ඉතින් බන් මන් තාමත් copy paste නේ :dull::(

    සමහර වෙලාවට කලින් project එකේ name link title වල තියෙනවා හතර ව්ලිලි ලැජ්ජයි :rofl:

    දැන් නම් සේරම ෆුල් automate එන හදාගෙන තියෙන්නේ

    table ටික ගැහුවා ගමන් බාගයක් විතර auto generate වෙන්න

    ඒ නිසා සමාන්‍ය ඇඩ්මින් system එකකට ගන්නේ 200-250$ අතරේ තමා :( :(
    (යන්නේ නම් දවස් 2-3 )
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මමත් යන්තම් if then else ඉගෙන ගත්ත ගමන් කඩවල් වලට stock control systems ලිව්වා. දැන් මතක් වෙනකොටත් ලැජ්ජයි:sorry::(

    ayi ban lajja :lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Lakshayk dunnath godak un parana site wenas karala naththan template edit karala, pirate images, vector ussala daala thama site hadanne. Mulin patan ganna samahara un innawa unique script gahala site hadanawa 5000ta. Enisa ganen hoyanna baha. Lankawe IT set eka wadi ithin aluthen patan ganna kena business alla ganna mahansi wenawa parana samaharu loku ganan walatath boruwa karanawa customers la namata ena nisa.

    Enisa aththatama nodanna kenekta hoyanna amarui, ganen kohomath hoyanna baha. Danna kenekta kiyala hoyala balala wade kara ganna eka thama karanna wenne. Ewagema wade hariyata karana kenek hoyala sadarana ganak deela wadak kara ganna.
     
    sat_12

    Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    11.gif
    11.gif

    11.gif
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    මචං වෙබ් ඩිසයින් ෆීල්ඩ් එකේ සෑහෙන පිරිසක් මෙතන ඉන්න නිසා මේ ගැටලු ටික අහන්න හිතුන...හැබැයි දැනට මගෙ වෙබ් අඩව් නිර්මාණය ගැන දැනුම නම් 0 ට වඩා ට්කක් වැඩි ඇති ඒ හින්ද ගොන් කතාවක් කියල් තිබ්බොත් ගන්න ගන්න එපා:lol:

    මචං මගෙ අදහසක් තියනව wordpress A-Z ඉගෙනගෙන wordpress web site හදන්න. (wordpressම ඉගෙනගන්න හිතුවෙ ඒක සරල ඉක්මනින් ඉගෙනගන්න පුලුවන් කෝඩින් එහෙම බැරිවුනත් අවුලක් නැති user friendly කියල අහල තියන හින්ද)මට පොඩි ගැටලු ටිකක් තියනව....

    1.ඇත්තටම wordpress කියන තරම් ලෙසීද?A-Z තනියම ඉගෙනගෙන පුලුවන්ද??(ebooks,website,youtube video වල ලින්ක් එහෙමත් තියේනම් දාහල්ල)

    2.හොස්ටින් එකවුන්ට් එකක් ගන්න වෙනවද?කීයක් විතර යනවද ඒකට?

    3.wordpress වලින් ගුණාත්මක ආරක්ෂාකාරී unique වෙබ් අඩවි නිර්මාණය කරන්න පුලුවන්ද?සාමාන්‍යයෙන් ඒ වගේ එක web site එකක් හදන්න කොච්චර කාලයක් යනවද?

    4.odesk වගේ site වල wordpress web site වලට ඉල්ලුමක් තියනවද?odesk වල wordpress web disigner කෙනෙක් එක සයිට් එකක් හදන්න කීයක් ගන්නවද(average)

    5.වෙබ් සයිට් එක හදල දුන්නට පස්සෙ අපිම අප්ඩේට් කරල දෙන්නත් ඕනෙද?

    ඔන්න ඕව තමා ගැටලු...දන්න පිංවතෙක් පිලිතුරු දීහල්ලකො...
     
    Last edited:

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    Sampoorna eththa kathwa machan. ara mail ekak enawa 12,500 web site ekak hadala denwa kiyala, apita kisima market ekak nehe. template ekak atawala denwa. lejjawe behe unge portfolio dekkahama.

    ape knowledge eken prayojanayak ganna behe mun hinda. anika api 30/40 kiyanawakota un kiyanwa 25000 karaganna ekekenk inanwalu
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    100% agreed..

    අනික ගොඩක් අය දන්නේ නෑ static & dynamic කියලා දේවල් තියනවා..
    ඒවගේම after sales service
    SEO කියන්නේ script එක ලියන වෙලේ ඉදලා කරන්න ඕන දෙයක්.
    backup
    host/ server කියන දේ..
    ඇඩ්මින් CP

    ඉතිං ඔය ඔක්කොම කරනකොට හරියට කරන කෙනෙකුට ඉතා අඩුමුදලකට ඒ කිව්වේ 15,000/- 20,000/- කරන අය වගේ දෙන්න බෑ.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචං වෙබ් ඩිසයින් ෆීල්ඩ් එකේ සෑහෙන පිරිසක් මෙතන ඉන්න නිසා මේ ගැටලු ටික අහන්න හිතුන...හැබැයි දැනට මගෙ වෙබ් අඩව් නිර්මාණය ගැන දැනුම නම් 0 ට වඩා ට්කක් වැඩි ඇති ඒ හින්ද ගොන් කතාවක් කියල් තිබ්බොත් ගන්න ගන්න එපා:lol:

    මචං මගෙ අදහසක් තියනව wordpress A-Z ඉගෙනගෙන wordpress web site හදන්න. (wordpressම ඉගෙනගන්න හිතුවෙ ඒක සරල ඉක්මනින් ඉගෙනගන්න පුලුවන් කෝඩින් එහෙම බැරිවුනත් අවුලක් නැති user friendly කියල අහල තියන හින්ද)මට පොඩි ගැටලු ටිකක් තියනව....

    1.ඇත්තටම wordpress කියන තරම් ලෙසීද?A-Z තනියම ඉගෙනගෙන පුලුවන්ද??(ebooks,website,youtube video වල ලින්ක් එහෙමත් තියේනම් දාහල්ල)

    2.හොස්ටින් එකවුන්ට් එකක් ගන්න වෙනවද?කීයක් විතර යනවද ඒකට?

    3.wordpress වලින් ගුණාත්මක ආරක්ෂාකාරී unique වෙබ් අඩවි නිර්මාණය කරන්න පුලුවන්ද?සාමාන්‍යයෙන් ඒ වගේ එක web site එකක් හදන්න කොච්චර කාලයක් යනවද?

    4.odesk වගේ site වල wordpress web site වලට ඉල්ලුමක් තියනවද?odesk වල wordpress web disigner කෙනෙක් එක සයිට් එකක් හදන්න කීයක් ගන්නවද(average)

    5.වෙබ් සයිට් එක හදල දුන්නට පස්සෙ අපිම අප්ඩේට් කරල දෙන්නත් ඕනෙද?

    ඔන්න ඕව තමා ගැටලු...දන්න පිංවතෙක් පිලිතුරු දීහල්ලකො...

    1. WordPress therms karannath web designing danuma thiyennama one.
    ewagema development basics knowladge thiyenna one.. ubata them eka customize karanna wenawa awashaya widihata.

    2. no.. you have to read coding. first learn webdevelopment.

    3. yes. depends on ya speed

    5. yes. of course
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    එත් දැන් කොහොමද මම අර කිව්ව වගේ වැඩ සේරම ටික මේ එක මනුස්සයෙක් සතියෙන් එකහාමාරෙන් කරන්නේ? ඩිසයින් කරලා, එක ඊළඟට හදල, ටෙස්ට් කරලා, වෙන වෙන බ්‍රව්සර් වලට චෙක් කරලා,,,මේවා ඔක්කොම කරන්නේ? එකත් මෙච්චර අඩුවට?

    joomla/wordpress/drupal wage open source website ekak dala ekata template ekak hadana eka 5000 ta unath karanna puuwan :rofl:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මචං වෙබ් ඩිසයින් ෆීල්ඩ් එකේ සෑහෙන පිරිසක් මෙතන ඉන්න නිසා මේ ගැටලු ටික අහන්න හිතුන...හැබැයි දැනට මගෙ වෙබ් අඩව් නිර්මාණය ගැන දැනුම නම් 0 ට වඩා ට්කක් වැඩි ඇති ඒ හින්ද ගොන් කතාවක් කියල් තිබ්බොත් ගන්න ගන්න එපා:lol:

    මචං මගෙ අදහසක් තියනව wordpress A-Z ඉගෙනගෙන wordpress web site හදන්න. (wordpressම ඉගෙනගන්න හිතුවෙ ඒක සරල ඉක්මනින් ඉගෙනගන්න පුලුවන් කෝඩින් එහෙම බැරිවුනත් අවුලක් නැති user friendly කියල අහල තියන හින්ද)මට පොඩි ගැටලු ටිකක් තියනව....

    1.ඇත්තටම wordpress කියන තරම් ලෙසීද?A-Z තනියම ඉගෙනගෙන පුලුවන්ද??(ebooks,website,youtube video වල ලින්ක් එහෙමත් තියේනම් දාහල්ල)

    2.හොස්ටින් එකවුන්ට් එකක් ගන්න වෙනවද?කීයක් විතර යනවද ඒකට?

    3.wordpress වලින් ගුණාත්මක ආරක්ෂාකාරී unique වෙබ් අඩවි නිර්මාණය කරන්න පුලුවන්ද?සාමාන්‍යයෙන් ඒ වගේ එක web site එකක් හදන්න කොච්චර කාලයක් යනවද?

    4.odesk වගේ site වල wordpress web site වලට ඉල්ලුමක් තියනවද?odesk වල wordpress web disigner කෙනෙක් එක සයිට් එකක් හදන්න කීයක් ගන්නවද(average)

    5.වෙබ් සයිට් එක හදල දුන්නට පස්සෙ අපිම අප්ඩේට් කරල දෙන්නත් ඕනෙද?

    ඔන්න ඕව තමා ගැටලු...දන්න පිංවතෙක් පිලිතුරු දීහල්ලකො...

    01. kiyana tharam lesi na ban onama deyak, but amaruth na.. theme development nam basic php athi :)

    02. ow machan self host karanna wenawa, hosting dan rs.50/mon idan thiyenawane.. :lol: hoda ekka balala ganin.:)

    03. ow machan puluwan ekata nam habai basic php madi machan, n mysql ehemath ona wei godak site eka wenas karanawa nam.

    04. web eke 26% site wordpress site thiyenne( around 76 million WP sites). :P So illumak nathi wenna bane machan.:rolleyes:

    05. ekath upto you macho.. client ekka eka katha karaganin.. long term wada karanawada nadda kiyala.

    Good luck! :)

    Last edited: