Yes machanadmin oanel theme eka nam hena lassanata gahanne ne. Just udin menu tika daaala normal eke professional look eka thiyenna hadala process tika elata gahanawa

)hambooo![]()
![]()
javainstitute giyada machan
![]()
mata nam e kale loweth puluwan elata copy paste karala hadanna jawa walin.. dan nam java mathaka ne poddak wath. dan php

මමත් යන්තම් if then else ඉගෙන ගත්ත ගමන් කඩවල් වලට stock control systems ලිව්වා. දැන් මතක් වෙනකොටත් ලැජ්ජයි![]()

මචං වෙබ් ඩිසයින් ෆීල්ඩ් එකේ සෑහෙන පිරිසක් මෙතන ඉන්න නිසා මේ ගැටලු ටික අහන්න හිතුන...හැබැයි දැනට මගෙ වෙබ් අඩව් නිර්මාණය ගැන දැනුම නම් 0 ට වඩා ට්කක් වැඩි ඇති ඒ හින්ද ගොන් කතාවක් කියල් තිබ්බොත් ගන්න ගන්න එපා
මචං මගෙ අදහසක් තියනව wordpress A-Z ඉගෙනගෙන wordpress web site හදන්න. (wordpressම ඉගෙනගන්න හිතුවෙ ඒක සරල ඉක්මනින් ඉගෙනගන්න පුලුවන් කෝඩින් එහෙම බැරිවුනත් අවුලක් නැති user friendly කියල අහල තියන හින්ද)මට පොඩි ගැටලු ටිකක් තියනව....
1.ඇත්තටම wordpress කියන තරම් ලෙසීද?A-Z තනියම ඉගෙනගෙන පුලුවන්ද??(ebooks,website,youtube video වල ලින්ක් එහෙමත් තියේනම් දාහල්ල)
2.හොස්ටින් එකවුන්ට් එකක් ගන්න වෙනවද?කීයක් විතර යනවද ඒකට?
3.wordpress වලින් ගුණාත්මක ආරක්ෂාකාරී unique වෙබ් අඩවි නිර්මාණය කරන්න පුලුවන්ද?සාමාන්‍යයෙන් ඒ වගේ එක web site එකක් හදන්න කොච්චර කාලයක් යනවද?
4.odesk වගේ site වල wordpress web site වලට ඉල්ලුමක් තියනවද?odesk වල wordpress web disigner කෙනෙක් එක සයිට් එකක් හදන්න කීයක් ගන්නවද(average)
5.වෙබ් සයිට් එක හදල දුන්නට පස්සෙ අපිම අප්ඩේට් කරල දෙන්නත් ඕනෙද?
ඔන්න ඕව තමා ගැටලු...දන්න පිංවතෙක් පිලිතුරු දීහල්ලකො...
apita sathakuth naha utath nahaඑත් දැන් කොහොමද මම අර කිව්ව වගේ වැඩ සේරම ටික මේ එක මනුස්සයෙක් සතියෙන් එකහාමාරෙන් කරන්නේ? ඩිසයින් කරලා, එක ඊළඟට හදල, ටෙස්ට් කරලා, වෙන වෙන බ්‍රව්සර් වලට චෙක් කරලා,,,මේවා ඔක්කොම කරන්නේ? එකත් මෙච්චර අඩුවට?

මචං වෙබ් ඩිසයින් ෆීල්ඩ් එකේ සෑහෙන පිරිසක් මෙතන ඉන්න නිසා මේ ගැටලු ටික අහන්න හිතුන...හැබැයි දැනට මගෙ වෙබ් අඩව් නිර්මාණය ගැන දැනුම නම් 0 ට වඩා ට්කක් වැඩි ඇති ඒ හින්ද ගොන් කතාවක් කියල් තිබ්බොත් ගන්න ගන්න එපා
මචං මගෙ අදහසක් තියනව wordpress A-Z ඉගෙනගෙන wordpress web site හදන්න. (wordpressම ඉගෙනගන්න හිතුවෙ ඒක සරල ඉක්මනින් ඉගෙනගන්න පුලුවන් කෝඩින් එහෙම බැරිවුනත් අවුලක් නැති user friendly කියල අහල තියන හින්ද)මට පොඩි ගැටලු ටිකක් තියනව....
1.ඇත්තටම wordpress කියන තරම් ලෙසීද?A-Z තනියම ඉගෙනගෙන පුලුවන්ද??(ebooks,website,youtube video වල ලින්ක් එහෙමත් තියේනම් දාහල්ල)
2.හොස්ටින් එකවුන්ට් එකක් ගන්න වෙනවද?කීයක් විතර යනවද ඒකට?
3.wordpress වලින් ගුණාත්මක ආරක්ෂාකාරී unique වෙබ් අඩවි නිර්මාණය කරන්න පුලුවන්ද?සාමාන්‍යයෙන් ඒ වගේ එක web site එකක් හදන්න කොච්චර කාලයක් යනවද?
4.odesk වගේ site වල wordpress web site වලට ඉල්ලුමක් තියනවද?odesk වල wordpress web disigner කෙනෙක් එක සයිට් එකක් හදන්න කීයක් ගන්නවද(average)
5.වෙබ් සයිට් එක හදල දුන්නට පස්සෙ අපිම අප්ඩේට් කරල දෙන්නත් ඕනෙද?
ඔන්න ඕව තමා ගැටලු...දන්න පිංවතෙක් පිලිතුරු දීහල්ලකො...

hoda ekka balala ganin.
So illumak nathi wenna bane machan.