වෙබ් අඩවි නිර්මාණය කරණු ලැබේ 0774898282

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් මම අවුරුදු දහයකින් විතර සල්ලිවලට වෙබ්සයිට්ස් ලෝකල් මාකට් එකට හැදුවේ නෑ. ඒ කාලෙත් මම basic 5 pages website එකකට 35ක් ගන්නවා.

    ඉතින් අඩුම 35ක් වත් ගනින්. උබ උබලගෙ සර්විස් එක මාකට් කරන්න, ඩිමාන්ඩ් කරන්න ඉගෙන ගනින්. :cool:

    උබලා පහලොවට වෙබ්සයිට්ස් කරද්දි ෆ්‍රීලෑන්ස් කරන එවුන් පහටද කරන්නේ? :lol:

    :cool:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38

    මෙතන ඇවිල්ලා මැරෙන්නේ නැතුව තිඩ් එකක් දාගනින් ගිහින් ලක්ෂට සයිට් හදනවා කියලා මෝඩයෝ හිටියොත් කෝල් කරයි අයෙත් කිව්වා මෙතන අඩන්නේ නැතුව ඒක කරපන්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙතන ඇවිල්ලා මැරෙන්නේ නැතුව තිඩ් එකක් දාගනින් ගිහින් ලක්ෂට සයිට් හදනවා කියලා මෝඩයෝ හිටියොත් කෝල් කරයි අයෙත් කිව්වා මෙතන අඩන්නේ නැතුව ඒක කරපන්

    උබට මම ඇඩ්වයිස් එකක් දුන්නේ. :cool:

    අපි බිස්නස් ප්‍රොමෝට් කරන්නේ busniess reputation එකට ඩැමේජ් එකක් නොවෙන්න හොදට සල්ලි වියදම් කරලයි.

    තොපි හිගන්නො වගේ වැඩ හිගා කාලා පුරුද්දක් නෑ. :lol:
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    587
    180
    43
    මෙතන ඇවිල්ලා මැරෙන්නේ නැතුව තිඩ් එකක් දාගනින් ගිහින් ලක්ෂට සයිට් හදනවා කියලා මෝඩයෝ හිටියොත් කෝල් කරයි අයෙත් කිව්වා මෙතන අඩන්නේ නැතුව ඒක කරපන්
    :lol::lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    උබට මම ඇඩ්වයිස් එකක් දුන්නේ. :cool:

    අපි බිස්නස් ප්‍රොමෝට් කරන්නේ busniess reputation එකට ඩැමේජ් එකක් නොවෙන්න හොදට සල්ලි වියදම් කරලයි.

    තොපි හිගන්නො වගේ වැඩ හිගා කාලා පුරුද්දක් නෑ. :lol:

    සල්ලි විදයම් කලාට වැඩක් නෑ ඔඩර් නැතිනම් reputation එක තියාගෙන ඔලුවෙන් ඉන්න පුළුවන් හැබැයි ඔඩර් නෑ උබ අඩන විදියෙන් පේනවා ඔඩර් නැති හිගන්නෙක් කියලා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සල්ලි විදයම් කලාට වැඩක් නෑ ඔඩර් නැතිනම් reputation එක තියාගෙන ඔලුවෙන් ඉන්න පුළුවන් හැබැයි ඔඩර් නෑ උබ අඩන විදියෙන් පේනවා ඔඩර් නැති හිගන්නෙක් කියලා

    තමන්ගෙ බිස්නස් එක ඇඩ්වර්ටයිස් කරගන්නවත් සල්ලි නැති. තාමත් පහලොවට වෙබ්සයිට්ස් හදන උබ වගේ මුඩුක්කු ඩයල් එකකට මොන reputationද බන්. :lol::lol::lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    තමන්ගෙ බිස්නස් එක ඇඩ්වර්ටයිස් කරගන්නවත් සල්ලි නැති. තාමත් පහලොවට වෙබ්සයිට්ස් හදන උබ වගේ මුඩුක්කු ඩයල් එකකට මොන reputationද බන්. :lol::lol::lol:

    බලාගනින් පකෝ දවස ගානේ මමත් Ad දානවා Google Twitter Facebook මාසෙකට 30000 වඩා වියදම් කරනවා මාසෙකට මන් 90000 වගේ හොයනවා 15 හදලා නම් නමේ 50 ඉහල කරලා මගෙන් වෙබ් සයිට් හදාගෙන තියෙනවා 80 එහා පිරිසක් Hosting අරන් තියෙනවා 250 වැඩි පිරිසක් හිගා කන්න නමේ පකෝ මේකේ දැම්මේ මේකේ ඔය Social Netwook වලට යන්නේ නැති පිරිසක් ඉන්න නිසා. ඔය ඕන තරම් සිම් විකුණනන එවුන් Hosting විකුනන එවුන් ඉන්නේ තොපිට මන් දැම්මා ම තමා නහින්න එන්න මල පකයලා මුඩුක්කු නම් උබේ අම්මා වෙන්න ඇති අනුරාධපුරේ මුඩුක්කු නෑ

    eCPtJQS.png
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ

    බලාගනින් පකෝ දවස ගානේ මමත් Ad දානවා Google Twitter Facebook මාසෙකට 30000 වඩා වියදම් කරනවා මාසෙකට මන් 90000 වගේ හොයනවා 15 හදලා නම් නමේ 50 ඉහල කරලා මගෙන් වෙබ් සයිට් හදාගෙන තියෙනවා 80 එහා පිරිසක් Hosting අරන් තියෙනවා 250 වැඩි පිරිසක් හිගා කන්න නමේ පකෝ මේකේ දැම්මේ මේකේ ඔය Social Netwook වලට යන්නේ නැති පිරිසක් ඉන්න නිසා. ඔය ඕන තරම් සිම් විකුණනන එවුන් Hosting විකුනන එවුන් ඉන්නේ තොපිට මන් දැම්මා ම තමා නහින්න එන්න මල පකයලා මුඩුක්කු නම් උබේ අම්මා වෙන්න ඇති අනුරාධපුරේ මුඩුක්කු නෑ

    :lol::lol::lol:

    pj7qGqT.png
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Issara kochara ganan walata thibba ewada..75,000th gattha normal web site gahanna meeta awurudu 5,6kata kalin..

    Eka athakin waradi kiyanna ba..technology eka fast move una..dan me technologies use karanawa eeta wada advanced profitable systems develop karanna..e systems hadanna me wage website hadanna one una componenets rapidly improve una nisa website hadanawa kiyana eka sarala wuna..
     
    :yes: