මචන් මම අවුරුදු දහයකින් විතර සල්ලිවලට වෙබ්සයිට්ස් ලෝකල් මාකට් එකට හැදුවේ නෑ. ඒ කාලෙත් මම basic 5 pages website එකකට 35ක් ගන්නවා.
ඉතින් අඩුම 35ක් වත් ගනින්. උබ උබලගෙ සර්විස් එක මාකට් කරන්න, ඩිමාන්ඩ් කරන්න ඉගෙන ගනින්.
උබලා පහලොවට වෙබ්සයිට්ස් කරද්දි ෆ්රීලෑන්ස් කරන එවුන් පහටද කරන්නේ?![]()

