web develonig beginner to advanced yanna hoda YT chanl ekak recommend karannko. please



soryඕවා බැලුවා කියලා ඇති ලබ්බක් නෑ බන්
අර free code camp එකේ එහෙම පැය 24ම වුණත් videos තියෙන්නේ
practice කරපන්
ඕනම නම් අර මෝරා short course එක කරන්න
ආ තව එකක්, අද join වෙලා misleading title දදා attention ගන්න දගලන්න එපා
haAi itin ewa 18 ta adu ayata hoda nadda? Mamath danwa mitapasse 9 inch plus kiyala thread title walata
na attention eka ganna dammedan uba 18+ site ekakda develop karanna yanne?
මේක ලගදි පටන් ගත්තේ මොරටුව කැම්පස් ඒකත් ඒක්ක.. සම්පූර්ණයෙන්ම නොමිලේ... හැබැයි බොලාට skip කර කර යන්න බැහැ... මම හිතනවා අපේ කොල්ලෝ ගොඩ දාන්න ගත්ත හොද උත්සහයක් කියලාweb develonig beginner to advanced yanna hoda YT chanl ekak recommend karannko. please![]()
oka karaමේක ලගදි පටන් ගත්තේ මොරටුව කැම්පස් ඒකත් ඒක්ක.. සම්පූර්ණයෙන්ම නොමිලේ... හැබැයි බොලාට skip කර කර යන්න බැහැ... මම හිතනවා අපේ කොල්ලෝ ගොඩ දාන්න ගත්ත හොද උත්සහයක් කියලා
https://open.uom.lk/index.php?
අම්ම මතක් කරගන්න හදන්නෙ ඔන්න.@scurvy මල්ලී මෙයා bit එකේ lecture කෙනෙක් . උපදෙසක් ගන්න. පොඩි ප්‍රෝජෙක්ට් එකක් උනත් සෙට් කරලා දෙයි වැඩ පුළුවන් නං. මටත් සෑහෙන්න උදව් කරා මේ අයියා
sory
mora course eka mata as wahagena karanna pluwan eka easy wadi, mata basic pliuwan
@siri_ayya මූට advice එකක් දීපන්කෝsory
mora course eka mata as wahagena karanna pluwan eka easy wadi, mata basic pliuwan
Agreed, misleading title daanna epa.. kiriye quality eka thiyagamuඕවා බැලුවා කියලා ඇති ලබ්බක් නෑ බන්
අර free code camp එකේ එහෙම පැය 24ම වුණත් videos තියෙන්නේ
practice කරපන්
ඕනම නම් අර මෝරා short course එක කරන්න
ආ තව එකක්, අද join වෙලා misleading title දදා attention ගන්න දගලන්න එපා