වෙබ් ඩිවලොපින් 18+

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕවා බැලුවා කියලා ඇති ලබ්බක් නෑ බන්
    අර free code camp එකේ එහෙම පැය 24ම වුණත් videos තියෙන්නේ :lol:
    practice කරපන්

    ඕනම නම් අර මෝරා short course එක කරන්න

    ආ තව එකක්, අද join වෙලා misleading title දදා attention ගන්න දගලන්න එපා
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93

    sory
    mora course eka mata as wahagena karanna pluwan eka easy wadi, mata basic pliuwan
    Ai itin ewa 18 ta adu ayata hoda nadda? Mamath danwa mitapasse 9 inch plus kiyala thread title walata
    ha
    dan uba 18+ site ekakda develop karanna yanne?
    na attention eka ganna damme
     
    uduwake1980

    Active member
  • Jul 19, 2016
    111
    28
    28
    Ras Tanura, Saudi Arabia
    web develonig beginner to advanced yanna hoda YT chanl ekak recommend karannko. please:yes:
    මේක ලගදි පටන් ගත්තේ මොරටුව කැම්පස් ඒකත් ඒක්ක.. සම්පූර්ණයෙන්ම නොමිලේ... හැබැයි බොලාට skip කර කර යන්න බැහැ... මම හිතනවා අපේ කොල්ලෝ ගොඩ දාන්න ගත්ත හොද උත්සහයක් කියලා

    https://open.uom.lk/index.php?
     
    • Like
    Reactions: Lessar

    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    මේක ලගදි පටන් ගත්තේ මොරටුව කැම්පස් ඒකත් ඒක්ක.. සම්පූර්ණයෙන්ම නොමිලේ... හැබැයි බොලාට skip කර කර යන්න බැහැ... මම හිතනවා අපේ කොල්ලෝ ගොඩ දාන්න ගත්ත හොද උත්සහයක් කියලා

    https://open.uom.lk/index.php?
    oka kara
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    @scurvy මල්ලී මෙයා bit එකේ lecture කෙනෙක් . උපදෙසක් ගන්න. පොඩි ප්‍රෝජෙක්ට් එකක් උනත් සෙට් කරලා දෙයි වැඩ පුළුවන් නං. මටත් සෑහෙන්න උදව් කරා මේ අයියා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,617
    1
    51,337
    113
    ප*යාගල
    sorry.com
    Mm ubata reply kara

    @scurvy මල්ලී මෙයා bit එකේ lecture කෙනෙක් . උපදෙසක් ගන්න. පොඩි ප්‍රෝජෙක්ට් එකක් උනත් සෙට් කරලා දෙයි වැඩ පුළුවන් නං. මටත් සෑහෙන්න උදව් කරා මේ අයියා
    අම්ම මතක් කරගන්න හදන්නෙ ඔන්න.😁
    ------ Post added on May 17, 2022 at 6:50 PM
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ඕවා බැලුවා කියලා ඇති ලබ්බක් නෑ බන්
    අර free code camp එකේ එහෙම පැය 24ම වුණත් videos තියෙන්නේ :lol:
    practice කරපන්

    ඕනම නම් අර මෝරා short course එක කරන්න

    ආ තව එකක්, අද join වෙලා misleading title දදා attention ගන්න දගලන්න එපා
    Agreed, misleading title daanna epa.. kiriye quality eka thiyagamu
     
    • Like
    Reactions: avjayarathne