වෙබ් ඩිවලොපින්

eshan91

Member
Apr 20, 2010
543
24
0
colombo
වෙබ් ඩිවලොපින්

වෙබ් ඩිවලොපින් අය ඉන්නවා නම් මෙහෙට එන්න....පොඩි වැඩක් තියෙනවා කරන්න......:yes::yes::yes:
 

eshan91

Member
Apr 20, 2010
543
24
0
colombo
මචන් උඹලා වෙබ් ගැන දන්නවද..ඩිවලොප් කරන්න එහෙම....මචං මට ඔනි psd file එකක් කොහොමද html කරගන්නෙ කියලා දැනගන්න... එක word press හරහා කරන්නෙ කොහොමද කියල.මම psd file එක දෙන්නම් පුලුවන්නම් කරලා දෙන්න.. ප්ලිස් මචං මෙක මට කරලා දිපන්...ලොකු දෙයක්:sorry::sorry:
 
Last edited:

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මචන් උඹලා වෙබ් ගැන දන්නවද..ඩිවලොප් කරන්න එහෙම....මචං මට ඔනි pds file එකක් කොහොමද html කරගන්නෙ කියලා දැනගන්න... එක word press හරහා කරන්නෙ කොහොමද කියල.මම psd file එක දෙන්නම් පුලුවන්නම් කරලා දෙන්න.. ප්ලිස් මචං මෙක මට කරලා දිපන්...ලොකු දෙයක්:sorry::sorry:

    PDS neme PSD file ekak

    PSD eke hadana site layout ekak HTML and CSS walata convert karana one

    wordpress danwa nam itin layput ekata samana template ekak aragena edit kara ganna eka thamai easy ma wade
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කොහොමද convert කරන්නේ:no::no:


    ekata HTML and CSS dana ganna one natnam tables hada gannat puluwan

    PSD eka mulin open karagena eka header content footer widihata main part 3 kadagena

    ita passe content eka ea kiyanne middle part eka left right hari left right center wage parts 3 kada gena

    ea ea position walata css liyana one tikak amaru wadak

    css html danwa nam easy
     

    coolzap

    Member
    Jun 26, 2009
    702
    115
    0
    PSD eke layout eke widihata html and css file ekak liyaka layout eka design kara ganna. Passe wordpress walata layout ekak widihata add kara ganna puluwan. Eth tikak hoyala balanna site eka and database eka link wenne kohomada kiyala.
     

    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    ekata HTML and CSS dana ganna one natnam tables hada gannat puluwan

    PSD eka mulin open karagena eka header content footer widihata main part 3 kadagena

    ita passe content eka ea kiyanne middle part eka left right hari left right center wage parts 3 kada gena

    ea ea position walata css liyana one tikak amaru wadak

    css html danwa nam easy

    hafoi mata meka karana theren na....:no::no:
     

    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    මචන් ඕක හිතන තරම් මහා ලොකු දෙයක් නෙමෙයි :):)
    මුලින්ම මේ ලින්ක් එකට ගිහින් css ගැන ටිකක් විතර ඉගෙනගනින් http://w3schools.com/css/default.asp
    ඊටපස්සේ මේ ලින්ක් http://www.hv-designs.co.uk/category/csshtml-tutorials/ එකේ තියෙන tutorial එකක් හරි දෙකක් හරි කරලා practice වෙයන් ඊටපස්සේ ගොඩම තමා...!!!!!
    11.gif
    11.gif
    11.gif