

මචන් උඹලා වෙබ් ගැන දන්නවද..ඩිවලොප් කරන්න එහෙම....මචං මට ඔනි pds file එකක් කොහොමද html කරගන්නෙ කියලා දැනගන්න... එක word press හරහා කරන්නෙ කොහොමද කියල.මම psd file එක දෙන්නම් පුලුවන්නම් කරලා දෙන්න.. ප්ලිස් මචං මෙක මට කරලා දිපන්...ලොකු දෙයක්![]()
කොහොමද convert කරන්නේPSD eke hadana site layout ekak HTML and CSS walata convert karana one


කොහොමද convert කරන්නේ![]()
ekata HTML and CSS dana ganna one natnam tables hada gannat puluwan
PSD eka mulin open karagena eka header content footer widihata main part 3 kadagena
ita passe content eka ea kiyanne middle part eka left right hari left right center wage parts 3 kada gena
ea ea position walata css liyana one tikak amaru wadak
css html danwa nam easy



