වෙබ් ඩිසයින් වැඩ්ඩොන්ගෙන් උදව්....!!!
මෙන්න මේකයි මචන් තොරණේ විස්තරේ...
මට ඕන යම් කිසි ඩේටා ටිකක් වෙබ් පේජ් එකකට දෙන්න රියල් ටයිම් අප්ඩේට් වෙන විදිහට...
උදාහරණයක් විදිහට මෙහෙම හිතහෝම්මු ඔටෝමේෂන් එකක් කියල. ගෙදර කුස්සියේ හයි කරපු ටෙම්පරෙචර් සෙන්සර් එකෙන් ගන්න ඩේටා, එනම් උෂ්ණත්වය මට ඔෆිස් එකේ ඉදන් වෙබ් පේජ් එකකින් බලන්න. තව ගෙදර ලයිට් ඔන් ඔෆ් කරන්නත් පුළුවන් නම් හොදයි...
මට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ දෙයක් කරන්න පුළුවන් විදිහට වෙබ් පේජ් එකක් හදන්නේ කොහොමද...ඩේටා ස්ටෝ කරගන්නත් ඕන පස්සේ දවසක බලන්න පුළුවන් විදිහට...තව ග්‍රාෆ්, චාට් දාල බලන්න පුළුවන් විදිහට ග්රෆිකලි තියෙන්නත් ඕන.
මම වෙබ් ඩිසයින් ගැන දන්නේ නෑ බන්...වර්ඩ්ප්‍රෙස් දාල ට්‍රයි කරලා බැලුවා...එත් සෙට් උනේ නෑ...
උදව් කරන හැමෝටම 12 ගානේ දෙනවා...

විස්කෝතුයි...
Last edited:
වර්ඩ්ප්‍රෙස් වලින් කියල ඕක එහෙම කරන්න බැහැ..

)..වෙබ් ඩිසයින් වලින් විතරක් ඕක කරන්න බැහැ දරුවෝ 