වෙබ් ඩිසයින් වැඩ්ඩොන්ගෙන් උදව්....!!!

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    වෙබ් ඩිසයින් වැඩ්ඩොන්ගෙන් උදව්....!!!

    මෙන්න මේකයි මචන් තොරණේ විස්තරේ...

    මට ඕන යම් කිසි ඩේටා ටිකක් වෙබ් පේජ් එකකට දෙන්න රියල් ටයිම් අප්ඩේට් වෙන විදිහට...

    උදාහරණයක් විදිහට මෙහෙම හිතහෝම්මු ඔටෝමේෂන් එකක් කියල. ගෙදර කුස්සියේ හයි කරපු ටෙම්පරෙචර් සෙන්සර් එකෙන් ගන්න ඩේටා, එනම් උෂ්ණත්වය මට ඔෆිස් එකේ ඉදන් වෙබ් පේජ් එකකින් බලන්න. තව ගෙදර ලයිට් ඔන් ඔෆ් කරන්නත් පුළුවන් නම් හොදයි...

    මට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ දෙයක් කරන්න පුළුවන් විදිහට වෙබ් පේජ් එකක් හදන්නේ කොහොමද...ඩේටා ස්ටෝ කරගන්නත් ඕන පස්සේ දවසක බලන්න පුළුවන් විදිහට...තව ග්‍රාෆ්, චාට් දාල බලන්න පුළුවන් විදිහට ග්රෆිකලි තියෙන්නත් ඕන.

    මම වෙබ් ඩිසයින් ගැන දන්නේ නෑ බන්...වර්ඩ්ප්‍රෙස් දාල ට්‍රයි කරලා බැලුවා...එත් සෙට් උනේ නෑ...

    උදව් කරන හැමෝටම 12 ගානේ දෙනවා...

    විස්කෝතුයි...
     
    Last edited:

    shane$

    Junior member
  • Feb 9, 2012
    105
    15
    18
    ඕකට data base connect(MySQL) කරන්න වෙයි බන්. tutorials ටිකක් හොයල බලපන් නෙට් එකේ හොයාගන්න පුළුවන් වෙයි. web designing විතරක් නෙමෙයි programming පැත්තත් ඕන වෙයි.
     
    • Like
    Reactions: c2r

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    umba ara data ganna hadanne kohomada ?

    xGate6 ekakin ban...

    ඕකට data base connect(MySQL) කරන්න වෙයි බන්. tutorials ටිකක් හොයල බලපන් නෙට් එකේ හොයාගන්න පුළුවන් වෙයි. web designing විතරක් නෙමෙයි programming පැත්තත් ඕන වෙයි.

    database hadanna neda mysql ona...???
    webpage eka hadaaganne kohomada bn...wordpress walin karaganna ba wage neh...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    xGate6 ekakin ban...

    database hadanna neda mysql ona...???
    webpage eka hadaaganne kohomada bn...wordpress walin karaganna ba wage neh...
    wordpress ,joomla oni ekak use karanna puliwan. ita wada oya wage template ekak hoyaganna puluwan wei ubata
    okata ajax use karala web eka design karaganna puluwan nam wade goda bn .echchara amaru seen ekak nemei thiyenne oke
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    datastore කරන්න mysql ඕන වෙයි. නැත්නම් ලේසියෙන්ම nosql එකක් දාගෙන කරන්න.
    browser එකට data push කරන්න websocket ඕන වෙනවා. නැත්නම් polling තාමයි
     
    • Like
    Reactions: c2r

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    wordpress ,joomla oni ekak use karanna puliwan. ita wada oya wage template ekak hoyaganna puluwan wei ubata
    okata ajax use karala web eka design karaganna puluwan nam wade goda bn .echchara amaru seen ekak nemei thiyenne oke

    datastore කරන්න mysql ඕන වෙයි. නැත්නම් ලේසියෙන්ම nosql එකක් දාගෙන කරන්න.
    browser එකට data push කරන්න websocket ඕන වෙනවා. නැත්නම් polling තාමයි

    අනේ මචන්ලා... මම වෙබ් මුකුත් කලින් කරලා නෑ...පොඩ්ඩක් සරලව කියන්න පුලුවන්ද... එතකොට මට රිෆර් කරලා බලන්න පුළුවන්...​
     
    shane$

    Junior member
  • Feb 9, 2012
    105
    15
    18
    database hadanna neda mysql ona...???
    webpage eka hadaaganne kohomada bn...wordpress walin karaganna ba wage neh...

    WP වලිනුත් connect කරන්න පුළුවන් වෙයි බන් . but web design ගැන ලොකු දැනුමක් නැත්තනම් tutorial එකක් වත් නැතුව අමාරු වෙයි බන් . මමත් database පැත්ත ලොකුවට කරලා නෑ බන්. එක නිසා වැඩි දෙයක් කියන්න අමාරුයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔතන වෙබ් වලට වඩා ලොකු කතන්දරයක් තියෙනවා බොල...:angry: වර්ඩ්ප්‍රෙස් වලින් කියල ඕක එහෙම කරන්න බැහැ..:no:

    මට හිතෙන විදිහට මූලිකව මේ ටික ඕනේ වෙනවා...:yes:

    සෙන්සර් එක..:nerd:
    රාස්බෙරි පයි එකක්...:baffled:
    වෙබ් සර්වර් එකක්...:love:
    වෙබ් සර්වර් එකේ දුවන ඩේටාබේස් එකක් සහ වෙබ් සර්විස් එකක් ඕනේ එළියෙන් ඇක්සෙස් කරන්න පුළුවන් වෙන්න..:rolleyes:
    අන්තර්ජාල සම්බන්දතාවයක් :dull:

    01. මුලින්ම කරන්න ඕනේ සෙන්සර් එකේ ඩේටා ටික රාස්ප්බෙරි එකට පාස් කරගන්න එක..:D

    02. ඊගාවට උඹේ වෙබ් සර්වර් එකේ ඩේටාබේස් එකක් හදාගන්න ඕනේ...මේ ඩේටාබේස් එක සෙන්සර් එකෙන් එන ඩේට ස්ටෝර් කරගන්න පුළුවන් විදිහට ෆීල්ඩ්ස් දාල තියෙන්න ඕනේ..;)

    03. දැන් rest API එකක් වගේ එකක්...එහෙම නැත්තම් වෙබ් සර්විස් එකක් ලියන්න ඕනේ සර්වර් සයිඩ් එකෙන්..මේකට තමයි ඩේට ටික පාස් කරන්න ඕනේ...මේකෙන් ඩේටාබේස් එකට ඩේට ටික ගහගන්නවා..:nerd:

    04. දැන් රාස්ප්බෙරි එකට ආපු ඩේටා ටික උඹ මොකක් හරි විදිහකින් උබේ සර්වර් එකට පාස් කරන්න ඕනේ...රාස්ප්බෙරි එකේ පයිතන් වගේ එකකින් ඕක ලියාගන්න පුළුවන්...කරන්න ඕනේ ඒ ඩේට ටික එක්ක අර උඹ ලියපු රෙස්ට් api එකේ url එකට කෝල් කරන එකයි...එතකොට එතනින් උඹ පාස් කරන ඩේට ටික ඩේටබේස් එකේ සේව් වෙනවා...හරිය? :frown:

    05. දැන් උඹට තියෙන්නේ පොඩි ඇප් එකක් ලියන්න තමයි...මේ ඇප් එකෙන් වෙන්නේ නිතරම ඩේටාබේස් ඒකත් එක්ක කනෙක්ෂන් එකක් හදන් අලුතින් එන එන ඩේටා ටික රීඩ් කරලා අරගන්න...ඒ අරගෙන උබට පුළුවන් එක සරලව පේජ් එකේ ඩිස්ප්ලේ කරන්න...;)

    මේකට වෙබ් සොකට්, සර්වර් පොලින් වගේ මොකක් හරි යුස් කරන්න පුළුවන්...:D

    ඔන්න ඕක තමා ක්‍රමේ :love: (මට හිතෙන විදිහට....වෙන විදිත් ඇති...මම කරානම් කරන්නේ ඔහොම :P)..වෙබ් ඩිසයින් වලින් විතරක් ඕක කරන්න බැහැ දරුවෝ :no:
     
    හම්මෝ ලොකු විස්ටරයක්...
    මම ඩේටා ගන්න පාවිච්චි කරන්නේ xgate6 එකක් බන්...මුලිකවම මට ඕන මැෂින් වල පැරාමීටර්ස් ටික වෙබ් එකකින් බලාගන්න තමයි... xgate6 එකෙන් දේට ටික ඔක්කොම ගන්න පුළුවන්...එතකොට මම එතන ඉදන් තියන වද ටිඅක් කර ගන්න ඕන නේද...
    මචන් මට ඉස්සලම මේකට ඉන්ටර්ෆේස් එක හදාගන්න ඕන...එකයි ඇහුවේ වෙබ් පේජ් එක හදාගන්නේ කොහොමද කියලා...ඒකට මොකක්ද බන් කරන්න පුළුවන්...???​
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    හම්මෝ ලොකු විස්ටරයක්...
    මම ඩේටා ගන්න පාවිච්චි කරන්නේ xgate6 එකක් බන්...මුලිකවම මට ඕන මැෂින් වල පැරාමීටර්ස් ටික වෙබ් එකකින් බලාගන්න තමයි... xgate6 එකෙන් දේට ටික ඔක්කොම ගන්න පුළුවන්...එතකොට මම එතන ඉදන් තියන වද ටිඅක් කර ගන්න ඕන නේද...
    මචන් මට ඉස්සලම මේකට ඉන්ටර්ෆේස් එක හදාගන්න ඕන...එකයි ඇහුවේ වෙබ් පේජ් එක හදාගන්නේ කොහොමද කියලා...ඒකට මොකක්ද බන් කරන්න පුළුවන්...???​

    හ්ම්...xgate කියන්නේ මොකද කියල අදහසක් නැහැ බන්...:no:

    එක සෙන්සර් එකද? මම ඔය කිව්වේ සාමාන්‍ය විදිහට ඕවට හදපු මොකුත් ස්පෙෂලයිස්ඩ් ටූල්ස් නැතුව කරනවනම් කරන හැටි..:)

    උඹ ඒ වගේ මොකක් හරි නම් යුස් කරන්නේ අනිවා එකෙන් ඔයිට වඩා ලේසි වෙන්න ඕනේ...:)
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    http://en.pmac.com.cn/product.php?id=49

    මේක ගැනද බන් කියන්නේ? :confused:

    මේකේ නම් ඉන්ටෆෙස් එකක් ඔය පෙන්නලා තියෙන්නේ?

    ඕකෙන් වැඩ කරලා නැති නිසා කියන්න දන්නේ නැහැ වැඩි දෙයක් :no:

    එකේ නම් තියනවා...එත් බන් එකේ තියන ග්‍රාෆ් එහෙම කස්ටමයිස් කර ගන්න ඕන බන්...එකයි මම අලුතෙන්ම මට ඕන විදිහට හදා ගන්න හැදුවේ...​
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    owa nikan HTML JS kallak liyala hadanna baha ban
    html websockets walin data adala real time data render karanna oni
    ethaota oya channel wss walin secure karanna oni, http content https karanna oni
    owa okkoma uba hadanna giyoth wena deyak karanna wenne na

    hodama de tiyana product ekak aran hadawagena use karana eka
    me tiyenne real time analytics (e wele balaganna ), batch analytics (save karala balanna) hadala tiyana product ekak

    http://wso2.com/products/data-analytics-server/

    download karala use karapan, free open source
     
    • Like
    Reactions: c2r