"වෙබ් පිටු නිර්මාණය 1" පොත හොයා ගන්න උදව්වක
මචන්ලා මට "වෙබ් පිටු නිර්මාණය 1" කියන පොත හොයා ගන්න ඕනේ. ලොකු හදිස්සියක්. පුලුවන්නම් දන්නා කෙනෙක් තියන තැනක විස්තරයක් දෙන්නකෝ.. පොතේ විස්තර ටික,
නම - "වෙබ් පිටු නිර්මාණය 1"
Author - Chaminda Mihidukulasooriya
ISBN 10 - 9555703639
ISBN 13 - 9789555703635
Publisher - සමයවර්ධන ප්රකාශන.