"වෙබ් පිටු නිර්මාණය 1" පොත හොයා ගන්න උදව්ව&#3482

kilack

Junior member
  • Jul 29, 2013
    154
    18
    18
    "වෙබ් පිටු නිර්මාණය 1" පොත හොයා ගන්න උදව්ව&#3482

    මචන්ලා මට "වෙබ් පිටු නිර්මාණය 1" කියන පොත හොයා ගන්න ඕනේ. ලොකු හදිස්සියක්. පුලුවන්නම් දන්නා කෙනෙක් තියන තැනක විස්තරයක් දෙන්නකෝ.. පොතේ විස්තර ටික,

    නම - "වෙබ් පිටු නිර්මාණය 1"
    Author - Chaminda Mihidukulasooriya
    ISBN 10 - 9555703639
    ISBN 13 - 9789555703635
    Publisher - සමයවර්ධන ප්‍රකාශන.
     
    • Like
    Reactions: lpwicrama

    kilack

    Junior member
  • Jul 29, 2013
    154
    18
    18
    A. සිරියා;22385554 said:
    kelinma uta katha karala baluwa nan harine ban
    ඔව් මචං FB request එකකුත් දැම්මා, මැසේජ් එකකුත් දැම්මා බං... no response yet
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔව් මචං FB request එකකුත් දැම්මා, මැසේජ් එකකුත් දැම්මා බං... no response yet

    එළ. මටත් දවසක් ඔහොම වැඩක් වෙලා ලියපු එකාට කතා කරලා ගෙදරට ගිහිං පොත අරගත්තෙ :baffled:
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    eedhm6p2ww5k63q4g.jpg