වෙබ් බ්ලොග් අඩවි නිර්මාණය කර දෙනු ලැබේ

rock pora

Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අපෝ ගොඩක් Client ලා මොනවාගෙන් හදනවද කියලා දන්නේ නෑ Admin Panel එකත් එක්ක ඉල්ලනවා ඒ වගේ අයට ඕනේ තරම් හදලා දෙන්න පුළුවන්. සමහර අයනම් Wordpress වලින් ම ඉල්ලනවා වෙන ඒවගෙන් එපාම කියලා මටනම් අවුලක් නෑ තාම හොද ඉල්ලුමක් තියෙනවා.

    ගියේ සතියේ එළකිරියේ 5 දෙනක් ට මන් සයිට් කරා Wordpress වලින්

    එයා කියන විදියේ අවුලක් තාම නෑ මචන් මට හිතෙන විදියට නම්
    godak un wordpress gahanava machan. mata ahanna labuna vidiyata loku ganakata denna barilu wordpress valin kalama
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    godak un wordpress gahanava machan. mata ahanna labuna vidiyata loku ganakata denna barilu wordpress valin kalama

    ඒ උනාට තීම්/ප්ලගින් ගන්න ලොකු ගානක් යනවා එහෙම බලද්දි අඩුවට කරන්න බෑ මචන්. nulled Themes දාලා කරන එවුන් නිසා ගොඩක් මිනිස්සු හිතනවා WP කිව්වා ම රු 2000 කරගන්න පුළුවන් කියලා සමහරු ඉන්නවා Domain + Hosting තියෙනවා කියලා 1500 හදලා ඉල්ලන ගොඩක් අය මට කියලා තියෙනවා ලේසි නිසා අඩුවට කරමු කියලා මන් එහෙම අයට කියන්නේ ලේසි නම් ඔයාම හදා ගන්න කියලා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    logo eka dakkama mata hutuna nadunage wedak kiyala:love:

    u creative. patta SL kollek

    Logo මන් හදන්නේ නෑ මචෝ ඒවා Client ගෙන්මයි මන් ගන්නේ

    එල Thank You මචෝ

    Rep +12
     
    Last edited:

    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    මචං, මගෙත් වැඩක් තියෙනවා..PM එකක් දාලා විස්තර ටිකක් කියන්නකෝ..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඒ උනාට තීම්/ප්ලගින් ගන්න ලොකු ගානක් යනවා එහෙම බලද්දි අඩුවට කරන්න බෑ මචන්. nulled Themes දාලා කරන එවුන් නිසා ගොඩක් මිනිස්සු හිතනවා WP කිව්වා ම රු 2000 කරගන්න පුළුවන් කියලා සමහරු ඉන්නවා Domain + Hosting තියෙනවා කියලා 1500 හදලා ඉල්ලන ගොඩක් අය මට කියලා තියෙනවා ලේසි නිසා අඩුවට කරමු කියලා මන් එහෙම අයට කියන්නේ ලේසි නම් ඔයාම හදා ගන්න කියලා
    ow ithin themes salli valata aran hadaddi evata ganak yanava thama.oya aduvata karana un karanne kohen hari ussala dana ekane.