godak un wordpress gahanava machan. mata ahanna labuna vidiyata loku ganakata denna barilu wordpress valin kalamaඅපෝ ගොඩක් Client ලා මොනවාගෙන් හදනවද කියලා දන්නේ නෑ Admin Panel එකත් එක්ක ඉල්ලනවා ඒ වගේ අයට ඕනේ තරම් හදලා දෙන්න පුළුවන්. සමහර අයනම් Wordpress වලින් ම ඉල්ලනවා වෙන ඒවගෙන් එපාම කියලා මටනම් අවුලක් නෑ තාම හොද ඉල්ලුමක් තියෙනවා.
ගියේ සතියේ එළකිරියේ 5 දෙනක් ට මන් සයිට් කරා Wordpress වලින්
එයා කියන විදියේ අවුලක් තාම නෑ මචන් මට හිතෙන විදියට නම්

