වෙබ් සයිට් එකක් හදාගන්න කෙනෙක් (nadun26)

Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    මචං මේකේ ඉන්නවා nadun26 කියලා මෙම්බර් කෙනෙක් එයාගෙන් web site එකක් හදා ගත්ත කෙනෙක් ඉන්නවද? බං මටත් ඔනේ වෙබ් සයිට් එකක් හදාගන්න ඌව දන්න පොරගෙන් සයිට් එකක් හදා ගත්ත කෙනෙක් ඒ ගැන විස්තර කියන්න
     
    Last edited:

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    mona wage website ekakda hadaganna one :D
    මචං මම මේකේ සිනියර් මෙම්බර් කෙනෙක් වගේම ඩොක්ටර් කෙනෙක් මෙහෙම හිටියට :P නිවාඩු වෙලාවට ගෙදරට වෙලා වැල කතා ලියනවා මං බැළුවේ ඒවා මගේම වෙබ් සයිට් එකක් හදලා විකුනාගන්න ඔය වැඩේට මරුම පොර තමයි නදුනයා උබ කැමතිනම් මට කොටේෂන් එකක් දාහන්....
     
    HardByte

    Member
    Jun 22, 2020
    23
    10
    3
    Sri Lanka
    hardbyte.dev
    මචං මම මේකේ සිනියර් මෙම්බර් කෙනෙක් වගේම ඩොක්ටර් කෙනෙක් මෙහෙම හිටියට :P නිවාඩු වෙලාවට ගෙදරට වෙලා වැල කතා ලියනවා මං බැළුවේ ඒවා මගේම වෙබ් සයිට් එකක් හදලා විකුනාගන්න ඔය වැඩේට මරුම පොර තමයි නදුනයා උබ කැමතිනම් මට කොටේෂන් එකක් දාහන්....
    Dating Website එකක් හදල තියනවා. (ලංකාවෙ dating web ගැන දන්නවනෙ) ඕන විදියෙ website එක හදල දෙන්න පුලුවන් :rolleyes:

    • Love
    Reactions: Heisenbaerg

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මචං මම මේකේ සිනියර් මෙම්බර් කෙනෙක් වගේම ඩොක්ටර් කෙනෙක් මෙහෙම හිටියට :P නිවාඩු වෙලාවට ගෙදරට වෙලා වැල කතා ලියනවා මං බැළුවේ ඒවා මගේම වෙබ් සයිට් එකක් හදලා විකුනාගන්න ඔය වැඩේට මරුම පොර තමයි නදුනයා උබ කැමතිනම් මට කොටේෂන් එකක් දාහන්....

    sorry machan e wage sites hadanne na :)

    wena one ekak karanawa owa nathuwa
     
    • Sad
    Reactions: Heisenbaerg

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මචං මේකේ ඉන්නවා nadun26 කියලා මෙම්බර් කෙනෙක් එයාගෙන් web site එකක් හදා ගත්ත කෙනෙක් ඉන්නවද? බං මටත් ඔනේ වෙබ් සයිට් එකක් හදාගන්න ඌව දන්න පොරගෙන් සයිට් එකක් හදා ගත්ත කෙනෙක් ඒ ගැන විස්තර කියන්න
    සිරාවට වෙබ එකක් හදා ගන්න නම් කර ගනින්
    මෙතන ජෝක් කරන්න හදන්න එපා මිනිස්සුන්ට මහා පව් වැඩක් එක
    කාගේත් අඩුපාඩු තියෙනවා
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    සිරාවට වෙබ එකක් හදා ගන්න නම් කර ගනින්
    මෙතන ජෝක් කරන්න හදන්න එපා මිනිස්සුන්ට මහා පව් වැඩක් එක
    කාගේත් අඩුපාඩු තියෙනවා
    සිරාවට දුක හිතුනා බං ! උබ හොද එකෙක්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    gedarata gatthu house maid ta gahapu story eka kawadada publish karanne?

    Dating Website එකක් හදල තියනවා. (ලංකාවෙ dating web ගැන දන්නවනෙ) ඕන විදියෙ website එක හදල දෙන්න පුලුවන් :rolleyes:

    Email: [email protected] 📧
    WhatsApp: 078 209 5617 📲
    Website: HardByte Developers 🤙

    nice website...
     
    Last edited:
    • Haha
    Reactions: Heisenbaerg

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මචං මේකේ ඉන්නවා nadun26 කියලා මෙම්බර් කෙනෙක් එයාගෙන් web site එකක් හදා ගත්ත කෙනෙක් ඉන්නවද? බං මටත් ඔනේ වෙබ් සයිට් එකක් හදාගන්න ඌව දන්න පොරගෙන් සයිට් එකක් හදා ගත්ත කෙනෙක් ඒ ගැන විස්තර කියන්න

    මේ තිඩ් එක දැක්කේ අද, Plan කරලා මට කෙලවන්න උබ නේද වෙබ් එකක් හදා ගන්න කියලා Advance දීලා සති දෙකකට පස්සේ මගේ හැටි එලකිරි එකෙන් දැන ගත්තා කියලා අපහු සල්ලි ඉල්ලුවේ.

    මේ මිනිහා වෙන්න ඕනේ මගේ හැටි දැන ගත්තා කියලා Advance ටික අය ඉල්ල ගත්තා සති දෙකක් මට කියලා සයිට් එක හදවා ගෙන. Domain එක ගන්න $ 10 ගියා එකත් දෙන්න උණා. ඊට පස්සේ තව කිහිප දෙනෙක් Paln කරලා Advance දාලා ඔය විදියට සල්ලි ඉල්ලා ගත්තා හැමෝම කිව්වේ එළකිරි එකේ යාළුවෙක් කිව්වා කියලා අන්තිමේ Online ඔඩර් අරන් වෙබ් හැදිල්ල නවත්තලා Shop එකක් ගානේ ගිහින් වෙබ් ඔඩර් අරන් කරනවා.

    ඔය වගේම වැඩක් උණා තව එක මතක් වෙනකොට නින්ද යන්නේ නෑ රෑට.
     
    ඇයි 5000න් 2000ක් උබ තියාගෙන 3000යි නේ රිෆන්ඩ් කලේ ඒක මතක නැද්ද?
     
    • Sad
    Reactions: kasun_kbp