මචං මේකේ ඉන්නවා nadun26 කියලා මෙම්බර් කෙනෙක් එයාගෙන් web site එකක් හදා ගත්ත කෙනෙක් ඉන්නවද? බං මටත් ඔනේ වෙබ් සයිට් එකක් හදාගන්න ඌව දන්න පොරගෙන් සයිට් එකක් හදා ගත්ත කෙනෙක් ඒ ගැන විස්තර කියන්න
Last edited:
මචං මම මේකේ සිනියර් මෙම්බර් කෙනෙක් වගේම ඩොක්ටර් කෙනෙක් මෙහෙම හිටියටmona wage website ekakda hadaganna one![]()
නිවාඩු වෙලාවට ගෙදරට වෙලා වැල කතා ලියනවා මං බැළුවේ ඒවා මගේම වෙබ් සයිට් එකක් හදලා විකුනාගන්න ඔය වැඩේට මරුම පොර තමයි නදුනයා උබ කැමතිනම් මට කොටේෂන් එකක් දාහන්....Dating Website එකක් හදල තියනවා. (ලංකාවෙ dating web ගැන දන්නවනෙ) ඕන විදියෙ website එක හදල දෙන්න පුලුවන්මචං මම මේකේ සිනියර් මෙම්බර් කෙනෙක් වගේම ඩොක්ටර් කෙනෙක් මෙහෙම හිටියටනිවාඩු වෙලාවට ගෙදරට වෙලා වැල කතා ලියනවා මං බැළුවේ ඒවා මගේම වෙබ් සයිට් එකක් හදලා විකුනාගන්න ඔය වැඩේට මරුම පොර තමයි නදුනයා උබ කැමතිනම් මට කොටේෂන් එකක් දාහන්....

මචං මම මේකේ සිනියර් මෙම්බර් කෙනෙක් වගේම ඩොක්ටර් කෙනෙක් මෙහෙම හිටියටනිවාඩු වෙලාවට ගෙදරට වෙලා වැල කතා ලියනවා මං බැළුවේ ඒවා මගේම වෙබ් සයිට් එකක් හදලා විකුනාගන්න ඔය වැඩේට මරුම පොර තමයි නදුනයා උබ කැමතිනම් මට කොටේෂන් එකක් දාහන්....

සිරාවට වෙබ එකක් හදා ගන්න නම් කර ගනින්මචං මේකේ ඉන්නවා nadun26 කියලා මෙම්බර් කෙනෙක් එයාගෙන් web site එකක් හදා ගත්ත කෙනෙක් ඉන්නවද? බං මටත් ඔනේ වෙබ් සයිට් එකක් හදාගන්න ඌව දන්න පොරගෙන් සයිට් එකක් හදා ගත්ත කෙනෙක් ඒ ගැන විස්තර කියන්න
සිරාවට දුක හිතුනා බං ! උබ හොද එකෙක්සිරාවට වෙබ එකක් හදා ගන්න නම් කර ගනින්
මෙතන ජෝක් කරන්න හදන්න එපා මිනිස්සුන්ට මහා පව් වැඩක් එක
කාගේත් අඩුපාඩු තියෙනවා

Hire kranna deyak ne ban..amazin thread wla dapu katha tika gatta nam hodatama ati..උඹට වැල කතා ලියාගන්න ඕන්නං ඇමසින් ඉන්නවා. ඇමසියයි නදුනයයි හයර් කරානං නිකන් ඉඳන් සල්ලි![]()
Dating Website එකක් හදල තියනවා. (ලංකාවෙ dating web ගැන දන්නවනෙ) ඕන විදියෙ website එක හදල දෙන්න පුලුවන්
Email: [email protected]
WhatsApp: 078 209 5617
Website: HardByte Developers![]()
මචං මේකේ ඉන්නවා nadun26 කියලා මෙම්බර් කෙනෙක් එයාගෙන් web site එකක් හදා ගත්ත කෙනෙක් ඉන්නවද? බං මටත් ඔනේ වෙබ් සයිට් එකක් හදාගන්න ඌව දන්න පොරගෙන් සයිට් එකක් හදා ගත්ත කෙනෙක් ඒ ගැන විස්තර කියන්න
ඇයි 5000න් 2000ක් උබ තියාගෙන 3000යි නේ රිෆන්ඩ් කලේ ඒක මතක නැද්ද?මේ තිඩ් එක දැක්කේ අද, Plan කරලා මට කෙලවන්න උබ නේද වෙබ් එකක් හදා ගන්න කියලා Advance දීලා සති දෙකකට පස්සේ මගේ හැටි එලකිරි එකෙන් දැන ගත්තා කියලා අපහු සල්ලි ඉල්ලුවේ.
මේ මිනිහා වෙන්න ඕනේ මගේ හැටි දැන ගත්තා කියලා Advance ටික අය ඉල්ල ගත්තා සති දෙකක් මට කියලා සයිට් එක හදවා ගෙන. Domain එක ගන්න $ 10 ගියා එකත් දෙන්න උණා. ඊට පස්සේ තව කිහිප දෙනෙක් Paln කරලා Advance දාලා ඔය විදියට සල්ලි ඉල්ලා ගත්තා හැමෝම කිව්වේ එළකිරි එකේ යාළුවෙක් කිව්වා කියලා අන්තිමේ Online ඔඩර් අරන් වෙබ් හැදිල්ල නවත්තලා Shop එකක් ගානේ ගිහින් වෙබ් ඔඩර් අරන් කරනවා.
ඔය වගේම වැඩක් උණා තව එක මතක් වෙනකොට නින්ද යන්නේ නෑ රෑට.