වෙබ් සයිට් එකක්

k700sl

Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    වෙබ් සයිට් එකක්

    කලින් thread එකක් දලා තිබුනා අලුතින් ලමා අැදුම් ව්‍යාපාරයක් පටන් ගන්න උදව් ඉල්ලලා. එ්කට අැදුම් තොග දෙන අයත් ගැන විස්තර දීලා උදව් කරා. මම කරන්න හිතන් ඉන්නෙ online sell කරන්න. ඉතින් මට website , logo ,creative විදියට facebook page සාදා ගැනීමට පුලුවන් කෙනෙක් ඉන්නවද.
     
    • Like
    Reactions: AnuradhaRa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    කලින් thread එකක් දලා තිබුනා අලුතින් ලමා අැදුම් ව්‍යාපාරයක් පටන් ගන්න උදව් ඉල්ලලා. එ්කට අැදුම් තොග දෙන අයත් ගැන විස්තර දීලා උදව් කරා. මම කරන්න හිතන් ඉන්නෙ online sell කරන්න. ඉතින් මට website , logo ,creative විදියට facebook page සාදා ගැනීමට පුලුවන් කෙනෙක් ඉන්නවද.

    වෙබ් එක සදාරන මිලකට ලස්සනට කරලා දෙන්නම්
    Call 0774898282
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    Ecommerce වෙබ් සයිට් එකක් සියලු විශේෂාංග සමගින් සාධාරණ මිලට කරගැනීමට 0771431054 අමතන්න