..:: වෙබ් සයිට් එක Speed කරමු ::..
මේ කියන්න යන්නේ web acceleration ගැන.
මොකක්ද මේ
web acceleration කියන්නේ.
සරලවම ගත්තොත් web
accelerator කියන්නේ වෙබ් සයිට් එකේ access time එක අඩු
කරන proxy server එකක් .
මේක සියලු උපාංග වලින්
සමන්විත Hardware උපාන්ගයක් හෝ install කර හැකි software
එකක් විය හැකියි.
web accelerator එකක් client
computer(browsing) හෝ mobile device එකක ස්ථාපිත කරන්න
පුළුවන්.
ඒ වගේම ISP සර්වර් එකක, සර්වර් computer /
network එකක හෝ , දෙකෙහි එකතුවක ස්ථාපිත කරන්න
පුළුවන්. එත් මේ එකක්වත් සාර්ථක නැහැ..
දැනට සාර්ථකම ක්‍රමේ තමයි Compress method එක.
මේ සදහා යම්කිසි host-based සර්වර් එකක් අවශ්‍ය වෙනවා.
collect,compress, deliver කියන steps තුන සදහා
Techniques
මේ ක්රමේදී වෙන්නේ ඔයාලගේ වෙබ්සයිට් එකේ static assets
accelerate කරන එක ඒ කිව්වේ style sheets, JavaScript files,
ඉමේජස් වගේ දේවල් .
මේවාට තමයි HTTP objects කියන්නේ.

කොහොමද මේක වෙන්නේ ?
සරලයි. steps 4 යි.
1. Cache or Prefetch
2. Compress
3. TCP acceleration
4. Delivery via Network
ගොඩක් දෙනෙක්ට මේක අලුත් දෙයක් නෙවෙයි.
වෙබ් සයිට්
තියෙන ගොඩක් අය පාවිච්චි කරන දෙයක් තමයි මේ HTTP web
acceleration කියන service එක.
දැනට පාවිච්චි කරන අය තව විස්තර දාගෙන යන්න.
අනිත් අයටත් වැදගත් වෙයි. pricing එහෙම.
Tips
# සමහර අය Bandwidth එක සහ storage එක අනුව pricing දෙනවා
ඒක තමයි ලාබදායිම ක්‍රමේ.

# Custom CNAME සහ vanity url දෙනවද බලන්න
# Report & analysis දෙනවද බලන්න
# ඊට අමතරව fully managed ද, Push and Pull zone ගණන , SLA ඔය වගේ දේවලුත් බලන්න

මේ කියන්න යන්නේ web acceleration ගැන.
මොකක්ද මේ web acceleration කියන්නේ.
සරලවම ගත්තොත් web accelerator කියන්නේ වෙබ් සයිට් එකේ access time එක අඩු
කරන proxy server එකක් .
මේක සියලු උපාංග වලින් සමන්විත Hardware උපාන්ගයක් හෝ install කර හැකි software
එකක් විය හැකියි.
web accelerator එකක් client computer(browsing) හෝ mobile device එකක ස්ථාපිත කරන්න
පුළුවන්.
ඒ වගේම ISP සර්වර් එකක, සර්වර් computer / network එකක හෝ , දෙකෙහි එකතුවක ස්ථාපිත කරන්න
පුළුවන්. එත් මේ එකක්වත් සාර්ථක නැහැ..

දැනට සාර්ථකම ක්‍රමේ තමයි Compress method එක.

මේ සදහා යම්කිසි host-based සර්වර් එකක් අවශ්‍ය වෙනවා.

collect,compress, deliver කියන steps තුන සදහා
Techniques
මේ ක්රමේදී වෙන්නේ ඔයාලගේ වෙබ්සයිට් එකේ static assets
accelerate කරන එක ඒ කිව්වේ style sheets, JavaScript files,
ඉමේජස් වගේ දේවල් .
මේවාට තමයි HTTP objects කියන්නේ.

කොහොමද මේක වෙන්නේ ?
සරලයි. steps 4 යි.
1. Cache or Prefetch
2. Compress
3. TCP acceleration
4. Delivery via Network
ගොඩක් දෙනෙක්ට මේක අලුත් දෙයක් නෙවෙයි.
වෙබ් සයිට් තියෙන ගොඩක් අය පාවිච්චි කරන දෙයක් තමයි මේ HTTP web

Last edited: