..:: වෙබ් සයිට් එක Speed කරමු ::..

..:: වෙබ් සයිට් එක Speed කරමු ::..

beQrdcY.jpg


මේ කියන්න යන්නේ web acceleration ගැන. ;) මොකක්ද මේ
web acceleration කියන්නේ.:eek: සරලවම ගත්තොත් web
accelerator කියන්නේ වෙබ් සයිට් එකේ access time එක අඩු
කරන proxy server එකක් .:yes: මේක සියලු උපාංග වලින්
සමන්විත Hardware උපාන්ගයක් හෝ install කර හැකි software
එකක් විය හැකියි. :) web accelerator එකක් client
computer(browsing) හෝ mobile device එකක ස්ථාපිත කරන්න
පුළුවන්. :nerd: ඒ වගේම ISP සර්වර් එකක, සර්වර් computer /
network එකක හෝ , දෙකෙහි එකතුවක ස්ථාපිත කරන්න
පුළුවන්. එත් මේ එකක්වත් සාර්ථක නැහැ.. :no:

දැනට සාර්ථකම ක්‍රමේ තමයි Compress method එක. :cool:
මේ සදහා යම්කිසි host-based සර්වර් එකක් අවශ්‍ය වෙනවා. :shocked:
collect,compress, deliver කියන steps තුන සදහා


Techniques

මේ ක්‍රමේදී වෙන්නේ ඔයාලගේ වෙබ්සයිට් එකේ static assets
accelerate කරන එක ඒ කිව්වේ style sheets, JavaScript files,
ඉමේජස් වගේ දේවල් . :eek: මේවාට තමයි HTTP objects කියන්නේ.:shocked:
:shocked:

කොහොමද මේක වෙන්නේ ?

සරලයි. steps 4 යි.

1. Cache or Prefetch
2. Compress
3. TCP acceleration
4. Delivery via Network

ගොඩක් දෙනෙක්ට මේක අලුත් දෙයක් නෙවෙයි.:) වෙබ් සයිට්
තියෙන ගොඩක් අය පාවිච්චි කරන දෙයක් තමයි මේ HTTP web
acceleration කියන service එක. :yes:
දැනට පාවිච්චි කරන අය තව විස්තර දාගෙන යන්න. :D
අනිත් අයටත් වැදගත් වෙයි. pricing එහෙම. ;)

Tips
# සමහර අය Bandwidth එක සහ storage එක අනුව pricing දෙනවා
ඒක තමයි ලාබදායිම ක්‍රමේ. :dull::dull:
# Custom CNAME සහ vanity url දෙනවද බලන්න
# Report & analysis දෙනවද බලන්න
# ඊට අමතරව fully managed ද, Push and Pull zone ගණන , SLA ඔය වගේ දේවලුත් බලන්න

;););)
 
Last edited: