වෙබ් හොස්ටිං

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචංලා මේකේ කවුරුහරි ඉන්නවද bluehost, i page, Hostgator වගේ හොස්ටිං සර්විසස් පාවිච්චි කරන.

    එහෙම ඉන්නවනම්, මොනවගේ හොස්ටිං ප්ලෑන්ද පාවිච්චි කරන්නේ.

    උදාහරනෙකට bluehost ලගේ වෙබ්සයිට් කීපයක් හොස්ට් කරන්න පුළුවන් Plus ප්ලෑන් එක ගත්තොත්, ඒවගේ එකක් අරන් සයිට් කීපයක් ඒකෙ හොස්ට් කරන එකද හොඳ?
    නැත්නම් වෙන වෙනම සිංගල් සයිට් හොස්ටිං ප්ලෑන් කීපයක් අරන් හොස්ට් කරන එකද හොඳ?

    අපි හිතමු කම්පැනි කීපෙකට සයිට් හදල හොස්ට් කරලා දෙනවා කියල. එතකොට ඔයාල කොහොමද එක කරන්නේ.

    ෆොරීන් කස්ටමර් කෙනෙකුට සයිට් එකක් හදල හොස්ට් කරලා දෙන්න කිවුවොත් කොහොමද කරන්නේ? කොහොමද ඩොමේන් ගන්නේ? ඩොමේන් එක කස්ටමර්ට ගන්න කියනවද?

    කම්පැනි එකකට සයිට් එකක් හදල දෙනවනම් කොහොමද චාර්ජ් කරන්නේ? හොස්ටිං එක්කම කරනවානම්, ඔයා ගාව තියෙන්නේ මම උඩ කියල තියෙන bluehost ලගේ වෙබ්සයිට් කීපයක් හොස්ට් කරන්න පුළුවන් Plus ප්ලෑන් එක වගේ එකක්නම් ඒකට චාර්ජ් කරන්නේ කොහොමද?

    එහෙම ප්ලෑන් එකක් අරන් කම්පැනි කීපෙක සයිට් ඒකෙ හොස්ට් කරන එක ප්‍රායෝගිකද? එහෙම නැත්තං වඩා ප්‍රායෝගික ක්‍රමය මොකක්ද?
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔය තුනම ගන්න එප පට්ට ස්ලොව්
    ෆයිල් ලිමිට් තියෙනව ..කතන්දර ගොඩයි

    එහෙනම් මොකක්ද බං කරන්න පුළුවන් හොඳම ක්‍රමය ?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,967
    5,633
    113
    මම භාවිතා කරලා තියන/ භාවිතා කරන ඒවා

    Bluehost Shared Hosting
    Hostgator Shared Hosting
    Hostgator VPS Hosting
    Inmotion Hosting VPS
    Amazon EC2

    Bluehost සහ Hostgator යන සමාගම් දෙකම අයිති එකම මව් සමාගමට. Shared servers වල Multiple sites දාන්න පුලුවන් වර්ශන් එක ඔයා ගත්තොත් සෑහෙන සයිට්ස් තොගයක් හොස්ට් කරන්න පුලුවන්. හැබැයි ගොඩක් රිසෝර්ස් යූස් කරන ස්ක්‍රිප්ට් එහෙම නැත්තං ගොඩක් සෙනග එන සයිට්ස් හොස්ට් කරන්න බෑ. ඒත් ලංකාවෙ ඔය සමාගම් වලට හදන සයිට්ස් ගොඩක් හොස්ට් කරන්න පුලුවන් Shared Server වල. මගෙ Shared Server එකක ලංකාවෙ ටිකක් ලොකු කම්පණි එකක Document Management System එකකුයි තව Hotel Booking සයිට් එකකුයි දැන් අවුරුදු ගාණක් තිස්සෙ කිසිම අවුලක් නැතිව දුවනවා.

    සයිට්ස් ගොඩක් දුවන නිසා Hosting වලට මම සයිට් එක අනුවයි අයකරන්නේ. ඒක මම අයකරන්නේ Domain Renewal, Site Maintenance, Hosting ඔක්කොටම Annual Fee එකක් විදිහට. ඒ Annual Fee එක ඇතුලෙ Hosting වලට රුපියල් 3000~5000 ත් අතර ගාණක් හැදෙනවා.

    ඔයා Client ට FTP සහ සයිට් Backend එකට පරිබාහිරව Server Acces දෙන්න අවශ්‍ය නැත්තං Shared Hosting තමා ලාබම.

    Hostgator සහ Inmotion VPS හොඳයි. Hostgator ලාබයි Inmotion වලට වඩා. හැබැයි Inmotion වල Customer Support සම්බන්ධ කරගන්න ලේසියි. ලොකු High traffic තියන වැඩිපුර Resources ඕන කරන සයිට්ස් හොස්ට් කරන්නේ මම VPS වල. ඊට අමතරව Hostgator ලා https දෙන්නෙ නෑ Shared Hosting වලට. ඒ නිසා https ඕන Web Solutions VPS වලට තමා දාන්නේ.

    Amazon EC2 මට Project එකකට Client කෙනෙක් තමයි අරන් දුන්නේ. ඒ නිසා ඒකෙ මිල ගණන් නං මම දන්නෙ නෑ. ඒක පිනට පාවිච්චි කරන්න පුලුවන් Version එකක් තියනවා අවුරුද්දක්. හැබැයි Resource ලිමිට් පැන්නොත් Credit card එකෙන් අයවෙනවා සහ ඒක VPS වලට වඩා මිල වැඩියි.
    හැබැයි අපිට කන්ට්‍රෝල් එක වැඩියි. මට හම්බඋන එකේ Install කරලා තිබුනේ Ubuntu ද කොහෙද. හැබැයි ඉතිං වෙබ් සර්වර්, ඩේටාබේස් සර්වර්, කෑෂින් එන්ජින් අරවද මේවද ඔක්කොම මටම තමා Install කරලා Configure කරගන්න උනේ. Shell Access තමා තිබුනේ. ඒකත් ඉතිං මරු අත්දැකීම. හැමදාම Windows වල වැඩකරන එකේ ඉඳලා හිටලා Linux Shell එකක් එක්ක ඔට්ටු උනාම මොකද :D

    මම පරිබාහිර Sites වලට හොස්ටින් දෙන්නේ නෑ. ඒ කියන්නේ මම කරන Projects විතරයි මගේ Servers වල තියෙන්නේ. ඒ නිසා එහෙම කරන අය Hosting වලට අය කරන ගනං මිනුං නං මම දන්නේ නෑ.

    • Like
    Reactions: Thunderhawk

    Thanks a lot
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් මම ගත්ත Bluehost Unlimited එක. කිසිම අව්ලක් නැහැ. උඹ වෙබ් ඩිසයින් කරනවානම් එක හොඳයි
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචන් මම ගත්ත Bluehost Unlimited එක. කිසිම අව්ලක් නැහැ. උඹ වෙබ් ඩිසයින් කරනවානම් එක හොඳයි

    මගේ දැනට තියෙනවා මචං Bluehost ප්ලස් එකක්. කිසි අවුලක් නැහැ. මම බැලුවේ එකම පැකේජ් එකක සයිට් කීපයක් හොස්ට් කරන එක අවුල්ද කියල. ඒකෙ primary ඩොමේන් එක ඇතුලෙනේ අනෙක් සබ් ඩොමේන් දාන්නේ. එතකොට කිසිම සම්බන්ධයක් නැති කම්පැනි දෙකක සයිට් හොස්ට් කලහම අවුලක් වෙයිද?
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මගේ දැනට තියෙනවා මචං Bluehost ප්ලස් එකක්. කිසි අවුලක් නැහැ. මම බැලුවේ එකම පැකේජ් එකක සයිට් කීපයක් හොස්ට් කරන එක අවුල්ද කියල. ඒකෙ primary ඩොමේන් එක ඇතුලෙනේ අනෙක් සබ් ඩොමේන් දාන්නේ. එතකොට කිසිම සම්බන්ධයක් නැති කම්පැනි දෙකක සයිට් හොස්ට් කලහම අවුලක් වෙයිද?

    addon domain widhata site add kalata kamak na
    SEO waladi nam podi case ekak enawa eka site ekak spam anam mana kalot ea ip ekema tiyena anik site ekatat eka balapanawa wena nam awulak na

    mama nam danna widihata oya bluehost anam manam patta slow hosting company un karane eka server ekak aran sites laksha ganak host karana eka

    SSD host ekak mama recommend karanwa oyata
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    addon domain widhata site add kalata kamak na
    SEO waladi nam podi case ekak enawa eka site ekak spam anam mana kalot ea ip ekema tiyena anik site ekatat eka balapanawa wena nam awulak na

    mama nam danna widihata oya bluehost anam manam patta slow hosting company un karane eka server ekak aran sites laksha ganak host karana eka

    SSD host ekak mama recommend karanwa oyata

    ශෙයාඩ් හොස්ටිං වල කොහොමත් එහෙමනේ මචං. එක සර්වර් එකක රිසෝසස් සෑහෙන කස්ටමර්ලා ප්‍රමාණයක් අතරේ බෙදෙනවා තමා. මම මේකේ ගොඩක් ලොකු සයිට් නම් හොස්ට් කරලා නැහැ. දැනට ඉන්ෆොමේෂන් සයිට්ස් විතරයි. ඒවායේ කිසි අවුලක් නැහැ. ලොකු ට්‍රැෆික් එකක් එන්නේ නැහැනේ. මම බැලුවේ ඇඩ්සෙන්ස් පැත්ත පොඩ්ඩක් ටච් කරන්න. ඉස්සරහට පොඩි අදහසක් තියෙනවා වැඩ ටිකක් කරන්න. එතකොට VPS එකක් ගන්න බලනවා.

    උපදෙස් වලට ගොඩක් ස්තූතියි. (උඹට rep දෙන්න බැලුවා. GT අයියගේ වැඩි කැමැත්තක් නෑ වගේ:cool:)
     
    Last edited: