වෙබ් Dev වැඩ්ඩෝ වරෙල්ලා! මේ සයිට් එකේ bugs මොනවද?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,521
    7,897
    113
    කොල්ලනේ මේ සයිට් එකේ ලෝඩින්ග් ඉශූ එකක් තියෙනවා.. එහෙම වෙන්න හේතුව මොකද්ද ? හදපු එකා කියනවා එක පාර ගොඩක් ලොග් වෙන නිසා ස්ලෝ වෙලාලු.. එහෙම වෙනවද ? ඌ අපේ පැත්තට දාලා ඇඟ බේර ගන්න හදන්නේ.. මම ලොකු ගානකුත් ගෙව්වා මේක හදා ගන්න උට. මේක හරියට ඔප්ටිමයිස් වෙලා නෑ නේද ? Mobile view එකේදි නැවිගේෂන් ලෝඩ් වෙන්නත් මිනිත්තුවක් යනවා.

    page speed insights එකේ බැලුවම පෙන්වනවා errors ගොඩක්.. තේරෙන්නේ නෑ. වෙබ් වැඩ්ඩෝ ටික පොඩ්ඩක් පහදලා දෙන්නකෝ සීන් එක. :(
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    Hosting දාලා තියෙන්නේ මොකේ ද?
    P.S- මම ඕවා ගැන වැඩිය දන්නෙ නෑ උත්තර දෙන කෙනෙක්ට වැදගත් වෙයි කියලා ඇහුවේ
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    gui eka aul menu loading ehema thawa smooth wenna one. meka thawa improve wenna one
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ලොකු අව්ලක් නෑ වගේ බන්. Depends on the internet connection.
    Load wenna wela yanawanam thawa optimize karanna kiyapan. Ex: reduce image size, caching, lazy loading
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    685
    913
    93
    slow සහ කිසිම optimize නෑ image එහෙම . පොඩි එකෙක්ද හැදුවෙ. hosting slow වගේ
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    1.jpg

    Load wenne mehema mulinma fully load unama hari e unata meka min 40 sec wth teyanawa
     
    • Like
    Reactions: Anathai

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    කොල්ලනේ මේ සයිට් එකේ ලෝඩින්ග් ඉශූ එකක් තියෙනවා.. එහෙම වෙන්න හේතුව මොකද්ද ? හදපු එකා කියනවා එක පාර ගොඩක් ලොග් වෙන නිසා ස්ලෝ වෙලාලු.. එහෙම වෙනවද ? ඌ අපේ පැත්තට දාලා ඇඟ බේර ගන්න හදන්නේ.. මම ලොකු ගානකුත් ගෙව්වා මේක හදා ගන්න උට. මේක හරියට ඔප්ටිමයිස් වෙලා නෑ නේද ? Mobile view එකේදි නැවිගේෂන් ලෝඩ් වෙන්නත් මිනිත්තුවක් යනවා.

    page speed insights එකේ බැලුවම පෙන්වනවා errors ගොඩක්.. තේරෙන්නේ නෑ. වෙබ් වැඩ්ඩෝ ටික පොඩ්ඩක් පහදලා දෙන්නකෝ සීන් එක. :(
    iten ban godak un log wenawanma ubata eka balanna puluwanne anika ugen ahapan kochcara user traffic ekak target karalada haduwe keyala me wage ahalawath nathi brand ekakata ochchara traffic teyenna meka wal bedanawa wenna ba ne
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,521
    7,897
    113
    iten ban godak un log wenawanma ubata eka balanna puluwanne anika ugen ahapan kochcara user traffic ekak target karalada haduwe keyala me wage ahalawath nathi brand ekakata ochchara traffic teyenna meka wal bedanawa wenna ba ne
    page traffic eka kohenda bala ganna puluwan ? sorry.. mama danne na owa mukuth