වෙරලු මල් පිපී

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කෙටියෙන් කිව්වොත් මෙන්න සීන් එක..:D

    කොල්ල "ඈත දුරක අනන්තයට යමුද පෙර වගේ..." කියනව:rolleyes:

    rd34vSi.png


    "ටිටි ටිං.. ටිටි ටිං.." ගානවා...:baffled:

    b9DcvYH.png


    එක කකුලයි.. :rolleyes:

    PSWamCY.png


    කකුල් දෙකයි...:baffled: ඔය අතරෙ වෙරලුමල් බිමට වැටෙන්න ගන්නවා...:baffled: මියුසික් එක පිටිපස්සෙන් යනවා..:yes::yes:

    VUomeoW.png\


    වෙරලුමල් තව ටිකක් වැටෙනවා...:yes:

    CUTR02x.png


    වෙරලුමල් වැටීම වැඩිවෙනවා..:yes::yes:

    rEGFnY6.png


    අන්තිමට අතුත් කඩන් වැටෙනවා..:yes::yes::yes:

    DoYYgtG.png


    ඊට පස්සෙ සිංදුව කියන අක්ක කියනව "වෙරලු මල් පිපී සුවඳයි සුවඳමට දැනේ... එදා නුඹත් මගේ ලඟින් සිටිය දා වගේ..." කියල.:yes::yes::yes::yes::yes:


    :yes::yes::yes::yes:

    ඔය ටික බලද්දී මටත් හිතුනා එහෙම සීන් එකක්
    මුන් දෙන්න ගල් ලෝඩ් එකක් බාපු සීන් එකක් මේ කියන්නේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    වෙරළු මල් සුවඳ, පිච්චමල් සුවඳ = ශුක්‍රානු ගඳ, යෝනි ශ්‍රාව ගඳ :baffled:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හපොයි කවුද බන් ඕව දන්නේ :D මම අම්මගෙනුත් ඇහුව වෙරළු මල් වල මොකද්ද තියෙන අවුල කියල :(
    හොඳ වෙලාවට එයත් දන්නේ නෑ ලු..

    මම ඔෆිස් එකේදි ෆෝන් හොරා පේජ් එකේ වීඩියෝ එකක් ප්ලේ කලා වගේ බන්

    :rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හපොයි කවුද බන් ඕව දන්නේ :D මම අම්මගෙනුත් ඇහුව වෙරළු මල් වල මොකද්ද තියෙන අවුල කියල :(
    හොඳ වෙලාවට එයත් දන්නේ නෑ ලු..
    ආයෙ පාරක් ළිදේ පැනපං!:rofl::rofl::rofl::rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    රත්තරං;20199612 said:
    පිච්චමල් සුවද?? එහෙම හිතන් තමා ඔය කොලු ගැටව් පස්සෙන් යන්නේ
    :rofl::rofl:

    ඉන්දකින් ඕකෙ මොන සුවඳක්ද බං :baffled:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    රත්තරං;20199612 said:
    පිච්චමල් සුවද?? එහෙම හිතන් තමා ඔය කොලු ගැටව් පස්සෙන් යන්නේ
    :rofl::rofl:
    කිම්# මල් 1000 ක් වත් ගහන්න වෙයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ අර කුප්පකං පැත්තක තියල බැලුවොත් නං ඉතිං විෂුවල් එක නං වදින මට්ටමට තියනව ඈ.......


    අතීතය සිහිවුණි! :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    අපේ අර කුප්පකං පැත්තක තියල බැලුවොත් නං ඉතිං විෂුවල් එක නං වදින මට්ටමට තියනව ඈ.......


    අතීතය සිහිවුණි! :(

    එකෙක් නම් කම් නැත, දහසකට පෙම්බැඳ :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකෙක් නම් කම් නැත, දහසකට පෙම්බැඳ :P
    දාහක්???
    අපෝ නෑ බං....
    නමුත් අර වැස්සෙ තෙමිලා ඇවිත් ගිනි ගොඩවල් නැතුව ම රත් වෙච්චි සීන් කෝන් එකක් නං තියනවා.....:baffled:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉන්දකින් ඕකෙ මොන සුවඳක්ද බං :baffled:

    හොදට දාඩිය දාන දවසක උදේ කොහෙ හරි ගිහින් හවස් වෙලා ආවහම හොදාආආආඅට හුස්මක් අරන් නහය තියල ඉබල බලපන් මචන්
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අපේ අර කුප්පකං පැත්තක තියල බැලුවොත් නං ඉතිං විෂුවල් එක නං වදින මට්ටමට තියනව ඈ.......


    අතීතය සිහිවුණි! :(


    ලොකු අයියා ගෙදර ගියේ නැතෙයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;20199663 said:
    හොදට දාඩිය දාන දවසක උදේ කොහෙ හරි ගිහින් හවස් වෙලා ආවහම හොදාආආආඅට හුස්මක් අරන් නහය තියල ඉබල බලපන් මචන්
    නෙද්දකිං ගස් කක්කුට්ටා!!!:angry::angry::angry:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    රත්තරං;20199612 said:
    පිච්චමල් සුවද?? එහෙම හිතන් තමා ඔය කොලු ගැටව් පස්සෙන් යන්නේ
    :rofl::rofl:

    Pichcha mala pokurak oba gaththath oka pichcha mal suwada wenawada oi :lol: Saneepa nadda? :rofl: