වෙරලු මල් පිපී

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වෙරලු මල් පිපී

    වෙරලු මල් පිපී සුවදයි
    සුවද මට දැනේ
    එදා නුබත් මගේ ලගින් සිටිය දා වගේ:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මුන්ට මෝල්ද බන්??:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මොන සුත්තක්ද මේ සුත්ති දොඩවන්නේ
    වෙරළු මල් කොහෙද සුත්තියේ සුවද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හා හා..:lol::lol::lol::lol: දවසම එපාවෙලා හිටියේ... සේරම වෙනස්වුනා මේක දැකලා...:rofl::rofl:

    මුලින්ම වෙරලුමල් කියල දැක්කම මං හිතුවෙ අපේ බඩාගෙ ෂොප් එක ගැන මොකක්හරි කියලා..:P

    ෂුවර් එකට ලියපු එකා ලියල දීල දැන් පැත්තකට වෙලා හිනාවෙනව ඇති..:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරියට ඔබ මගේ ලඟින් හිටිය දා වගේලු..:shocked:

    ඒ කියන්නේ...:baffled::baffled: හපෝයි...:rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොකද්ද බන් මේකේ තියෙන අවුල :oo:
    වෙරළු ගහේ මල් පිපෙන්නේ නැද්ද ?

    මොන සුත්තක්ද මේ සුත්ති දොඩවන්නේ
    වෙරළු මල් කොහෙද සුත්තියේ සුවද

    මුන් දෙන්නට තාම තේරිලා නැතෝ:lol::lol::lol::lol::lol::lol:

    මේක මේ අද යූටුයිබ් දාපු එකක් හිරු එකෙන්. මට මේ සින්දුව අහපු ගමන් බකස් ගාලා හිනා ගියා බන්. තේකක් බිබී උන්නේ
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මෙකිට ධාතු සුවද මතක් වෙනවා කියලා ඔය කියන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කියන්නේ අරූ වෙරළු මල් සුවද ගහද්දී ද කෙල්ල ළගට ගිහින් තියෙන්නේ?????
    මං හිතන්නේ හෝදන්න වතුර නැතුව තියෙන්න ඇති....
    නැත්තං ජොකා ගෙන් පිහිදං යන්න ඇති......

    අනේ අපොයි!!!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20199496 said:
    මුන් දෙන්නට තාම තේරිලා නැතෝ:lol::lol::lol::lol::lol::lol:

    මේක මේ අද යූටුයිබ් දාපු එකක් හිරු එකෙන්. මට මේ සින්දුව අහපු ගමන් බකස් ගාලා හිනා ගියා බන්. තේකක් බිබී උන්නේ

    මූඩ් චේන්ජ් කරන්න කියාපු සින්දුව ඈ...:cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හා හා..:lol::lol::lol::lol: දවසම එපාවෙලා හිටියේ... සේරම වෙනස්වුනා මේක දැකලා...:rofl::rofl:

    මුලින්ම වෙරලුමල් කියල දැක්කම මං හිතුවෙ අපේ බඩාගෙ ෂොප් එක ගැන මොකක්හරි කියලා..:P

    ෂුවර් එකට ලියපු එකා ලියල දීල දැන් පැත්තකට වෙලා හිනාවෙනව ඇති..:lol:

    :lol::lol::lol::lol::lol:

    සින්දුව ලියපු එකා කැ^* ලනුවක් බන් දීලා තියෙන්නේ:lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ කියන්නේ අරූ වෙරළු මල් සුවද ගහද්දී ද කෙල්ල ළගට ගිහින් තියෙන්නේ?????
    මං හිතන්නේ හෝදන්න වතුර නැතුව තියෙන්න ඇති....
    නැත්තං ජොකා ගෙන් පිහිදං යන්න ඇති......

    අනේ අපොයි!!!!

    ඉස්කෝලේ යන කාලේනේ අයියේ... ගල් සීන් එකක් වෙන්ටෑ:P:P