වෙරලු මල් පිපී

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;20199720 said:
    මේකේ ස්ක්‍රීන්ශොට් එකක් ගහගත්තා:love::love:

    අනාගතේ සල්ලි නැති වෙලාවක දතක් ගලවන්න උවමනාවුනොත් පාවිච්චි කරන්න
    :yes::yes:
    සොරි කුකුලෝහ්.....
    වයිෆ් එක්ක ඔය හෝටල් දෙකෙන් ම කාලා තිබේ.....අයි මීන් ඉන් බෝත් මීනින්ග්ස්....
    සෝ නෝ වොරීස්.....:P
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    28a57w8.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;20199750 said:
    වාහන ගැන? අක්කර 5ක් විකුනලා වරෙන් මයිනර් එකක් ගැන කතාකරන්න. අන්න උකෝලම දාලා:dull:
    ශරි නේ නානා.....
    වෙනෂ රොම්බ ෂැපයි නේහ්.....
    ෂැප කනේහ් තමා මාතියා!!!
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ශරි නේ නානා.....
    වෙනෂ රොම්බ ෂැපයි නේහ්.....
    ෂැප කනේහ් තමා මාතියා!!!


    වෙනස සැපයි නේ...පුක්ෂණය වෙනවා නන්ස්ටොප්...
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ඇයි වෙරළු මල් සුවඳ නැද්ද බන් :baffled:

    වෙරළු මල් වල තියෙන්නෙ පුරුෂ ධාතු වල සුවඳ- ඒක සින්ක් ලෝහය නිසා එන එකක් කියල මතයක් තියෙනවා.:D:D
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,193
    31,923
    113
    රත්තරං;20199750 said:
    වාහන ගැන? අක්කර 5ක් විකුනලා වරෙන් මයිනර් එකක් ගැන කතාකරන්න. අන්න උකෝලම දාලා:dull:

    ඔබට ශතුටුයිද දැන්? :rofl: නොදකින් බං මේ පොන්න ආණ්ඩුව ගොන් කරත්ත යුගයක් යලිත් ඇරඹේ...

    bullock_cart_tour_02.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රත්තරං;20199663 said:
    හොදට දාඩිය දාන දවසක උදේ කොහෙ හරි ගිහින් හවස් වෙලා ආවහම හොදාආආආඅට හුස්මක් අරන් නහය තියල ඉබල බලපන් මචන්
    ;)
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මොලයක් කියන්නේ බන් මුන් ගනන් වැඩීකලේ මයිත්රී රට ගියහමනේ. ඌට පත්තරේ කියවන්න වෙන් නෑ නෙ ඕයි
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    හා හා..:lol::lol::lol::lol: දවසම එපාවෙලා හිටියේ... සේරම වෙනස්වුනා මේක දැකලා...:rofl::rofl:


    මුලින්ම වෙරලුමල් කියල දැක්කම මං හිතුවෙ අපේ බඩාගෙ ෂොප් එක ගැන මොකක්හරි කියලා..:P

    ෂුවර් එකට ලියපු එකා ලියල දීල දැන් පැත්තකට වෙලා හිනාවෙනව ඇති..:lol:

    Sirawatama yako :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: