වෙරි.. ඕන ජරාවක්...

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
එකපාර නවත්තන්න බෑ මචං.. ටිකෙන් ටික නවත්තන්න වෙන්නෙ..
මටත් බැරි වුණා.. අදටත් බෑ.. සතියකට දවස් දෙකක්වත් දාගන්නවා ලාවට..
ඉස්සර දිනපතා ගැහුවා බං රෑ එක දෙක වෙනකන් ඔෆිස් එකේ සෙට් එකත් එක්ක..
අන්තිමට යකෝ එන්න එන්න බොන ප්‍රමාණයත් වැඩි වෙන්න ගත්තා..
කොච්චර බිව්වත් වඳින්නෙ නැතුව ගියා..
මල හුට්ටක් වුනේ..

:lol:

:rofl: boru kiyanan epa :P :lol::lol:
 
sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    oc_whiskey_med.jpg

    :shocked::shocked::shocked::shocked::shocked:
    Lucky people..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    salli athe thiyena dawas walata tikak honda ehekata yanawa... Normaly ithin OLD keg thama.(adath Rata set wenna yaluwek call kala :P) eeta pahalin Black Opal / VX / Galant/ Grands / Galary / Ritz / Old Arack / Thilzider da mokadda eka..... :D RED Rum Ok.. indala hitala Mango th set wenawa. :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    බ්ලැක් ඔපල් , ලෙමන් ජින්. ලඟදි සුද්දෙක් දීපු මොකක්ද ලබ්බක් ගැහුව
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕක තව ඉස්සරහට තවත් කේස් වෙනවා බං.. බොරු නම් බලපං.. අන්තිමට බෝතලයක් බිව්වත් වඳින්නෑ..:rofl: ඒකට හොඳම වැඩේ රෙඩ් බුල් සැන්ඩි කරලා ගහපං.. ශොට් දෙකයි බඩු බනිස්..:lol:

    [/CENTER]

    ගොන් ?#!@$@$? :angry::angry: ඕකව මරන්නද යන්නෙ. ඇඟ ඇතුලේ අයිටම් පංචිකාවත්තෙන් වරන් ගහපන් සැන්ඩි කරලා රෙඩ්බුල් :oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    බඩගින්නේ ගැහුවම නම් වදිනවා සිංහලු ගිය සතියේ මමයි තව 2ක් ලෙමන් ජින් බෝටල් 1ක් ගැහුව. එකේ කාලකට ටිකක් වැඩියෙන් ඉතුරු උනා. පහුවෙනිදා මමයි යාළුවයි දවල් කන්නේ නැතුව අර ඉතුරු කොටේ ගැහුව. දෙන්නටම වැදුනනේ බං අමර වදිල්ලක්. කලින් දවසේ ගානක්වත් නෑ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    salli athe thiyena dawas walata tikak honda ehekata yanawa... Normaly ithin OLD keg thama.(adath Rata set wenna yaluwek call kala :P) eeta pahalin Black Opal / VX / Galant/ Grands / Galary / Ritz / Old Arack / Thilzider da mokadda eka..... :D RED Rum Ok.. indala hitala Mango th set wenawa. :D

    Till Sider. ජරාව කොහොමද බොන්නේ බන්. අමු කසිප්පු ගඳ :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බ්ලැක් ඔපල් , ලෙමන් ජින්. ලඟදි සුද්දෙක් දීපු මොකක්ද ලබ්බක් ගැහුව
    :rofl::rofl::rofl::rofl:

    අපේ සෙට් එකත් එක්ක තමා ඉතිං, කිරියෙම උන් එක්කනේ ගසන්නේ...........
    අපට ඔය තෑගිවලට ලඅබෙන රෙඩ් ඒව/ජේ&බී/බැකාඩි/නම නොදන්න රුසියන් වොද්ක...........
    ඕව තමා ඉතිං.....
    අපි ඇත්තටම සෙට් වෙන්නේ බයිට් එක නිසා.........:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16588847 said:

    ගොන් ?#!@$@$? :angry::angry: ඕකව මරන්නද යන්නෙ. ඇඟ ඇතුලේ අයිටම් පංචිකාවත්තෙන් වරන් ගහපන් සැන්ඩි කරලා රෙඩ්බුල් :oo:
    මුංට නම් ෆුකේ ඉදන් පික්සු බං රෙඩ් බුලෙන් සැන්ඩි කරන්න...........:angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මුංට නම් ෆුකේ ඉදන් පික්සු බං රෙඩ් බුලෙන් සැන්ඩි කරන්න...........:angry:

    රෙඩ්බුල් සැන්ඩි කරලා ගැහුවා කියන්නෙ ඇඟ ඇතුලට බෝම්බයක් දාගත්ත වගේ වැඩක් :dull:
    40% විසිකියට සැන්ඩි කරලා ගැහුවා කියන්නෙ 80% අමුවෙන් ගහනවා වගේ ඇතුලට
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඊයෙත් ඔනා හුයන්නක් කියලා ගහපු උන් එක වීදුරුවෙන්ම මැරිලා වැටුනේ ඔක තමා. නොදන්න ජාති බොන්න එපා බොලව්.. ඊයේ නිවුස් බැලුවද?
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16588866 said:
    රෙඩ්බුල් සැන්ඩි කරලා ගැහුවා කියන්නෙ ඇඟ ඇතුලට බෝම්බයක් දාගත්ත වගේ වැඩක් :dull:
    40% විසිකියට සැන්ඩි කරලා ගැහුවා කියන්නෙ 80% අමුවෙන් ගහනවා වගේ ඇතුලට

    හොදි ඕනි නෑ නියපොත්තෙ ඉදලමෙ වෙරි:baffled::baffled::baffled: ...ලේසියෙන් වෙරි බහින්නෙත් නෑ ..:nerd::nerd:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඊයෙත් ඔනා හුයන්නක් කියලා ගහපු උන් එක වීදුරුවෙන්ම මැරිලා වැටුනේ ඔක තමා. නොදන්න ජාති බොන්න එපා බොලව්.. ඊයේ නිවුස් බැලුවද?

    :shocked::shocked: ඒ මොකක්ද ඒ කේස් එක බන්