එකපාර නවත්තන්න බෑ මචං.. ටිකෙන් ටික නවත්තන්න වෙන්නෙ..
මටත් බැරි වුණා.. අදටත් බෑ.. සතියකට දවස් දෙකක්වත් දාගන්නවා ලාවට..
ඉස්සර දිනපතා ගැහුවා බං රෑ එක දෙක වෙනකන් ඔෆිස් එකේ සෙට් එකත් එක්ක..
අන්තිමට යකෝ එන්න එන්න බොන ප්‍රමාණයත් වැඩි වෙන්න ගත්තා..
කොච්චර බිව්වත් වඳින්නෙ නැතුව ගියා..
මල හුට්ටක් වුනේ..
boru kiyanan epa


) eeta pahalin Black Opal / VX / Galant/ Grands / Galary / Ritz / Old Arack / Thilzider da mokadda eka.....
RED Rum Ok.. indala hitala Mango th set wenawa. 
ඕක තව ඉස්සරහට තවත් කේස් වෙනවා බං.. බොරු නම් බලපං.. අන්තිමට බෝතලයක් බිව්වත් වඳින්නෑ..ඒකට හොඳම වැඩේ රෙඩ් බුල් සැන්ඩි කරලා ගහපං.. ශොට් දෙකයි බඩු බනිස්..
[/CENTER]

ඕකව මරන්නද යන්නෙ. ඇඟ ඇතුලේ අයිටම් පංචිකාවත්තෙන් වරන් ගහපන් සැන්ඩි කරලා රෙඩ්බුල් 
salli athe thiyena dawas walata tikak honda ehekata yanawa... Normaly ithin OLD keg thama.(adath Rata set wenna yaluwek call kala) eeta pahalin Black Opal / VX / Galant/ Grands / Galary / Ritz / Old Arack / Thilzider da mokadda eka.....
RED Rum Ok.. indala hitala Mango th set wenawa.
![]()

බ්ලැක් ඔපල් , ලෙමන් ජින්. ලඟදි සුද්දෙක් දීපු මොකක්ද ලබ්බක් ගැහුව





මුංට නම් ෆුකේ ඉදන් පික්සු බං රෙඩ් බුලෙන් සැන්ඩි කරන්න...........යාළුවා;16588847 said:
ගොන් ?#!@$@$?ඕකව මරන්නද යන්නෙ. ඇඟ ඇතුලේ අයිටම් පංචිකාවත්තෙන් වරන් ගහපන් සැන්ඩි කරලා රෙඩ්බුල්
![]()

මුංට නම් ෆුකේ ඉදන් පික්සු බං රෙඩ් බුලෙන් සැන්ඩි කරන්න...........![]()

යාළුවා;16588866 said:රෙඩ්බුල් සැන්ඩි කරලා ගැහුවා කියන්නෙ ඇඟ ඇතුලට බෝම්බයක් දාගත්ත වගේ වැඩක්
40% විසිකියට සැන්ඩි කරලා ගැහුවා කියන්නෙ 80% අමුවෙන් ගහනවා වගේ ඇතුලට


...ලේසියෙන් වෙරි බහින්නෙත් නෑ ..

ඊයෙත් ඔනා හුයන්නක් කියලා ගහපු උන් එක වීදුරුවෙන්ම මැරිලා වැටුනේ ඔක තමා. නොදන්න ජාති බොන්න එපා බොලව්.. ඊයේ නිවුස් බැලුවද?

ඒ මොකක්ද ඒ කේස් එක බන්