වෙරි.. ඕන ජරාවක්...

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :shocked::shocked: ඒ මොකක්ද ඒ කේස් එක බන්
    වසක් විසක් නැතුව බොන්න තිබ්බ එකම දේ එකටත් මොකක් හරි මික්ස් කරලද ???:growl::growl::growl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හොදි ඕනි නෑ නියපොත්තෙ ඉදලමෙ වෙරි:baffled::baffled::baffled: ...ලේසියෙන් වෙරි බහින්නෙත් නෑ ..:nerd::nerd:

    වෙරි එක නං වෙරි වෙනවා ඒ වගේම සොරි වෙනවා නිකන් ගහල අවුරුදු 60න් කෙල වෙනවා නං රෙඩ්බුල් එක්ක ගැහුවම අවුරුදු 30න් විතර කෙල වෙනවා. පටන් ගත්තේ 23 විතර කියල කියමුකො
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වසක් විසක් නැතුව බොන්න තිබ්බ එකම දේ එකටත් මොකක් හරි මික්ස් කරලද ???:growl::growl::growl:

    :shocked::shocked: ඒ මොකක්ද ඒ කේස් එක බන්
    ඉයේ ඔය කොහෙදො පැත්තක තැපැලේ එකෙක් පොලිසියේ දෙන්නෙකුට පාටියක් දීලා. පාටියට ගෙනත් තියෙන්නේ අයිතිකාරයෙක් නැතුව ඩිස්පොස් කරන්න කියලා තැපැලෙන් සීල් ගහපු පාර්සලේක තිබිච්ච රට බඩු වගයක්.. එක ශොට් එකයි දාලා තියෙන්නේ මැරිලා වැටිලා දෙන්නෙක්.. නිවුස් වල හොයලා බලහන්කො.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"

    අම්මේ දැන් නම් වහිනවා කුඩු වෙන්න ICE කැට වැටෙනවා ටං ටං ගාලා, අද Office එකේ පජාත ඩයල් දෙකක් ඉන්න හින්ද ශොට් එකක් දාගෙන එන්නත් නැ. .

    මල් මල්ලි කෙනෙක් ට කෝල් කරලා KG පාරක් ව්ත් ගේන්න කියන්න ඔන, .

    කාගෙ හරි වාහනයක් පොඩ්ඩක් එලියට අරන් ගිහින් මල් පාරක් අතවනලා ආවම කොහොමද සනීපෙ. .

    මේ වැස්සෙ හැටියට නම් GoldLeaf 5 ක් වත් ඕන වෙයි මට විතරක් :)

    මල් පාරක් ගලා ආවා නම් coding එනවා ගලාගෙන, Business Layer එකේ Development වලට මල් මරු. . ..
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    අම්මේ දැන් නම් වහිනවා කුඩු වෙන්න ICE කැට වැටෙනවා ටං ටං ගාලා, අද Office එකේ පජාත ඩයල් දෙකක් ඉන්න හින්ද ශොට් එකක් දාගෙන එන්නත් නැ. .

    මල් මල්ලි කෙනෙක් ට කෝල් කරලා KG පාරක් ව්ත් ගේන්න කියන්න ඔන, .

    කාගෙ හරි වාහනයක් පොඩ්ඩක් එලියට අරන් ගිහින් එන්න ඕන, වැස්සෙ හැටියට නම් GoldLeaf 5 ක් වත් ඕන වෙයි මට විතරක් :)
    අයිස් වහිනවා නම් වාහන එලියට දාන්න එපා බොල. ගිය පාර සිරිපාදෙට අයිස් වැහැලා පවුලගේ passo (ශොපින් කරත්තෙය්) වහලේ නිකන් අර බුබුලු සෙරප්පු දෙක වගේ උනා. :lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඉයේ ඔය කොහෙදො පැත්තක තැපැලේ එකෙක් පොලිසියේ දෙන්නෙකුට පාටියක් දීලා. පාටියට ගෙනත් තියෙන්නේ අයිතිකාරයෙක් නැතුව ඩිස්පොස් කරන්න කියලා තැපැලෙන් සීල් ගහපු පාර්සලේක තිබිච්ච රට බඩු වගයක්.. එක ශොට් එකයි දාලා තියෙන්නේ මැරිලා වැටිලා දෙන්නෙක්.. නිවුස් වල හොයලා බලහන්කො.

    හපොයි :baffled::baffled::baffled:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අයිස් වහිනවා නම් වාහන එලියට දාන්න එපා බොල. ගිය පාර සිරිපාදෙට අයිස් වැහැලා පවුලගේ passo (ශොපින් කරත්තෙය්) වහලේ නිකන් අර බුබුලු සෙරප්පු දෙක වගේ උනා. :lol::lol:

    ඒකනෙ බන් මූ පැහැදිලිව කියල තියෙන්නෙ කාගෙ හරි වාහනයක් කියල :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;16588847 said:

    ගොන් ?#!@$@$? :angry::angry: ඕකව මරන්නද යන්නෙ. ඇඟ ඇතුලේ අයිටම් පංචිකාවත්තෙන් වරන් ගහපන් සැන්ඩි කරලා රෙඩ්බුල් :oo:
    යකෝ මං ගහන්නෙම රෙඩ් බුල් සැන්ඩි කරලා.. මෙච්චර කාලෙකට කිසිම අවුලක් වෙලා නෑ.. හැබැයි බෝතලයක් ගහන්න පුළුවන් මාස දෙකක් විතර..:lol: එක ශොට් එකයි ගහන්න ඕන.. ඇඟපත පුරාම යනවා..:rofl:

    මුංට නම් ෆුකේ ඉදන් පික්සු බං රෙඩ් බුලෙන් සැන්ඩි කරන්න...........:angry:
    උඹ එක පාරක් ගහලා බලපංකො මං කියනවට.. එකම එක පාරක්.. තව ඕනෙ කියාවි..:dull:

    බ්ලැක් ඔපල් , ලෙමන් ජින්. ලඟදි සුද්දෙක් දීපු මොකක්ද ලබ්බක් ගැහුව
    සුද්දගෙ ලබ්බ කොහෙටද බං ගහගත්තෙ..:shocked:

    යාළුවා;16588866 said:
    රෙඩ්බුල් සැන්ඩි කරලා ගැහුවා කියන්නෙ ඇඟ ඇතුලට බෝම්බයක් දාගත්ත වගේ වැඩක් :dull:
    40% විසිකියට සැන්ඩි කරලා ගැහුවා කියන්නෙ 80% අමුවෙන් ගහනවා වගේ ඇතුලට
    :lol::lol::lol:

    හොදි ඕනි නෑ නියපොත්තෙ ඉදලමෙ වෙරි:baffled::baffled::baffled: ...ලේසියෙන් වෙරි බහින්නෙත් නෑ ..:nerd::nerd:
    සිරාවටම බං.. හැබැයි මරු ආතල්..

    ජින්තුවා;16589056 said:
    මමත් තව පැයකින් යනව බොන්න. දැන් මේ 4 වෙනකම් පුදුම අමාරුවකින් ඉන්නෙ, ඒ මදිවට වහිනවත් එක්ක.
    අඩෝ උඹ නැතුව හිටියෙ.. මේකට අවශ්‍යම එකා..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16588851 said:
    Till Sider. ජරාව කොහොමද බොන්නේ බන්. අමු කසිප්පු ගඳ :oo:
    :no:mata nam ehema na ban. shape. pahu wenidata elakiri. sema, ange amaaru mukuth na.... :rofl: othanin pajathama GALANT. kola paata pettiyaka enne.... Appa wadina eka wadinawa Tsunami!!!
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :no:mata nam ehema na ban. shape. pahu wenidata elakiri. sema, ange amaaru mukuth na.... :rofl: othanin pajathama GALANT. kola paata pettiyaka enne.... Appa wadina eka wadinawa Tsunami!!!

    machan tillsider hodanadda ban? yaluwo kiuwa eka patta kiyala. eka hoda brand ekak kiyala mama hithuwe ban
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අඩෝ උඹ නැතුව හිටියෙ.. මේකට අවශ්‍යම එකා..

    අ පුතේ කොහොමෙයි.. උඹත් මම වගේම මිසින් වෙලා හිටිය නේද.
    ඊයෙ ගැහුව බන් සුපිරි ගැහිල්ලක්
    Whyte & Mackay 4ක් සෙට්උනා, ඒක ගහල මදි වෙලා හල්මිල්ල එකකුත් ගහල ආවෙ. මොන කොලිටි බඩු ගැහුවත් ඉතින් ලෝකල් එකකුත් ගැහුවෙ නැත්නම් ඉතින් මදි වගේ. :rolleyes:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    machan tillsider hodanadda ban? yaluwo kiuwa eka patta kiyala. eka hoda brand ekak kiyala mama hithuwe ban

    මටනම් සෙට් වෙන්නෙ නෑ බන්, smell එකයි taste එකයි දෙකම අවුල්. එත් මොකුත්ම නැති අවස්තාවක සෙට් උනොත් ගහනව. වදිනව කන පැලෙන්න. :rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ජින්තුවා;16592246 said:
    මටනම් සෙට් වෙන්නෙ නෑ බන්, smell එකයි taste එකයි දෙකම අවුල්. එත් මොකුත්ම නැති අවස්තාවක සෙට් උනොත් ගහනව. වදිනව කන පැලෙන්න. :rofl:

    ow ow matat ekek kiuwe wadinawa kiyala kudu wenna.
    Machan local brand walin monada honda tiyenne tikak aduwata?
    foreign brand unat kamak na aduwata. anidda set wenna ban
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    machan tillsider hodanadda ban? yaluwo kiuwa eka patta kiyala. eka hoda brand ekak kiyala mama hithuwe ban
    mmm OLD keg eka haa samanai. same price. 1390i . Rawum Pettiyaka enne... bonna awulakuth Naha... wadinawa Gaanata.. pahu wenidata Oluwe kakkum arawa meuwa mukuth naha.. giya sathiye maai yaaluwekui Boothalayk gahuwa. kisi awulak na.
    11.gif
     
    • Like
    Reactions: sudeewa