වසක් විසක් නැතුව බොන්න තිබ්බ එකම දේ එකටත් මොකක් හරි මික්ස් කරලද ???ඒ මොකක්ද ඒ කේස් එක බන්



වසක් විසක් නැතුව බොන්න තිබ්බ එකම දේ එකටත් මොකක් හරි මික්ස් කරලද ???ඒ මොකක්ද ඒ කේස් එක බන්



හොදි ඕනි නෑ නියපොත්තෙ ඉදලමෙ වෙරි...ලේසියෙන් වෙරි බහින්නෙත් නෑ ..
![]()
වසක් විසක් නැතුව බොන්න තිබ්බ එකම දේ එකටත් මොකක් හරි මික්ස් කරලද ???![]()
ඉයේ ඔය කොහෙදො පැත්තක තැපැලේ එකෙක් පොලිසියේ දෙන්නෙකුට පාටියක් දීලා. පාටියට ගෙනත් තියෙන්නේ අයිතිකාරයෙක් නැතුව ඩිස්පොස් කරන්න කියලා තැපැලෙන් සීල් ගහපු පාර්සලේක තිබිච්ච රට බඩු වගයක්.. එක ශොට් එකයි දාලා තියෙන්නේ මැරිලා වැටිලා දෙන්නෙක්.. නිවුස් වල හොයලා බලහන්කො.ඒ මොකක්ද ඒ කේස් එක බන්

අයිස් වහිනවා නම් වාහන එලියට දාන්න එපා බොල. ගිය පාර සිරිපාදෙට අයිස් වැහැලා පවුලගේ passo (ශොපින් කරත්තෙය්) වහලේ නිකන් අර බුබුලු සෙරප්පු දෙක වගේ උනා.
අම්මේ දැන් නම් වහිනවා කුඩු වෙන්න ICE කැට වැටෙනවා ටං ටං ගාලා, අද Office එකේ පජාත ඩයල් දෙකක් ඉන්න හින්ද ශොට් එකක් දාගෙන එන්නත් නැ. .
මල් මල්ලි කෙනෙක් ට කෝල් කරලා KG පාරක් ව්ත් ගේන්න කියන්න ඔන, .
කාගෙ හරි වාහනයක් පොඩ්ඩක් එලියට අරන් ගිහින් එන්න ඕන, වැස්සෙ හැටියට නම් GoldLeaf 5 ක් වත් ඕන වෙයි මට විතරක්


ඉයේ ඔය කොහෙදො පැත්තක තැපැලේ එකෙක් පොලිසියේ දෙන්නෙකුට පාටියක් දීලා. පාටියට ගෙනත් තියෙන්නේ අයිතිකාරයෙක් නැතුව ඩිස්පොස් කරන්න කියලා තැපැලෙන් සීල් ගහපු පාර්සලේක තිබිච්ච රට බඩු වගයක්.. එක ශොට් එකයි දාලා තියෙන්නේ මැරිලා වැටිලා දෙන්නෙක්.. නිවුස් වල හොයලා බලහන්කො.



අයිස් වහිනවා නම් වාහන එලියට දාන්න එපා බොල. ගිය පාර සිරිපාදෙට අයිස් වැහැලා පවුලගේ passo (ශොපින් කරත්තෙය්) වහලේ නිකන් අර බුබුලු සෙරප්පු දෙක වගේ උනා.![]()



යාළුවා;16588847 said:
ගොන් ?#!@$@$?ඕකව මරන්නද යන්නෙ. ඇඟ ඇතුලේ අයිටම් පංචිකාවත්තෙන් වරන් ගහපන් සැන්ඩි කරලා රෙඩ්බුල්
![]()
එක ශොට් එකයි ගහන්න ඕන.. ඇඟපත පුරාම යනවා..
මුංට නම් ෆුකේ ඉදන් පික්සු බං රෙඩ් බුලෙන් සැන්ඩි කරන්න...........![]()

බ්ලැක් ඔපල් , ලෙමන් ජින්. ලඟදි සුද්දෙක් දීපු මොකක්ද ලබ්බක් ගැහුව

යාළුවා;16588866 said:රෙඩ්බුල් සැන්ඩි කරලා ගැහුවා කියන්නෙ ඇඟ ඇතුලට බෝම්බයක් දාගත්ත වගේ වැඩක්
40% විසිකියට සැන්ඩි කරලා ගැහුවා කියන්නෙ 80% අමුවෙන් ගහනවා වගේ ඇතුලට


හොදි ඕනි නෑ නියපොත්තෙ ඉදලමෙ වෙරි...ලේසියෙන් වෙරි බහින්නෙත් නෑ ..
![]()
ජින්තුවා;16589056 said:මමත් තව පැයකින් යනව බොන්න. දැන් මේ 4 වෙනකම් පුදුම අමාරුවකින් ඉන්නෙ, ඒ මදිවට වහිනවත් එක්ක.
යාළුවා;16588851 said:Till Sider. ජරාව කොහොමද බොන්නේ බන්. අමු කසිප්පු ගඳ![]()
mata nam ehema na ban. shape. pahu wenidata elakiri. sema, ange amaaru mukuth na....
othanin pajathama GALANT. kola paata pettiyaka enne.... Appa wadina eka wadinawa Tsunami!!!mata nam ehema na ban. shape. pahu wenidata elakiri. sema, ange amaaru mukuth na....
othanin pajathama GALANT. kola paata pettiyaka enne.... Appa wadina eka wadinawa Tsunami!!!
අඩෝ උඹ නැතුව හිටියෙ.. මේකට අවශ්‍යම එකා..

machan tillsider hodanadda ban? yaluwo kiuwa eka patta kiyala. eka hoda brand ekak kiyala mama hithuwe ban

ජින්තුවා;16592246 said:මටනම් සෙට් වෙන්නෙ නෑ බන්, smell එකයි taste එකයි දෙකම අවුල්. එත් මොකුත්ම නැති අවස්තාවක සෙට් උනොත් ගහනව. වදිනව කන පැලෙන්න.![]()
mmm OLD keg eka haa samanai. same price. 1390i . Rawum Pettiyaka enne... bonna awulakuth Naha... wadinawa Gaanata.. pahu wenidata Oluwe kakkum arawa meuwa mukuth naha.. giya sathiye maai yaaluwekui Boothalayk gahuwa. kisi awulak na.machan tillsider hodanadda ban? yaluwo kiuwa eka patta kiyala. eka hoda brand ekak kiyala mama hithuwe ban
Local nam ithin OLD Keg thama.... 1390i.ow ow matat ekek kiuwe wadinawa kiyala kudu wenna.
Machan local brand walin monada honda tiyenne tikak aduwata?
foreign brand unat kamak na aduwata. anidda set wenna ban