වෙලාවකට හිතෙනවා වැඩියෙන්ම ඕනි දේ තමයි වැඩියෙන්ම ලැබෙන්නෙ නැත්තේ කියලා.
ඒත් සමහරවිට වැඩියෙන්ම නොලැබෙන දේ වැඩියෙන්ම ඕනි කියලා හිතෙනව ද දන්නෙත් නෑ.
ඒත් සමහරවිට වැඩියෙන්ම නොලැබෙන දේ වැඩියෙන්ම ඕනි කියලා හිතෙනව ද දන්නෙත් නෑ.
එහෙම සීන් එකක් හිතිලා නැද්ද?
එහෙම වගෙත් හිතෙනවාදෙවනි එක නේද?
හ්ම්ම්ම් මම නම් තාම කවුරුත් නෙලාගෙන නෑ. ඒත් එයා ලස්සනයි නේනෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන..
නෙලා ගෙනා කිසිම මලක් නැහැ ඔබ තරමට ලස්සන...
නෙලන්න බැරි නිසා තමයි ලස්සනට පේන්නේ..හ්ම්ම්ම් මම නම් තාම කවුරුත් නෙලාගෙන නෑ. ඒත් එයා ලස්සනයි නේ![]()

අපිට වැඩියෙන්ම ඕනි දේ ඒ කියන්නේ වැඩියෙන්ම අපි ආස කරන්නේ අපි ගාව නැති දේවල් වලට ,යමක් අපිට ලැබිලා තියනවා නම් එකට ආසාවක් ඇති වෙන්නේ නැහැ නැත්තම් එකට තියන ආසාව අඩුයි .මේක හින්දා අපිට හිතෙනවා අපි වැඩියෙන් ආසා කරන දේවල් අපිට ලැබන්නේ නැහැ කියලා ,හැබයි ඒ දේ ලැබුනාම අපි ඒ දේට නෙවේ වෙන දෙකට වැඩියෙන් ආසා කරනවාවෙලාවකට හිතෙනවා වැඩියෙන්ම ඕනි දේ තමයි වැඩියෙන්ම ලැබෙන්නෙ නැත්තේ කියලා.
ඒත් සමහරවිට වැඩියෙන්ම නොලැබෙන දේ වැඩියෙන්ම ඕනි කියලා හිතෙනව ද දන්නෙත් නෑ.![]()

හැමදේටම එහෙම කියන්නත් බෑ. ඒත් ගොඩක් වෙලාවට මෙහෙම තමයි වෙනවා ඇත්තේඅපිට වැඩියෙන්ම ඕනි දේ ඒ කියන්නේ වැඩියෙන්ම අපි ආස කරන්නේ අපි ගාව නැති දේවල් වලට ,යමක් අපිට ලැබිලා තියනවා නම් එකට ආසාවක් ඇති වෙන්නේ නැහැ නැත්තම් එකට තියන ආසාව අඩුයි .මේක හින්දා අපිට හිතෙනවා අපි වැඩියෙන් ආසා කරන දේවල් අපිට ලැබන්නේ නැහැ කියලා ,හැබයි ඒ දේ ලැබුනාම අපි ඒ දේට නෙවේ වෙන දෙකට වැඩියෙන් ආසා කරනවා![]()