වෙලාවකට හිතෙනවා...

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,380
    20,943
    113
    වෙලාවකට හිතෙනවා වැඩියෙන්ම ඕනි දේ තමයි වැඩියෙන්ම ලැබෙන්නෙ නැත්තේ කියලා.😔

    ඒත් සමහරවිට වැඩියෙන්ම නොලැබෙන දේ වැඩියෙන්ම ඕනි කියලා හිතෙනව ද දන්නෙත් නෑ.🤔
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,565
    1
    159,231
    113
    98
    කෑගල්ල
    Excuse Me Reaction GIF by Mashable
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන..
    නෙලා ගෙනා කිසිම මලක් නැහැ ඔබ තරමට ලස්සන...
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,380
    20,943
    113
    නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන..
    නෙලා ගෙනා කිසිම මලක් නැහැ ඔබ තරමට ලස්සන...
    හ්ම්ම්ම් මම නම් තාම කවුරුත් නෙලාගෙන නෑ. ඒත් එයා ලස්සනයි නේ 😔
     
    • Sad
    Reactions: Solo Rider

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    වෙලාවකට හිතෙනවා වැඩියෙන්ම ඕනි දේ තමයි වැඩියෙන්ම ලැබෙන්නෙ නැත්තේ කියලා.😔

    ඒත් සමහරවිට වැඩියෙන්ම නොලැබෙන දේ වැඩියෙන්ම ඕනි කියලා හිතෙනව ද දන්නෙත් නෑ.🤔
    අපිට වැඩියෙන්ම ඕනි දේ ඒ කියන්නේ වැඩියෙන්ම අපි ආස කරන්නේ අපි ගාව නැති දේවල් වලට ,යමක් අපිට ලැබිලා තියනවා නම් එකට ආසාවක් ඇති වෙන්නේ නැහැ නැත්තම් එකට තියන ආසාව අඩුයි .මේක හින්දා අපිට හිතෙනවා අපි වැඩියෙන් ආසා කරන දේවල් අපිට ලැබන්නේ නැහැ කියලා ,හැබයි ඒ දේ ලැබුනාම අපි ඒ දේට නෙවේ වෙන දෙකට වැඩියෙන් ආසා කරනවා :)
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,380
    20,943
    113
    අපිට වැඩියෙන්ම ඕනි දේ ඒ කියන්නේ වැඩියෙන්ම අපි ආස කරන්නේ අපි ගාව නැති දේවල් වලට ,යමක් අපිට ලැබිලා තියනවා නම් එකට ආසාවක් ඇති වෙන්නේ නැහැ නැත්තම් එකට තියන ආසාව අඩුයි .මේක හින්දා අපිට හිතෙනවා අපි වැඩියෙන් ආසා කරන දේවල් අපිට ලැබන්නේ නැහැ කියලා ,හැබයි ඒ දේ ලැබුනාම අපි ඒ දේට නෙවේ වෙන දෙකට වැඩියෙන් ආසා කරනවා :)
    හැමදේටම එහෙම කියන්නත් බෑ. ඒත් ගොඩක් වෙලාවට මෙහෙම තමයි වෙනවා ඇත්තේ