වෙලාවට සජිය පැරදුනේ.

Colours

Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    ආසන සංවිදායක කියන්නේ ලොකු scene එකක් ද බන් , CEO වගේ එකක්ද 🤔
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ආසන සංවිදායක කියන්නේ ලොකු scene එකක් ද බන් , CEO වගේ එකක්ද 🤔
    ආසන සංවිධායක කියන්නෙ ලොකු සීන් එකක් මචං
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    Meeting තියනකොට පුටු කීයක් තියන්න ඕනෙද කියලා තීරණය කරන්නේ ඌ. 🙁
    ආසන සංවිධායකට ප්‍රදේශෙ ඇතුලෙ සෑහෙන බලයක් තියනවා බං. ඌ වැඩ කරන පක්ෂෙ බලයට ආවොත්. මොකද ඌ හරහා තමා එන ප්‍රතිපාදන එහෙම එන්නෙ ඒ ආසනේට.
    එතකොට ඒවගෙං ආසනේට වැඩ කරලා නමට එක දාගන උට ලේසියෙන්ම පාර්ලිමේන්තුවට එන්න පුලුවන් වැඩිය කැම්පේන් නොකර
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,183
    24,828
    113
    tracing Geo-location.. ... ...
    සජ්ජ කියන්නෙත් මානසික ලෙඩෙක් තමයි.. රාජාන්ගනේ තරම් කොයිල් නැති උනාට මූත් පිස්සෙක් තමයි..
    මට හිතාගන්න බැරි ඇයි මූ පස්සේ හෙන සෙට් එකක් ඉන්නේ කියලා..
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,024
    27,680
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සජ්ජ කියන්නෙත් මානසික ලෙඩෙක් තමයි.. රාජාන්ගනේ තරම් කොයිල් නැති උනාට මූත් පිස්සෙක් තමයි..
    මට හිතාගන්න බැරි ඇයි මූ පස්සේ හෙන සෙට් එකක් ඉන්නේ කියලා..
    මටත් හිතා ගන්න බෑ බන්.
    හෙන මීටර් පවා උට කඩේ යනවා

    එක අතකට පුදුම වෙන්න දෙයක් නෑ
    ලංකාවේ මහාචාර්ය උන්ගේ පවා දේශපාලන සාක්ෂරතාව හෙන අඩුයි.
    නැත්තම් ගෝටට කඩේ යයිද
     
    • Like
    Reactions: haunte and supun_sg

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    OVS5m2F.gif

    අම්මටසිරි... මක්කෙයි මේ වෙලා තියෙන්නෙ. ජනතාවට සේවය කරන්න තනතුරු ඕනමද..?
    කොහොමත් මෙයා දෙපැත්තෙ කකුල තියාගෙන හිටියෙ,
    රනිල් ලොක්කා විදෙස් සංචාරයක් එක්ක ගියාට පස්සෙ.
    රූපවාහිනී වැඩසටහන් වලදිත් එයාලගෙ ප්‍රතිපත්ති අතරට රනිල්ගෙ ගුණ වයන්න ගත්තා. හික්... හික්.... හික්....
    සජියට හිතෙන්න ඇති එහෙම අය පස්සෙදි වෛරස් එකක් වෙයි පාර්ලිමේන්තුවෙදි කියලා.
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    තැනක් යූ අනුර දිසානායක . පව් ඕඊ සජියගෙ එවුන්
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    සජ්ජ කියන්නෙත් මානසික ලෙඩෙක් තමයි.. රාජාන්ගනේ තරම් කොයිල් නැති උනාට මූත් පිස්සෙක් තමයි..
    මට හිතාගන්න බැරි ඇයි මූ පස්සේ හෙන සෙට් එකක් ඉන්නේ කියලා..
    @nevermindNevergiveup ඇයි කියපන්
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මූ රනිල් ලොක්කගෙ සුරතලෙක් නේද..?
    හිරුනිකා නෝනත් අයින් වෙලාද බන්....
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    සජ්ජ කියන්නෙත් මානසික ලෙඩෙක් තමයි.. රාජාන්ගනේ තරම් කොයිල් නැති උනාට මූත් පිස්සෙක් තමයි..
    මට හිතාගන්න බැරි ඇයි මූ පස්සේ හෙන සෙට් එකක් ඉන්නේ කියලා..

    @nevermindNevergiveup ඇයි කියපන්
    තව මිනිහෙක්ට පිස්සෙක් කියන්න උඹ කරපු mbbs එක පෙන්නපන්
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    සජ්ජ කියන්නෙත් මානසික ලෙඩෙක් තමයි.. රාජාන්ගනේ තරම් කොයිල් නැති උනාට මූත් පිස්සෙක් තමයි..
    මට හිතාගන්න බැරි ඇයි මූ පස්සේ හෙන සෙට් එකක් ඉන්නේ කියලා..
    ප්‍රේමදාසගේ පුතා හින්දා මිසක් වෙන හේතුවක් නැහැ. අර කියන්න වගේ මුට ප්‍රේමදාස නම නැතිනම් ප්‍රාදේශීය සබාවටත් ඉල්ලන බැරි එකෙක්.
     
    • Haha
    Reactions: supun_sg