වෙලේ සුදාට බඩු හරි

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
වෙලේ සුදාට බඩු හරි

හෙරොයින් ග්‍රෑම් 7.06 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ ගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට අද (14) කොළඹ මහාධිකරණ විසින් මරණ දඬුවම නියම කළේ ය.

අද (14) එම නඩුව කැඳ වූ අවස්ථාවේ දී කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීට සුළු මොහොතකට පෙර එම තීන්දුව ලබා දුන්නේ ය.

අධිකරණය අවට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂක භටයන් ද රඳවා ඇත.
 
Last edited:

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
473202fcc949b66f64f30c3d7a7e4ff0_XL.jpg
 

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අඩෝ මූ අහිංසකයෙක්නේ බං..
    ග්‍රෑම් 8යි මූ විකුණලා තියෙන්නේ.
    හෙලයනි අවදිවව්..
    වෙලේ සුදා සමඟ නැගිටිමු....!!!
    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ග්‍රෑම් 7.06 ක්
    :lol::lol::lol::lol:

    කෝ අනික එයාගෙ හවුල්කාරයෝ
    දැන් පොලොසියටත් මතක නැද්ද ඒ දවස්වල කිව්ව පාර්ලිමේන්තු මන්ත්‍රී :lol:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ග්‍රෑම් 7.06 ක්
    :oo::oo::oo::no::no::no::eek::eek::eek::lol::lol::lol:

    ලග තබා ගැනීම මචන්, ඩිල් කිරීම වෙනම. අහු වෙන වෙලාවේ තිබිච්ච් දෙටනේ නඩු දන්නේ. අනික මිනිහගේ සියලුම වත්කම් රාජසන්තක කරලා.. හොද දේට හොදයි කියපන් මචන්.