වෙලේ සුදාට බඩු හරි
හෙරොයින් ග්රෑම් 7.06 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ ගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට අද (14) කොළඹ මහාධිකරණ විසින් මරණ දඬුවම නියම කළේ ය.
අද (14) එම නඩුව කැඳ වූ අවස්ථාවේ දී කොළඹ මහාධිකරණ විනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා මීට සුළු මොහොතකට පෙර එම තීන්දුව ලබා දුන්නේ ය.
අධිකරණය අවට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂක භටයන් ද රඳවා ඇත.

Last edited: