නූගත් අඩුකුලේ කලු ජරා මුඩුක්කු හෙල්මට් බයියෝ 



සිරි ලන්කට්ස්තාන්මේ කොහෙද? පකිස්තානේද?
සිරි ලන්කට්ස්තාන්මේ කොහෙද? පකිස්තානේද?
මැරුනොත් මොකද කරන්නේ. මුළු ජීවිත කාලෙම හිර ගෙයක් අස්සේ දුක් විඳින්න වෙයිපොකට් පිහියක් තිබ්බනම් එකෙක්ගේ කපල දැම්මම ඔක්කම අවධානය එකට යනවා වලිය ඉවරයි. අනිවාර්යයෙන් පොකට් පිහියක් නකල් එකක් ලංකාවේ පාරේ යනවනම් ඕනේමයි පාතාලේ උන් ඉන්නේ හොස්ස ලගින් මැස්ස යන්න බෑ
ආත්ම ආරක්සාව , අස්සට ගියත් තමන් වෙනුවෙන් සටන් කරලා , අනික මැරිලත් නෑ . ඔය වගේ බුරුත්තක් නෙලනකොට ගුටිකාගෙන මැරෙන එකද , ගේමක් ඉල්ලල හිරේ යන එකදමැරුනොත් මොකද කරන්නේ. මුළු ජීවිත කාලෙම හිර ගෙයක් අස්සේ දුක් විඳින්න වෙයි
මැද්දට පනින්නේ ඒ කොල්ලගේ කෙල්ලද
------ Post added on May 15, 2025 at 1:18 AM
Full Length ??
මෙතනනම් ආත්මාරක්ෂාවට පිහියෙන් ඇන්නා කියලා ඔප්පු කරන්න පුලුවන් වීඩියෝ තියෙන නිසා. එහෙම නැති තැනක අන්තිමේට අහක ඉන්න අහිංසකයෙකුට පිහියෙන් ඇන්නා කියලා උසාවියකදි තීන්දු වෙන්නත් පුළුන්. එහෙම කී දෙනෙක් ඇතිද මුළු ජීවිත කාලෙම හිරේ ලගින. කැමරා නැති තනක වුනොත් පිහිය තියාගෙන හිටියෙම අනින්න බලන් කියලා ලෝයර්ස්ලා ඔප්පු කරන්න පුළුවන්. මැරෙනවාට වඩා හිරේ යන එක හොඳයි කියලා උඹ කිව්වට ලංකාවේ හිර ගෙවල් වල ඉන්නවා කියන එක ඔය කියන තරම් හොඳක් නෑ.ගියාට පස්සේ හිතෙයි මැරුණානම් හොඳයි කියලාආත්ම ආරක්සාව , අස්සට ගියත් තමන් වෙනුවෙන් සටන් කරලා , අනික මැරිලත් නෑ . ඔය වගේ බුරුත්තක් නෙලනකොට ගුටිකාගෙන මැරෙන එකද , ගේමක් ඉල්ලල හිරේ යන එකද
ඇච්චෝ බැච්චෝ නෙමෙයි උසාවි වල ඉන්නේ ගමේ යනවා වගේ තීන්දු දෙන්න.මේ වගේ සිද්දියක් උනාම ඇසින් දුටු සාක්ශිම ඇති. 10 විතර සම්බන්ද සිද්ධියක දෙන්නෙක් පහර කාල . අනික හොද ලෝයර් කෙනෙක් ඉන්න ඕනේ එකයි නඩුව දිනන්න ඇයි පිහියක් තියන් හිටියේ කියන එක ඔප්පු කරන්න. එතකොට පෙර වැරදි , අවස්ථානුකුල සංසිද්දිය මේ සියල්ල බලන දීර්ඝ නඩු විභාගයකින් පස්සෙ තීන්දු දෙන්නෙ.මෙතනනම් ආත්මාරක්ෂාවට පිහියෙන් ඇන්නා කියලා ඔප්පු කරන්න පුලුවන් වීඩියෝ තියෙන නිසා. එහෙම නැති තැනක අන්තිමේට අහක ඉන්න අහිංසකයෙකුට පිහියෙන් ඇන්නා කියලා උසාවියකදි තීන්දු වෙන්නත් පුළුන්. එහෙම කී දෙනෙක් ඇතිද මුළු ජීවිත කාලෙම හිරේ ලගින. කැමරා නැති තනක වුනොත් පිහිය තියාගෙන හිටියෙම අනින්න බලන් කියලා ලෝයර්ස්ලා ඔප්පු කරන්න පුළුවන්. මැරෙනවාට වඩා හිරේ යන එක හොඳයි කියලා උඹ කිව්වට ලංකාවේ හිර ගෙවල් වල ඉන්නවා කියන එක ඔය කියන තරම් හොඳක් නෑ.ගියාට පස්සේ හිතෙයි මැරුණානම් හොඳයි කියලා
මේ වගේ උන් වාහනේකට හරි යට වෙලා චප්ප වෙලා යන්න ඕන.
මේ සෙට් එකට ඒ ඉරනම අත්වේවා.............අත්දැකීම් අඩුකම තමා. ඔය සිගිති පාතාල කාරයෝන්ට සයිකෝ මැරයෝ හරියට සෙට් වෙයි හිරේ ගියාම. අරු hospital ඉන්නකන් මුන් ටික remand. ඉන්පස්සේ කරබාගෙන එනවා පොලිස් බස් එකේ බබා වගේ. නඩුකාරය මුන්ව 'ඇප නෑ ඊලග නඩුවාරේ එනකන් පල ඇතුලට' කිව්වම ෆුකවල් බෝක්කු කටවල් කරන් එන්නේ ඊලග පාර. අරුට health issue එකක් ආවොත් අච්චු. අච්චු උනාම නියමයි ඔය පොඩි උන්ට පෝලින් දාද්දි පොදු බඩුවක් වගේ.
දකින කරන දෙවල් නෙ බන් .උන් තෙරෙන වයස වෙද්දි සොෂල් මීඩියාස් සාමාන්‍ය දෙවල් .බලන්නෙම අර දෙමළ තෙලුඟු කසිකබල් ෆිල්ම් ,ඇත්තටම 2000න් පස්සේ උන් මෙච්චර ඇග්‍රසිව් උනේ කොහොමද බන්
අපේ කාලේ (මම කියන්නේ 80 - 90) අතින් පයින්නේ බන් ගැහුවේ
හෙට්මට් අතේ තියන් හිටියත් අනිත් අතින් ගැහුවා මිසක් හෙට්මට් ඉස්සුවේ නෑනේ
මරන හෝ තුවාල කරන අදහස් නෑ කෙන්තිය පිට කර ගන්නවා විතරයිනේ
මේ ෆුල්පේස් පට්ට බරයිනේ බන්. නිකන් වැදුනත් ඔළුව මඤ්ඤං වෙනවා.
එහෙව් එකේ ඩම දාලා ගහද්දි හිස් කබල් ඉතුරු වෙයිද බන්
ඔහොම වලියක් යන තැනක පල්සර් එකෙන් ගිහින් ගන්න ගැම්ම නිකන් SF ලා බීච් එකේ WRX එකෙන් යනවා වගේ තමා.