මේත් අඹු දරුවෝ තමා.කසාදයක් බැඳන් දරු සුරතල් බලන්න ඕනේ කාලේ ඔන්න මූ කරන ඒවා..
මේත් අඹු දරුවෝ තමා.කසාදයක් බැඳන් දරු සුරතල් බලන්න ඕනේ කාලේ ඔන්න මූ කරන ඒවා..
කලු පැටව් විතරද බන් ඉන්නේ??එකක් නෙමෙයි තුනක්ම.. ගහපු ඉන්ජෙක්ෂන් එක වැඩ කරලා නෑ... දැන් නම් ඔපරේෂන් කරන්නම වෙනවා..
![]()
Pyometra is a serious uterine infection in female dogs, characterized by the accumulation of pus in the uterus, often due to bacterial infection. It can be an open pyometra (cervix open, allowing pus to drain) or a closed pyometra (cervix closed, restricting drainage and leading to potential rupture). If left untreated, pyometra can lead to life-threatening complications like sepsis, kidney failure, and death.

පට්ටම පවක් තමයි බම් ඔය සත්තුන්ගේ පැටව් ගස්සලා විකුනවන (breeding to sell) එක සහ සත්තු පැටව් පැටව් හදන එක වලක්වන්න operation කරවන එක,Pawu nedda operation karana eka
දුර වැඩියි.![]()
hariyatama 1.5 months walin operate karanna, panadura univet is recomended.
දන්නෙ නෑ. අහන්න ඕන. මෙහෙ ගෙවල් ලඟ පූසෙක් ඔපරේශන් කලාට පස්සෙ ඌ තාප්ප උඩින් පැනලා මැහුම් ගලවගෙන මැරුනා කිව්වා. ඒකයි ඔපරේශන් කලේ නැත්තෙ. ඇත්තටම එහෙම වෙනවද බන්?Operation karanna kiyak gannawa da?
Pawu nedda operation karana eka
ඔපරේශන් කලාම මැහුම් ගැලවෙනවද මුන් ඒහෙන් මෙහෙන් පනිද්දි?injection gahanna epa. pyometra enawa
ehema na. hoda vet kenek gen karagannaදුර වැඩියි.
දන්නෙ නෑ. අහන්න ඕන. මෙහෙ ගෙවල් ලඟ පූසෙක් ඔපරේශන් කලාට පස්සෙ ඌ තාප්ප උඩින් පැනලා මැහුම් ගලවගෙන මැරුනා කිව්වා. ඒකයි ඔපරේශන් කලේ නැත්තෙ. ඇත්තටම එහෙම වෙනවද බන්?
ඔපරේශන් කලාම මැහුම් ගැලවෙනවද මුන් ඒහෙන් මෙහෙන් පනිද්දි?
හිතපන් ගෑනු මනුස්සයෙක්ට මාස හයෙන් හයට ලමයි හම්බෙනවා කියල. ඉවරයක් නැතුව. ගෑනිට ඩිප්රෙශන් හැදෙයි නේද? පූසන්ටත් එහෙම නැද්ද? මැසිම වගේ පැටව් ගහන එක මාස හයෙන් හයට. හම්බෙන පැටව් බේරගන්න බැරුව මැරෙන එක.පට්ටම පවක් තමයි බම් ඔය සත්තුන්ගේ පැටව් ගස්සලා විකුනවන (breeding to sell) එක සහ සත්තු පැටව් පැටව් හදන එක වලක්වන්න operation කරවන එක,
හේසනයා නිසා මුකුත් කියන්න බැහැ ඉතින් මම මාවම උදහරනේට අරන් කියන්නම්, හිතපං මම දැන් 30 පැනපු (35ට කිට්ටු) තනිකඩ අනාථ නකියෙක්කසාදයක් කරගෙන ළමයි හදාගන්න හිත නෑ (පව කියමු) හැබැයි බම් අනිත් උන්ගේ පොඩි උන් එහෙම හොඳට හුරතල් කරන්න ආසයි
හිතපං ඔය උඩ කිව්වා වගේ දේවල් සසරේ කරලා කරලා සත්ව ජීවන චක්රයට කෙනෙහිලිකම් කරලා මේ ආත්මේ මට shot එක ලැබුනා වෙන්න පුළුවන්![]()
පැටව් ගහලා කොච්චර කාලෙකින්ද දන්නෙ නෑ කරන්න හොඳ.Operate the cat around 10/12 weeks after birth.
හිතපන් ගෑනු මනුස්සයෙක්ට මාස හයෙන් හයට ලමයි හම්බෙනවා කියල. ඉවරයක් නැතුව. ගෑනිට ඩිප්රෙශන් හැදෙයි නේද? පූසන්ටත් එහෙම නැද්ද? මැසිම වගේ පැටව් ගහන එක මාස හයෙන් හයට. හම්බෙන පැටව් බේරගන්න බැරුව මැරෙන එක.
පැටව් ගහලා කොච්චර කාලෙකින්ද දන්නෙ නෑ කරන්න හොඳ.
------ Post added on May 13, 2025 at 10:01 AM
නෑ බන් එහෙම රූම් නෑ..Ubalage gedra diha bordim room tiyeda bn , room ekak kiyata da denne , job training ekata bn , 7000 ta wada adui nm kiyapan
නෑ බන්. පැටව්න්ට නෙමෙයි. අම්මට. පැටව් ගහපු ගමන් ඔපරේශන් කරන්න හොඳ නැතුව ඇතිනේ..Around 10/12 weeks.
No after 10/12 weeks it ok. Kitten can operate after 16 months. Just ask vet he will tell info.නෑ බන් එහෙම රූම් නෑ..
නෑ බන්. පැටව්න්ට නෙමෙයි. අම්මට. පැටව් ගහපු ගමන් ඔපරේශන් කරන්න හොඳ නැතුව ඇතිනේ..
Eliye visiting room ekak hari , wadiyen room ekak rent ekata denda kemathi nm mata , kiyapan matayi one , panadura neda , mn job ehekata yanne honda bordim ek hoya ganda beri unaනෑ බන් එහෙම රූම් නෑ..
නෑ බන්. පැටව්න්ට නෙමෙයි. අම්මට. පැටව් ගහපු ගමන් ඔපරේශන් කරන්න හොඳ නැතුව ඇතිනේ..
පානදුර නෙමෙයි කලුතර. පානදුර ඉන්නෙ ස්කර්වියා..Eliye visiting room ekak hari , wadiyen room ekak rent ekata denda kemathi nm mata , kiyapan matayi one , panadura neda , mn job ehekata yanne honda bordim ek hoya ganda beri una
කිට්න් කැට් ඔපරේට් ආෆ්ටර් සික්ස්ටීන් මන්ත්ස් නම් ඉති යකෝ මේ අම්මටත් සික්ස්ටීන් මන්ත්ස්නෙ වයස. දැනටම පැටව් ගැහුවෙ.No after 10/12 weeks it ok. Kitten can operate after 16 months. Just ask vet he will tell info.